Friday, September 28, 2018

ගොඩක් අයට මාව මතකත් නැතිව ඇති අවුලක් නැහැ එත් o/l ,a/l   දෙකමලියලා ගේමට බහිනවා ආයේ මේක මන් ගොඩක් කලින් ඒ කියන්නේ 9 වසරේ වගේ ඉදලා ප්ලැන් කරපු වීඩියෝ එකක් ගෙන්න සැහෙන්න පරක්කු වුනා.
ගොඩක් අය දැන් youtube සින් එකේ ඉන්නේ ඉතින් මාත් youtube එකට බහින්න හිතුවා කැමති අය subscribe කරලා සෙට් වෙන්න අලුත් ආතල් ගොඩක් එනවා ඉස්සරහට ;)


0 comments:

Post a Comment

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ