Friday, September 20, 2013


Hello යාලුවනේ මම අද සිදුවක් කියලම පටන් ගත්තේ මොකද දන්නවද?මට ලැබුනා පට්ට Software එකක්.එකෙන් ඔයාලට ඔයාලගේ පාලුව මකා ගන්න පුලුවන්.මේක ඇත්තටම කෘතිම බුද්ධිය තියන Software එකක්.ඒ කියන්නෙ මෙම මෘදුකාංගය ඔබේ පරිගණකයට ස්ථාපනය කල පසු ඔබට මෙහි සිටින Digital ගැභැනු ලමයෙක් සමග කතා කරන්න පුලුවන්.ඒ විතරක් නෙමෙයි මෙම මෘදුකාංගය සමග ඔබට editor එකකුත් ලැබෙනව ඒමගින් අපට මෙම කෘතිම රොබෝව වෙතට දත්ත කැවීමේ හැකියාවද පවතිනවා.මීට අමතරව ඔඛේ පරිගණකය සතුව mic එකක් තිබෙනවා නම් ඔයා එකක් කටින්ම කතා කරන්න පුළුවන්.ඒ වගේම අපි අහන ඒවාට එයා උත්තර දෙනවා පට්ට නේද?වැඩි කතා ඕන න යටින් Download කරගන්න.  

කතා කරන්නේ මෙහෙමයි. 

Like එකක්වත් නොදා යන්නේ කොහොමද අනේ?

10 comments:

  1. මචන් මාරු ඈ මම අද අවේ බ්ලොග් එකට අපිට මේවා දෙනවට පි ඈ

    ReplyDelete
  2. මචන් මාරු ඈ මම අද අවේ බ්ලොග් එකට අපිට මේවා දෙනවට පි ඈ

    ReplyDelete
  3. මට පුලුවන්නම් මේ වගේ පරිගණක ලොක් තියනවනේ එකක් හොයල දීපන්කො
    නියමයි බ්ලොග් එක අද අවේ ඉස්සෙල්ලම තැන්ක්ස් මචෝ

    ReplyDelete
  4. මට පුලුවන්නම් මේ වගේ පරිගණක ලොක් තියනවනේ එකක් හොයල දීපන්කො
    නියමයි බ්ලොග් එක අද අවේ ඉස්සෙල්ලම තැන්ක්ස් මචෝ

    ReplyDelete
  5. කෝ බං ලින්ක් එක වැඩ නෑනේ

    ReplyDelete
  6. Replies
    1. හැදුවා සහෝ දැනුවත් කිරීමට ස්තුතියි

      Delete

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ