Sunday, March 6, 2016


කොහොමද කට්ටියට ඔන්න කාලෙකින් චෙනුර මලයා පට්ට පොස්ට් එකක් ගෙනාවා.අලුතෙන් මාර්ක් අයියා දුන්නු ආතල් එක නේ Reaction Bar එක.අපි බලමු එක කොහොමද ජාති විදිහකට වෙනස් කරගන්නේ කියලා.මුලිනම් කියනවා මේක වැඩ කරන්නේ Machine එකෙන් FB එන අයට විතරයි.මුලින්ම් පහළ බටන් එක ගහලා Chrome Store එකට යන්න.


දැන් ADD TO Chrome කියන නිල් පාට Button එක.හ්ම්ම් දැන් ඒ extension එක Chrome එකට Install වෙයි.දැන් මේ http://www.reactionpacks.com site එකට යන්නට කැමති Bar එකක් තෝරාගෙන එකට යටින් තියන Use This Pack කියන කොළ බට්ටන් එක කිලික් කරන්ඩ :D එච්චරයි දැන් Chrome Close කරලා ආයේ ඔපෙන් කරලා FB ගිහින් බලන්න.පට්ට නේ ;)


Like කරලා නැති අය Like එකක් දාගෙනම යන්න ෆිට් එකේ :D

2 comments:

  1. දැන් මේකෙ විසිටර්ල හුගාක්වගේ අඩුවෙලා නේද මලයෝ.ඒකට ප්‍රධානතම හේතුව තමයි දවසගානෙ පෝස්ට්ට් දාන්න නැති එක.ඒක ඉකම්නට නැතිකරගන්න මලයෝ එහෙන නැත්තන්ම් මේකට වෙන්නේ ලංකාවෙ ගොඩාක් බ්ලොග් වලට වෙන දේම තමා

    ReplyDelete
    Replies
    1. මේකයි බ්‍රෝ සිද්දිය දැන් ගොඩක් වෙබ් site බ්ලොග් run වෙන්නේ අඩුවෙන් එකයි සින් එක දැන් කියවන අය අඩුයි ලියන උන් වැඩියි

      Delete

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ