Friday, December 6, 2013


ඇත්තම කතාව තාමා බ්ලොග් එකක් කරගෙන් යන එක ලේසි නෑ.ඉතින් අමරුවෙන් හරි කව්රුහරි බ්ලොග් එකක් කරගෙන යනකොට එක බලන්න ඉන්න බැරි ඉරිසියාකාර කුහක අය ඉන්නවා.ඒයාලගේ බ්ලොග් වල තියන අඩුපාඩු හදාගන්නේ නැතුව ඒ අය අපේ බ්ලොග්වලට විවිධ බොරු විවේචන කරමින් අපේ ගමනට බාධා කරනවා.මම කියන්නේ අපි බ්ලොග් එකක් කරන්වානම් කාටවත් මොකද?සමහරු Copy Past බ්ලොග් කරනවා.තවත් අය Traffic Software වලින් Blog එක අරගෙන යනවා.ඉතින් මේ කියන දේවල් වලින් තොරව අපි මෙතක් කල් ඔබ හා එකතු වුනේ නොමිලේ කාට හරි අලුත් Fun වැඩක් කියලා දෙන්න.ඉතින් ඔයාලා මේ Blog එකේ තියන ලිපි හොදට කියවන්න බ්ලොග් ලියන්නාගේ එකම පැතුම එක.ඔයාලාට මොකක් හරි අලුත් දෙයක් කියලා දෙන එක.ඉතින් Blog ලියන්නාගේ මහන්සිය නොබලා පරිගණකයක් එකක් හැප්පි හැප්පි වැඩ කරනවා.ඒ මහන්සියේන් ඔයාලා ප්‍රයෝජන්යක් ගන්න නැත්තනම් අපේ මන්සිය අපතේ යනවා.ඉතින් අපි කුඩා කාලයකින් ලොකු ගමනක් ආවා.අපට යෝජනා චෝදනා කර හැමෝටම ගොඩක් ස්තූතියි!අපි ඉලන්නේ අපිත් එක්ක දිගටම රැදිලා ඉන්න කියලා.ඔයාලාට ඉතින් ජයෙන් ජය!! 

කියවන්න මේවත්

  • ඔයාගේ නමේ තේරුම දැනගන්න එන්නෝ! ඔන්න ඉතින් චෙනුර අදත් ලිපියක් දාන්න හිතුවා ඈ.ඇත්තටම බ්ලොග් එකේ ලිපියක දන්නා හිතා හිතා ඉන්න කොට මගේ FB Wall එකෙ ගිය දෙයක් දැකලා මට හිතුනා පට්ට නේද කියලා.මේක මොකක්ද දන්නවද නමේ තේරුම කියන පොඩි වැඩක්.එකියන්නේ අපේ නම Englis… Read More
  • Windows 7 Glass කරගමු! අද මම ඔයලට කියලා දෙන්නේ පට්ටම පට්ට මැක්සා වැඩක් ගැනයි.මම කියන මේ ක්‍රමයෙන් ඔයාලට ඔයාගේ computer එකේ windows තියෙද්දීම පට්ට කරගන්න පුළුවන්.පහළ තියන රූප ටික බලන්න.පින්තූරය පොඩි නේද?පින්තූරය උඩ click කරලා හොදට බලාගන්න. … Read More
  • මැරි මැරී ගහන්න ඕන අයට ගැළපෙන Assassins Creed Revelations මේක සුපරි ගේමක් වගේම අඩු System Requirements එකකින් ගහන්න පුළුවන්.පහළ ඇති System Requirements එක.play කරල කියන්නකෝ.දැන් මරාගෙන මැරෙමු! torrent වලට free download අපි දෙනවා.ඉතින් Download කරගන්නකෝ .… Read More
  • මුළු Windows පද්ධතියම සිංහලට හරවමු! hallow යාලුවෙන් ඔන්න මම අද පට්ට ලස්සන වැඩක් ගෙනාවා.මම අද කියන්නේ එක චුටි Software එකකකින් මුළු Windows පද්ධතියම සිංහලට හරවගන්න හැටි.මේ ක්‍රමය Windows 7   Windows 8  Windows Vista වලටත් කරන්න පුළුවන්.දැන… Read More
  • ඔබේ පරිගණකයට Android-Kit Kat OS එක දාමු!(වින්ඩොස් තියෙද්දීම)පට්ට නේද? අද මම ඔයලට කියලා දෙන්නේ පට්ටම පට්ට වැඩක් ගැනයි.අද ලෝකයේ  phone වලට එන හොදම OS එක තාමා Android.Android වලත් දැනට තියන හොදම එක තමා  අලුතින්ම ආව Android Kit Kat.මම කියන මේ ක්‍රමයෙන් ඔයාලට ඔයාගේ computer එකේ win… Read More

6 comments:

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • අලුතින්ම ආව Blue Alien Ware Skin Pack මගෙන් ඔයාලට!
    10.06.2014 - 0 Comments
    ඔන්න යාලුවනේ අදත් මම ඔයාලගේ Machine ලස්සන කරගන්න පුළුවන් පට්ට ක්‍රමයක් අරන් ආවා.මම නෙට් එකේ ඉන්නකොට…
  • Comment Me එක්ක Comment Photo ලේසියෙන්ම හදමු!
    30.11.2013 - 0 Comments
    ගොඩක් යාලුවොගේ ඉල්ලීම පරදී අද මම කියන්නේ ඔයාට ඕන විදිහට Facebook Comment Photo හදාගන්න හැටි.මේක හරි…
  • පරිගණකයේ නාඩි අල්ලා ලෙඩ හොයමු!
    01.10.2013 - 0 Comments
    ඔයාලා හිතන්න අපේ ඉපැරණි සිංහල වේදකමේදී රෝගියෙක්ව පරික්ෂාකරල බැලුවේ නාඩි අල්ලානේ,ඉතින් ඒ කාලේ දැන් වගේ Scan…
  • එක ලින්ක එකකින් ටැබ් 5 open කර ගමුද?
    10.08.2014 - 0 Comments
    HI කොහොමද කස්ටියට?ඔන්න අද මගේ 4වෙනි පොස්ට් එකන් පට්ට site 1ක් ගැන කියල…
  • Facebook Comment ෆොටෝ ලේසියෙන්ම හදමු!
    28.10.2013 - 1 Comments
    ගොඩක් යාලුවොගේ ඉල්ලීම පරදී අද මම කියන්නේ ඔයාට ඕන විදිහට Facebook Comment Photo හදාගන්න හැටි.මේක හරි ලේසි…
  • Windows 7වල විනිවිද පෙනෙන Window Border එක Windows 8 වලටත් දාමු
    24.11.2014 - 0 Comments
    එහෙනම් යාලුවනේ Windows 8 භාවිතා කරන අයට පොඩි වැඩ කෑල්ලක් අරන් එන්න හිතුවා.Windows 8 වලට තියෙන පාට පාට…
  • Core i 9 Processorඑකක් නොමිලේ මගෙන් ඔයාලට!
    02.10.2013 - 13 Comments
    චෙනුර :D අදත් පට්ට ජිල්මාර්ට් එකක් ගෙනාවා.ඔයා පරිගණකයේ තියෙන්නේ Processor එක මොකක්ද?මොක්ක…
  • Facebook එකම ගෙඩි පිටින් ඔයාට ඕන විදිහට වෙනස් කරමු!
    30.09.2013 - 19 Comments
    කොහොමද?මම නම් හොදින්.ඔයා Facebook ඉන්නවද?ඉන්නවා නේද?මම කියන්නේ හැමදාම එකම විදිහට තියන Facebook එක ගතියට…