Monday, September 1, 2014

ඔන්න තවත් Post එකක් චෙනුර මලයා ගෙනාවා.යාලුවනේ....මං අද ඔයාලට අරන් ආවේ පට්ට සොෆ්ට්වෙයාර් එකක්.. අපේ ගොඩක් අය සිංහල ටයිප් කරන්න එකක් එක සොෆ්ට්වෙයාර් පාවිච්චි කරනවා...එත් ඔය එක එක සොෆ්ට්වෙයාර් සමහර වෙලාවට වැඩ නෑ.. එහෙමත් වෙනවනේ.. ඉතින් මම අද ඔයාලට දෙන්න යන්නේ ගූගල් සමාගමෙන් නොමිලයේ දෙන Google ආදාන මෙවලම් Chrome දිගුව මේවා  විවිධ භාෂා  වලින් තියෙනවා. ඒ අස්සේ සිංහලත් තියනවා..මුලින්ම කියන්නම් මේකට Chrome Browser එක ඕන.මේක Torch එකටත වැඩ.එකට දාන මේ වැඩ කෑල්ල එතකොට සිංහල වතුර වගේ.

මුලින්ම Google Chrome එකෙන් මේ link එකට යන්න.

   ඒ ලින්ක් එකට ගියාම තියන Add To Chrome Click.

 එතොකට පොඩි File එකක් Download වේවි ඊට පස්සේ Chrome Browser එකේ උඩ දකුණු කෙරවලේ ඇති icon එක Click කරන්න.මෙතැන ඉදලා රූප බාලාගෙන කරන්න.රූප පොඩි නම් ෆොටෝ උඩ Click කරලා ලොකු කරලා බලාගන්න.



සිංහල යන්න තෝරලා එක ළගින් දකුණට වැටෙන ඊතලය click කරන්න ඊට පස්සේ එක ලැබෙයි දෙවනි තියන දකුණු පත්තේ කොටුවට ඊට පස්සේ එක ලග තියන උඩ තියන ඊතලය Click කරලා.ඔය Page එක Close කරලා දාන්න.

ආදාන මෙවලමක් භාවිතා කිරීමට, දිගුවේ නිරූපකය මත ක්ලික් කරන්න. පතන මෙනුව තුළ එය දිස් වන අතර, අපේක්ෂිත ආදාන මෙවලම තෝරන්න සක්‍රිය කර ඇති ආදාන මෙවලමක් සමගින්, දිගුව  වැනි පූර්ණ වර්ණවත් නිරූපකයක් බවට පත් වේ. ආදාන මෙවලම් එක අක්‍රිය කර ඇති විට, බොත්තම අළු පැහැ ගැන්වේ . “අක්‍රිය කරන්න” ක්ලික් කිරීම ආදාන මෙවලම ටොගල අක්‍රිය කරනු ඇත. ටොගල සක්‍රිය/අක්‍රිය කිරීමට ඔබට තෝරාගත් ආදාන මෙවලම් මත ක්ලික් කිරීමද කළ හැක.දැන් ඔබ ආදාන මෙවලමක් ටොගල කර ඇත, වෙබ් පිටුවක් විවෘත කරන්න, කර්සරය ආදාන කොටුව වෙත ගෙනයන්න, සහ ටයිප් කිරීම අරඹන්න. එය ක්‍රියා කළේ නැතිනම්,  මත ක්ලික් කිරීමෙන් වෙබ් පිටුව නැවුම් කරන්න.. දැන් Type කරන්න.පට්ට නේද ?

අවුල්ද?බලන්න මේ Video එක 


Like එක්ක දාගෙනම යමු නේද?


1 comment:

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • 2014 වසරේ Top Sites හා Top Google Searches මෙන්න
    27.12.2014 - 2 Comments
    2014 වසරේ වැඩිම වතාවක් Google Search වූ දේවල් හා හොඳම වෙබ් අඩවි මොනවද කියලා දැනගන්න කැමති ඇතිනෙ කස්ටිය, මේ…
  • Android Lock කඩන්නේ මෙහමයි!දැන ගෙන හිටියා කියලා මදි වෙයිද?
    02.07.2014 - 9 Comments
    හැමෝම ළග වගේ දැන් android phone තියනවා android phone එකේ මුළු ආරක්ෂාව ම තියෙන්නේ ඔය දාන Lock එකෙනෙ.ඉතින්…
  • සිංදුවකින් කට හඩ ඉවත් කරන්න මෙන්න බාන්ඩේ!
    17.10.2013 - 21 Comments
    ඔන්න මම දැන් කියන්න යන්නේ තවත් ගොඩක් වැදගත් දේයක් ගැන.මේකනම් සුපිරි සොෆ්ට් එකක්..මේකෙන් පුළුවන්…
  • බ්ලොග් එකේ ටයිටල් බාර් එකේ තියන අකුරු නටවන හැටි!
    04.07.2013 - 4 Comments
     ඔයා ගේ Blog එකට browser එකකින් ගියාම ඔයාගේ බ්ලොග් එකේ title bar එක සමාන්‍ය…
  • Lamborghini Smart Phone වලත් අත ගසයි!
    16.10.2014 - 0 Comments
    අද #CyberTricksZone එකේ චෙනුර මාලය ගෙන්නේ ටිකක් විතර පරණ News එකක් හැබැයි දන්නේ නැති අයට වටිනවා ඈ :DTonino…
  • Windows 7 සදහා ඇඩෙන themes සෙට් එකක් ම මෙන්න!
    19.09.2013 - 5 Comments
    හැමෝම කැමතියි නේ ලස්නට ඉන්න,ඉතින් Computer එකත් එහෙම කැමතියි නේ.ඉතින් එහෙම ලස්සන Computer එක තියාගන්න මම…
  • කට්ට කන්නැතුව Windows 7 , Ubuntu කරමුද?
    21.11.2014 - 0 Comments
    කවුද අකමැති Ubuntu වල තියෙන ලස්සන Interface එකට. ඕක දාගන්න ඉතින් OS install කර කර වද වෙන්න ඕනෙ නෑ.එහෙනම්…
  • උණු උණු බඩු Apple iOs 7 මගෙන් ඔයාලට!
    25.09.2013 - 0 Comments
    අද මම ඔයලට කියලා දෙන්නේ පට්ටම පට්ට මැක්සා වැඩක් ගැනයි.Apple iPhone එකක් ළඟ තිබෙනවාද? නැද්ද?මෙන්න ක්‍රමය…