Friday, September 19, 2014

හල්ලෝ කට්ටිය කොහොමද? ඔන්න අදත් චෙනුර Post එකක් ගෙනාවා :D හම්ම් ගොඩක් කට්ටිය තමුන්ගේ Machine එකේ මොකක් හරි Burning Software එකක් දාගෙන ඉන්නවා නේ :D එත් සමහර ඒවා පට්ට සංකීර්ණයි :( වැඩ කරන්න ගිහින් සමහර වේලාවට නිකන් CD/DVD නාස්ති වෙනවා.දැන් බලන්න ලංකවේ වැඩියෙන්ම තියෙන්නේ burning වලට එන්නේ Demon Tool,Nero වගේ ගොඩක් විශාල වාගේම සංකීර්ණ Software ඇයි ඒවාට නිකන් Data නාස්ති කරන්නේ ඈ.. ImgBurn ගොඩක් අය දන්නේ නැහැ මේක ගැන මම කියලා දෙනවා මේකෙන් හරි ප්‍රයෝජන ගන්න හැටි ලගදීම :D එතකන් මේ වටිනා Software එක බාගෙන බලන්න එක  කොහොමද කියලා :D මේක හරි සරල වාගේම වේගවත් Software එකක් :D 

3MB Only :D

මේවාගේ සුපිරි Software දීලත් Like එකක් නොදා යන්න එපා යාලුවනේ :D 

/bye  


0 comments:

Post a Comment

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ