Thursday, September 18, 2014

/hihi ඔන්න අදත් සුපරි ලිපියක් චෙනුර ගෙනාවා :D මුලින්ම කියන්න ඕනේ මේ ලගදී එන්න තියන Windows 9 ගැන අපි තමයි මුල්ම පොස්ට් එක දුන්නේ ඈ.. ඔයාල ආවම බලන්න දෙකම එකයි ඒ අපේ දක්ෂ තාවා CyberTricksZone වල :D Windows 9 ගැන ලිපිය මෙතැනින් :D අපි තමයි හොදම දේ කවදත් ඔයාලට දුන්නේ :D හ්ම්ම් දන්නවා නේ අලුතෙන් එන්න තියන Android L ගැන :D හ්ම්ම් මෙන්න එකේ Slow වෙන්නේ නැති Skin Pack එක ඈ මේක මේක පට්ට ලස්සනයි Slow වෙනවා බොරු අපේ වගකීම :D මේ ලිපිය කොපි කිරීම සපුරා තහනම් මේක බ්ලොග් ලියන්නට කියුවේ :D
මෙන්න Screen Shot බලන්න කොහොමද කියලා :D





මේක Windows 7 වලටයි 8 වලටත් එනවා පහළින් බාගන්න :D


Install කරන හැටියි ඒවා මේවා ගැන අවුල්ද එහෙනම් පහල Video දෙක බලන්න :D
Windows 7 වලට 


මෙන්න Windows 8 වලට එන Install Video එක :D


මේවගේ සුපරි වැඩ Cyber Tricks Zone එකෙන් විතරයි අපිට Like එකක් දාලා පොඩි උදුවක් කරන්න ඈ අපි ගියා චෙනුර හෙටත් හෙටත් ලිපියක් ගෙන්න බලන්නම් ඈ 

/Bye

1 comment:

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ