Sunday, September 22, 2013

hello යාලුවනේ කොහෝමද ඉතින්?අද මම පොඩි Software කෑලක් ගෙනාවා.ඔයාලගේ Desktop එක පිස්සිගේ පාලා මල්ල වගේද?මෙන්න විසදුම මේක පොඩි Software එකක් මේක දැම්ම ගමන් ඔයගේ Desktop ගින්දර වගේ තියාගන්න පුළුවන්. මෙන්න අවුල් වුණු Desktop එකක්.ඔලුව කැරකෙනවා නේද?      දැන් බලන්න මේ Software එක දැම්මට පස්සේ කොහොමද කියලා?මේ Windows Xp වලට දැම්මම මේ Windows 7 වලට දැම්මම මේ windows 8 වලට දැම්මම මෙන්න මෙතනින් බාගෙන Desktop එක ගින්දර විදියට තියා ගන්න.
තව එකක් මේ install කරලා Machine එක Restart වුනාම තාමා මේක වැඩ කරන්නේ.

                                             

තම අපේ Page එකට Like එකක් දැම්මේ නැද්ද?ටක් ගලා Like කරලා සපෝට් කරන්න!

1 comment:

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ