Friday, September 19, 2014

අනේ කාලෙකින්නේ!(only in cyber tricks zone :D ) අද මම කියන්නේ ලංකාවේ පොඩි ලොකු හැමෝම ගහලා තියන,I.G.I නොහොත් I'm Going In පළවෙනි game එක අපි හැමෝම දන්නවා නේ.මම අද ඔයාලට ඒ game එක දවසකින් ගහලා ඉවර කරන්න පුළුවන් හා ලෙවෙල් ඔකොක්ම එක සැරේ activate කරගන්න ක්‍රමයක් කියලා දෙනවා!සමානයෙන් එක level එකක් ගහන්න එපායයි අනිත් level එකට යන්න එත් මම කියලා දෙන මේ ක්‍රමයෙන් එකසැරේ ලෙවෙල් 1වත් නොගහා game එකේ තියන හැම level එකක්ම activate කරගන්න පුළුවන් පට්ට නේ...ආ තව එක දෙයක් මම දෙන මේ වැඩ කෑල්ල වැඩ කරන්නේ I.G.I පළවෙනි game එකට විතරයි!වැඩි කතා ඕන නෑ,අපි වැඩේට බහිමු!මුලින් මේ Rar file එක Download කරගන්නකෝ....


download කරලා download කරගත්ත Rar file එක උඩ right click කරලා extract here යන්න ලබා දී Rar file එක Extract කරගන්න.

Extract කරාම පහළ තියනවා වගේ folder එකක් තියේවි.මුලින්ම අපි level ඔක්කොම activate කරගෙන ඉමු,ඒ සදහා Extract කරගත් folder එකට ගීහින් ''I.G.I Level ඔක්කොම එකපාර Activate කරගමු!'' යන folder එකට ගිහින් එකේ තියන files ඔක්කොම ඔයාගේ computer එක I.G.I game එක install කරගත් තැනට copy paste කරගන්න.copy හා paste කරගත් file එකේ ඇති install කියලා file එකක් එක දැන් තියෙන්නේ game එක install කරගත් තැනනේ දැන් එක open කරාම cmd එකක් auto run වේලා close වේවි.දැන් game එක run කරල බලන්න..........level ඔක්කොම activate වේලා ඇති.... :D

දෙවනි එක තාමා trainer එක,එකෙන් පුළුවන් game එකේදී ඕනතරම් උණ්ඩ,කොච්ර අරුන් වෙඩි තිබ්බත් අපේ එකා මැරෙන්නේ නෑ........

ඒවා game එකට දා ගන්න download කරගත්ත Rar file එක extract කරාම තියන ''igitrain'' කියන චුටි software එක copy කරගෙන ඔයාගේ computer එක I.G.I game එක install කරගත් තැනට paste කරගන්න.ඊට පස්සේ එ software එක දැන් තියෙන්නේ game එක install කරගත් තැනනේ,දැන් එක open කරාම මෙහෙම වින්ඩොව් එකක් ඒවි

start project IGI බට්නය click කරන්න.එතකොට game එක run වේවි.....ඊට පස්සේ කැමති mission එකක් තෝරගෙන play කරන්න ගිහින් keyboard එකේ F11යි F12 එක පාර ගානේ ඔබල game එක play කරලා බලන්න.......දැක්කනේ වෙනස උන්දැ ඉවර වෙන්න නෑ කොච්ර වෙඩි තිබත් ඒවගේම ඔයාට වෙඩි වැදුනට හෙල්ත් එක අඩු වෙන්නේ නෑ........පට්ට නේ..... :D

මෙච්චර වටිනා වැඩ කෑලි දීලත් facebook like එකක් දන්නේ නැතුව යන්නේ කොහොමද අනේ?අවුලක්ද?දාන්න මගේ Facebook page එකට.

4 comments:

  1. IGI 2 Ekata Nomeri Gahanna Puluwan Soft Ekak Thiyenawanam Dipan. Mekanam Supiriyatama Weda Macho....

    ReplyDelete
    Replies
    1. IGI 2 IVARA KATANNA PULUVAN ( CTRL+SHIFT+F9 ) HO (CTRL+SHIFT+F12)

      Delete

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • නොමිළේ VPS පරිගණකයක් ලබාගන්න
    04.08.2015 - 0 Comments
    නිකන් දෙනවානම් ඉතින් තව මොන කතාද, අද ළිපියෙන් ඔයාලට අරගෙන එන්නෙ VPS පරිගණකයක් නොමිළේ ලබාගන්න…
  • GTA San Andreas 600 MB වලට බාගන්න එන්නෝ! Torrent තමයි ඇ...
    11.10.2013 - 1 Comments
    මම ඔන්න අදත් ලංකාවේ ගොඩක් ජනප්‍රිය වෙච්ච Game එකක් ගෙනාවා.හැබයි මේක Torrent තමයි!පහළ…
  • Windows Explorer එකේදි Tabs භාවිතා කරමු
    14.11.2014 - 0 Comments
    ඔන්න යාලුවනේ අදත් වටිනා ලිපියක් ගෙනාවා.. Web browser එකේ වගෙ Windows Explorer එකටත් Tabs තිබ්බනම් ඒක…
  • Windows 8 Metro Style එක වින්ඩොස් 7 වලටත්!
    02.07.2014 - 0 Comments
            ඔයාලා ඉතිං වින්ඩොස් 8 ගැන දන්නවනේ.. ඉතා ආකර්ෂණිය , පෙනුමකින් ආපු OS එකක් බව.…
  • VLC මැජික් එක දැනගත්තා කියලා වැඩි වෙයිද?
    14.08.2013 - 5 Comments
    හැමදාම පට්ට මැක්ස වැඩ ඔයාලට කියලා දෙන Cyber Tricks Zone එකේ තවත් පට්ට වැඩක් ගැනයි…
  • Facebook ගැන ඔබ නොදත් විශ්මිත තොරතුරු!
    21.10.2014 - 1 Comments
    හලෝ යාලුවනේ ඔන්න අදත් චෙනුර මලයා Facebook ගැන ලොකු වාගේම විශ්මිත තොරතුරු ටිකක්…
  • YouTube එකෙන් ආතල් Fun එකක් ගමු!YouTube එකට බෝම්බ ගහමු!පට්ට නේද?
    13.08.2013 - 0 Comments
    මේක චුටි magic එකක්.ඒවාගේම මේක game එකක්. 1)මුලින්ම යන්න YouTube එකේ ඔයා බලන්න කැමති video එකක්…
  • Android Lock කඩන්නේ මෙහමයි!දැන ගෙන හිටියා කියලා මදි වෙයිද?
    02.07.2014 - 9 Comments
    හැමෝම ළග වගේ දැන් android phone තියනවා android phone එකේ මුළු ආරක්ෂාව ම තියෙන්නේ ඔය දාන Lock එකෙනෙ.ඉතින්…