Friday, September 19, 2014


ඔයාලා දන්නවද ඔයාගේ Machine එකත් වැඩ කරන කොට Software වලින් Drivers වලින්  ඔයාගේ Machine එකට Software කුණු එකතු වෙනවා කියලා.Software කුණු කියන්නේ Temporary Files වලට.මේවා ගොඩක් එකතු වුණාම Machine එක Slow වෙනවා තමයි.මම අද කියන්නේ ඒ කුණු අයින් කරල Machine එක පට්ට සුද්ද කරගෙන ඉන්න ක්‍රමයක්.මුලින්ම ඔයා මේ වැඩේ කරන්න.

Start එකේ ගහන්න %temp% කියලා ගහලා Enter ඔබන්න.

දැන් එනවා Folder එකක් එකේ තියන File ඔක්කොම Select කරලා Shift+Delete ගහලා සදා කාලික්වම Delete කරල දාන්න.එහෙම Delete කරන කොට File එකක් දෙකක් Delete නොවේවි.ඒවා කරන්න Delete කරන්න බෑ.

ඔන්න එක්ක හරි.දැන් මම දෙන මේ Software එක බාගන්නකෝ මේක දාලා කුණු ඇද්ද ගමන් Machine එක වේගය වැඩි කරගන්න පුළුවන්.පහළින් බාගන්න චුටි Software එක.

ඔය බාගත්ත Software එක Normal Install කරගන්නකෝ.ඕක Rar එකේදී Setup එක install කරගන්නකොට error එකක් ආවොත් දෙතුන් පාරක් Try කරන්න එතකොට හරි.ඊට පස්සේ Run කරන්න.ඕක තාමා C Cleaner අලුත්ම එක.ඔන්න දැන් අපි වැඩේට බහිමු.Run කරාම එනවා මේ වගේ Software ඉන්ටෙර්face එකක්
   එකේ දැන් Cleaner කියන එක තෝරන්න.පහල උදාහරණය බලන්න.  


දැන් එතැන වම් පැත්තේ තියන හැම එකටම Click කරලා Select කරගන්න.උදාහරණයේ තියන ඒවා ටික විතරක් නෙමේ එකේ තියන හැම එකක්ම Click කරන්න කෝ.  

දැන් පහළ තියන විදිහට Run Cleaner යන්න ඔබන්න එතකොට එන පණිවිඩය Ok කරන්න. ඔය වැඩේ හැමදාම කරන කොට Machine එක Slow වෙන එක අඩු වෙනවා.

දැන් අපි මේ Software එක බාවිතා කරලා Machine එකේ තියන Software වල දෝෂ හදමු!

එකට Software එකේ වම් පැත්තේ තියන Registry කියන Tab එක තෝරන්න.

දැන් එතැන තියන ඒවා ඔක්කොම Select කරන්න.සමහර විට ඔක්කොම Select වෙලා තියනවා.

දැන් දකුණු පැත්තේ පහළින් ඇති Scan For Issues යන්න Click කරන්න දැන් ටිකක් වෙලා Loading වෙයි.Loading එක ඉවර වුණාම පහල තියන විදිහට කරන්න.මුලින්ම රූපයේ තියන විදිහට 1එක තියන එක Click කරන්න.දෙවනුව රූපයේ අංක 2කට තියන එක Click කරන්න.

ඔය වැඩ ටික දවසගානේ කරනකොට Machine එක Slow වෙනවා බොරු.
තව ඔය Software එකෙන් හොදට වැඩ ගන්න මේ Video එක බලන්නකෝ
ඔන්න මම කැපුනා එහෙනම් ජයෙන් ජයම ඔබට වේවා කියලා මම ප්‍රර්ථනා කරනවා! 

මෙච්චර වටිනා software දීලත් Facebook like එකක් දාන්නේ නැතුව යන්නේ කොහොමද අනේ?අවුලක්ද?දාන්න මගේ Facebook Fan Page එකට.
මෙම ලිපිය මුලින්ම පළවුණේ මේ Blog අඩවියේ පමණි.Blog ලියන්නාගේ අයිතිය සුරකින්න!  

  

2 comments:

  1. brother meka %temp% kiyala type karala e tika delete karanne nathuwa kelinma software eka install karala software ekenma wade karoth mokada wenne?? please reply

    ReplyDelete
    Replies
    1. %Temp% කියන්න සහෝ Windows වල ටෙම්පරි File එකතු වෙන තැන එකයි Software එකෙයි කිසිම සම්බන්දයක් නැහැ හැබැයි %Temp% හැම වේලේම Clean එකේ තියාගන්න එක හොදයි :)

      Delete

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • Android Phone එකේ Ram එක මදීද?Game ගහනකොට හිර වෙනවද?මෙන්න විසදුම Root කරලා Android රජු වෙමු-4
    05.10.2014 - 3 Comments
    හල්ලෝ කොහොමද කට්ටිය ඔන්න චෙනුර අදත් ආවා :D Game ගහන්න Android කියන්නෙත් පට්ට Platform එකක් නේ :D එත්…
  • පට්ට Web Browser එක ගැන දැනගෙන එක Download කරගමුද?
    04.08.2014 - 2 Comments
    අහ් කොහොමද කස්ටියට?අද මගේ 3 වැනි පොස්ට් එක.බලන්නකො හොද කියලා.අපේ කස්ටියම දන්නවනේ ෆයර්ෆොක්ස් ගැන but මම අද…
  • Facebook වල Offline ඉන්න අය හොයමු!
    15.10.2013 - 1 Comments
    මේකනම් අදකාලේ කැටියට සෑහෙන්න වටින දෙයක්.සමහර ගෑනු ලමයි වගේම පිරිමි ලමයිනුත් මේ වැඩේ කරනවා. Facebook ඇවිත්…
  • 1GB බඩු 10MB වෙනකම් පොඩි කරමු!100% වැඩ ඇ...
    30.07.2014 - 15 Comments
    අපි ගාව තියන Software,Games,Films ඔයා තව කෙනෙක්ට අන්තර්ජාලය හරහා තව කෙනකුට යවන කොට සමහර File ගොඩක්…
  • කොරල් draw Graphics Suite x6 keys එක්ක ඕනද?
    02.07.2013 - 0 Comments
    අද ලෝකයේ හොදම Graphics Suite එක තමා කොරල් draw Graphics Suite එක. එකේ නවතම, හොදම version එක තාමා කොරල්…
  • Play Store App ඔයාගේ කොම්පීටරේට බාගැනිල්ල!
    08.08.2014 - 0 Comments
    ඔන්න අදත් ලොවෙත් නැති පොස්ටුවක් දැම්මා Chenura හොදේ :D දන්නෝ දනිති මේ site එක…
  • ලෝකෙයේ පට්ටම Skin Pack එක බාගන්න එන්නෝ!
    27.09.2013 - 10 Comments
    කොහොමද?යාලුවනේ මම දිගට හරහට Skin Pack ගොඩක් ගෙනාවනේ.මම අද ගෙන්වේ ලෝකයේ තියන හොදම Skin Pack එක. මම කියන…
  • I.G.I පළවෙනි game එක දවසින් ගහලා ඉවර කරල දාමු!
    19.09.2014 - 4 Comments
    අනේ කාලෙකින්නේ!(only in cyber tricks zone :D ) අද මම කියන්නේ ලංකාවේ පොඩි ලොකු හැමෝම ගහලා තියන,I.G.I…