Friday, December 6, 2013


ඇත්තම කතාව තාමා බ්ලොග් එකක් කරගෙන් යන එක ලේසි නෑ.ඉතින් අමරුවෙන් හරි කව්රුහරි බ්ලොග් එකක් කරගෙන යනකොට එක බලන්න ඉන්න බැරි ඉරිසියාකාර කුහක අය ඉන්නවා.ඒයාලගේ බ්ලොග් වල තියන අඩුපාඩු හදාගන්නේ නැතුව ඒ අය අපේ බ්ලොග්වලට විවිධ බොරු විවේචන කරමින් අපේ ගමනට බාධා කරනවා.මම කියන්නේ අපි බ්ලොග් එකක් කරන්වානම් කාටවත් මොකද?සමහරු Copy Past බ්ලොග් කරනවා.තවත් අය Traffic Software වලින් Blog එක අරගෙන යනවා.ඉතින් මේ කියන දේවල් වලින් තොරව අපි මෙතක් කල් ඔබ හා එකතු වුනේ නොමිලේ කාට හරි අලුත් Fun වැඩක් කියලා දෙන්න.ඉතින් ඔයාලා මේ Blog එකේ තියන ලිපි හොදට කියවන්න බ්ලොග් ලියන්නාගේ එකම පැතුම එක.ඔයාලාට මොකක් හරි අලුත් දෙයක් කියලා දෙන එක.ඉතින් Blog ලියන්නාගේ මහන්සිය නොබලා පරිගණකයක් එකක් හැප්පි හැප්පි වැඩ කරනවා.ඒ මහන්සියේන් ඔයාලා ප්‍රයෝජන්යක් ගන්න නැත්තනම් අපේ මන්සිය අපතේ යනවා.ඉතින් අපි කුඩා කාලයකින් ලොකු ගමනක් ආවා.අපට යෝජනා චෝදනා කර හැමෝටම ගොඩක් ස්තූතියි!අපි ඉලන්නේ අපිත් එක්ක දිගටම රැදිලා ඉන්න කියලා.ඔයාලාට ඉතින් ජයෙන් ජය!! 

කියවන්න මේවත්

  • උණු උණු බඩු Apple iOs 7 මගෙන් ඔයාලට!අද මම ඔයලට කියලා දෙන්නේ පට්ටම පට්ට මැක්සා වැඩක් ගැනයි.Apple iPhone එකක් ළඟ තිබෙනවාද? නැද්ද?මෙන්න ක්‍රමය Apple iOs 7 Skin Pack එක මම ඔයාලට අද දෙනවා.මම කියන මේ ක්‍රමයෙන් ඔයාලට ඔයාගේ computer එකේ windows තියෙද්දීම පට්ට කරගන… Read More
  • චංගුමි ආයිත් බලන්න English උපසිරස සමග!සුජාත දියණිය කියන්න ගොඩක් ලංකාවේ ගොඩක් අය බලපු ලස්සන කාතවක් නේ.ඉතින් Cyber Tricks Zone සුජාත දියණිය Download කරන්න දෙන්න කියලා විශාල ප්‍රතිචාරයක් ආවා.ඔන්න මම එහෙනම් මේ හොයලා දුන්නා.සුජාත දියණිය බලන්න ආස කරන අය Download කරගන්න… Read More
  • ලෝකෙයේ පට්ටම Skin Pack එක බාගන්න එන්නෝ!කොහොමද?යාලුවනේ මම දිගට හරහට Skin Pack ගොඩක් ගෙනාවනේ.මම අද ගෙන්වේ ලෝකයේ තියන හොදම Skin Pack එක. මම කියන දෙන Skin Pack එක ඔයාලට ඔයාගේ computer එකේ windows තියෙද්දීම දාගෙන පට්ට කරගන්න පුළුවන්.පහළ තියන රූප ටික… Read More
  • පරිගණකයේ නාඩි අල්ලා ලෙඩ හොයමු!ඔයාලා හිතන්න අපේ ඉපැරණි සිංහල වේදකමේදී රෝගියෙක්ව පරික්ෂාකරල බැලුවේ නාඩි අල්ලානේ,ඉතින් ඒ කාලේ දැන් වගේ Scan කරලා එඋව්වා මෙව්වා කරලා නෙමයි නේ ලෙඩේ හෙව්වේ.මම අද කියන්නේ ඒ වගේ Machine එකේ කෑලි මොකවත් ගලවලා බලන්නේ නැතුව … Read More
  • Facebook ඉන්න ඔබත් කියවන්න. :)හැම මිනිහෙක්ම එක වගේ නෑනේ.ඉතින් තමාට කොතැන ගියත් තමාට අවේණික ගති ලක්ෂණ තියනවනේ.ඉතින් Facebook ඉන්න ඔබට තියෙන්නේ මොනවගේ ලක්ෂණද කියලා පහල ඇති එක බලලා ඔයාලම කියන්නකෝ.... :)  1. කුකුළා - ඔවුන් සිතනුයේ සෑම උදෑසනකම මූණුපො… Read More

6 comments:

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • ඕන Youtube Video එකක් Download කිරිල්ල!-2
    08.08.2014 - 0 Comments
    මම ඔයාලට Youtube Download කරන හැටි එකක් කියලා දුන්නානේ,මෙන්න තවත් ක්‍රමයක් මේකෙනුත් ඕන Format එකක් බාගන්න…
  • Windows 7 වලදී Desktop එක ලස්සනට තියාගමු!Desktop Gadget තොගයක් මගෙන් ඔයලට!
    12.09.2014 - 8 Comments
    /hihi යාලුවනේ අද මම ඔයලට දෙනවා windows 7 වලට එන Desktop Gadget 40ක්ම.එහෙනම් ඉතින් පහළින් බාගන්න,තව එකක්…
  • පාළුව මැකෙන්න සෙල්ලම් කරන්න මෙන්න Cute කුරුළු යාළුවා! For PC
    04.11.2014 - 4 Comments
      හා යාලුවනේ ඔන්න අදත් චෙනුර මලයා Post කට්ටක් ගෙනාවා ඈ.. ගොඩක් අයට ජොබ් එකකට හරි Computer එකක්ම…
  • Google වල ඔබ නොදත් විශ්මිත රහස්!
    03.10.2014 - 2 Comments
    කොහොමද කට්ටිය මටනම් එච්චර හොද නැහැ මොකද අසනීපයි :( එත් චෙනුර මලයා අදත් ලිපි 2ක් ගෙනාවා :D ඈ.. හරි අපේ…
  • Google වල හොයපු ඒවා සදාකාලයටම මකන හැටි!
    18.01.2014 - 3 Comments
    මේ ටිකෙන්ම අවුල් ජාලයයි ඒවාගේම දුකයි!.ඉතින් කොහොමත් මම වැටෙන්න වැටෙන්න නැගිටිනවා.එක නිසයි ඔයාලට මේ වාගේ…
  • සුළග වගේ වේගයෙන් File Copy කරමු!
    19.10.2013 - 15 Comments
    ඔන්න මම අද ගේනවා සුපිරි software එකක්..මේකෙන් පුළුවන් සුපිරි speed එකකින් ඕනිම දේයක් copy කර ගන්න.මේ software…
  • Photoshop එපා කියනවා!
    10.10.2014 - 0 Comments
    /hihiකොහමද ඔයාලට  හොදින් අද මම ඔයාලට ගෙනාපු පොස්ට් එක තමා Photoshop වෙනුවට use  කරන්න පුළුවන්…
  • ඔයාලා FB ඉන්න කාලය ගණනය කරමු.
    23.06.2014 - 2 Comments
    යාලුවනේ කොහොමද තිං..? අපි හැමදාම ඔයාලට වැදගත් වෙන ඔයාලා දැවගන්න ආස කරන දේවල්නේ ලබාදෙන්නේ. අදත් අපි ඔයාලට…