Friday, September 19, 2014

මේක නං ගොඩක් අයට වැදගත් වෙයි. අපි internet එකෙන් දෙයක් කියවද්දී විශේෂයෙන්ම Wikipidia වල එහෙම අපි දන්නේ නැති English වචන ගොඩක් හම්බ වෙනවා...ඒවගේ තේරුම අපි වචනේ copy කරලා Dictionary එක්ක ගහල බලද්දී අපේ කාලේ කොච්චර නාස්ති වෙනවද, මෙන්න එකට නියම වැඩක්...ඉස්සෙලාම file එක download කරගන්න. එක extract කරගත්තම file දෙකක් පෙනෙයි. එකක් තියෙන්නේ Chrome වලට අනික තියෙන්නේ Firefox වලට... පහලින් බාගන්නකෝ.. :D


ඔයා භාවිතා කරන්නේ chrome නම් chrome වල Tools---- Extensions ගිහින් අදාළ file එකdrag කරගෙන drop කරන්න. දැන් chrome restart කරන්න. 


ඔයා ලග තියෙන්නේ firefox නම් එකේ Firefox settingsඑකේ  Add-ons Extensions කියන එකට file එක drag කරගෙන එතනට drop කරලා browser එක restart කරන්න.



දැන් Chrome වල හරි Firefox වල හරි internet ගියාම English වචනයක් උඩට mouse එක අරන් ගිහින් බලන්නකෝ.එලටම වැඩ නේද?...මේක හොදටම වැඩ කරන්නේ Wikipidia වගේ site වල තාමා.
FB Like එකක්  දාලා යන්නවත් කාරුණික වෙන්න අනේ! 

0 comments:

Post a Comment

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • සුළග වගේ වේගයෙන් File Copy කරමු!
    19.10.2013 - 15 Comments
    ඔන්න මම අද ගේනවා සුපිරි software එකක්..මේකෙන් පුළුවන් සුපිරි speed එකකින් ඕනිම දේයක් copy කර ගන්න.මේ software…
  • සිංහල අපට වටිනා සිංහල ඉංග්‍රීසි ශබ්ද කෝෂ ටිකක්.
    07.09.2013 - 1 Comments
    සිංහල අපට සිංහල ඉංග්‍රීසි ශබ්ද කෝෂ ගොඩක් වටිනවා.එ නිසාම මම අද මම කියලා දෙනවා වටිනාම සිංහල ශබ්ද කෝෂ කිපයක්…
  • පට්ට Web Browser එක ගැන දැනගෙන එක Download කරගමුද?
    04.08.2014 - 2 Comments
    අහ් කොහොමද කස්ටියට?අද මගේ 3 වැනි පොස්ට් එක.බලන්නකො හොද කියලා.අපේ කස්ටියම දන්නවනේ ෆයර්ෆොක්ස් ගැන but මම අද…
  • YouTube Video එකක් ඕන Format එකකට Download කරන්න!
    09.07.2014 - 2 Comments
    හායි මම චෙනුර රන්දිමාල් CyberTricksZone.Blogspot.com එකේ මම අද කියන්නේ පට්ට වැඩක් ගැනයි. YouTube Video…
  • කැමති පාටකින් Facebook status / comment / Message දාන්නෙ මෙහෙමයි
    30.07.2015 - 0 Comments
    යාලුවනේ ඔයාලා කැමති ඕනෙම පාටකින් Facebook Status දාන්න Trick එකක් තමයි අද අරන් ආවෙ. වැඩි දෙයක් නෑ පොඩි…
  • ෆේස්බුක් වෙත ඇනිමේෂන්  එක් කල හැකි
    12.08.2014 - 0 Comments
    HI කොහොමද කස්ටියට?ඔන්න අද මගේ 5වෙනි පොස්ට් එකන් පට්ට site 1ක් ගැන කියල…
  • ඕන Android Game එකක් Hack කරමු!100% වැඩ Root කරලා Android රජු වෙමු-3
    01.10.2014 - 8 Comments
    කොහොමද කට්ටිය මම චෙනුර Cyber Tricks Zone Admin :D මම මේ ඔයාලට කියලා දෙන්නේ ලංකවේ First Time Blog…
  • CD හා DVD සම්බන්ද ඔබ නොදත් දේ!
    26.08.2014 - 2 Comments
    ඔන්න අදත් ගොඩක්ම වටිනා Post එකක් ගෙනාවා චෙනුර :D /wahaha CD කියන එකේ සරල අරුත තාමා Compact Disk කියන…