Friday, December 6, 2013


ඇත්තම කතාව තාමා බ්ලොග් එකක් කරගෙන් යන එක ලේසි නෑ.ඉතින් අමරුවෙන් හරි කව්රුහරි බ්ලොග් එකක් කරගෙන යනකොට එක බලන්න ඉන්න බැරි ඉරිසියාකාර කුහක අය ඉන්නවා.ඒයාලගේ බ්ලොග් වල තියන අඩුපාඩු හදාගන්නේ නැතුව ඒ අය අපේ බ්ලොග්වලට විවිධ බොරු විවේචන කරමින් අපේ ගමනට බාධා කරනවා.මම කියන්නේ අපි බ්ලොග් එකක් කරන්වානම් කාටවත් මොකද?සමහරු Copy Past බ්ලොග් කරනවා.තවත් අය Traffic Software වලින් Blog එක අරගෙන යනවා.ඉතින් මේ කියන දේවල් වලින් තොරව අපි මෙතක් කල් ඔබ හා එකතු වුනේ නොමිලේ කාට හරි අලුත් Fun වැඩක් කියලා දෙන්න.ඉතින් ඔයාලා මේ Blog එකේ තියන ලිපි හොදට කියවන්න බ්ලොග් ලියන්නාගේ එකම පැතුම එක.ඔයාලාට මොකක් හරි අලුත් දෙයක් කියලා දෙන එක.ඉතින් Blog ලියන්නාගේ මහන්සිය නොබලා පරිගණකයක් එකක් හැප්පි හැප්පි වැඩ කරනවා.ඒ මහන්සියේන් ඔයාලා ප්‍රයෝජන්යක් ගන්න නැත්තනම් අපේ මන්සිය අපතේ යනවා.ඉතින් අපි කුඩා කාලයකින් ලොකු ගමනක් ආවා.අපට යෝජනා චෝදනා කර හැමෝටම ගොඩක් ස්තූතියි!අපි ඉලන්නේ අපිත් එක්ක දිගටම රැදිලා ඉන්න කියලා.ඔයාලාට ඉතින් ජයෙන් ජය!! 

කියවන්න මේවත්

  • Software ලෝකයක්ම unlock කරමු!මගෙන් ඔයාලට Serial Key මිලියනයක්. Cyber Tricks Zone කියන්නේ අඩු කාලයකින් වැඩි දුරක් ආපු වයස අවුරුදු 15 කොල්ලෙක් කරගෙන යන සාර්ථකම බ්ලොග් අඩවියක්.ඉතින් හැමදාම ඔයාලට වටිනා දේවල් ගොඩක් මම දුන්නනේ.ඒ වාගේම මේ ටිකත් වටිනා වැඩ කෑල්ලක් තාමා මේ.මම පහළ දීලා තියන Dow… Read More
  • පිස්සු හැදෙන Google වැඩ කෑලී! Hallow යාලුවනේ මම Google වල තියන වැඩ කෑලි ගොඩක් ඔයාලට ගෙනාවනේ.මම අදත් ගේනාවා ඒවගේ රහස් කීපයක්,ඇත්තට ම මේවා රහස් නෙමේ,magic.වැඩි කතා ඕන නෑ.මේවා Google එකේ Search කරලා බලන්න. google එකට යන්න.Do a barrel roll යන්න ටයිප් ක… Read More
  • බ්ලොග් එකේ ටයිටල් බාර් එකේ තියන අකුරු නටවන හැටි!  ඔයා ගේ Blog එකට browser එකකින් ගියාම ඔයාගේ බ්ලොග් එකේ title bar එක සමාන්‍ය විදිහට වචන පෙලක් පෙන්වන්නේ.මම අද කියලා දෙන්නේ ඒ පෙන්වන වචන පෙල නටවන්න පුළුවන් විදිහක් ගැනයි.තව title bar එ… Read More
  • Auto Run හදන්න මෙන්න බාන්ඩේ! මුලින්ම මම කියන්නම් Auto Run එකක් කියන්නේ ඔය සමහර Game CD/ Software CD දැම්ම ගමන් install කරන්න එන ලස්සනට දකින්න ලැබෙන Window එකතමා auto run එක කියන්නේ.එත් එකක් හදගන්න සමාන්‍යයෙන්  අමාරු Software use කරන්න වෙනවා.ඉතින… Read More
  • Android Lock කඩන්නේ මෙහමයි!දැන ගෙන හිටියා කියලා මදි වෙයිද? හැමෝම ළග වගේ දැන් android phone තියනවා android phone එකේ මුළු ආරක්ෂාව ම තියෙන්නේ ඔය දාන Lock එකෙනෙ.ඉතින් මම කියන්නේ එක Recovery කරන හැටියි..මේකට Root කරන්න ඕන නැහැ.No Root :)මේ පහලින් කියල තියේන විධියට ඇන්ඩ්‍රොයිඩ් වල Patt… Read More

6 comments:

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • Desktop එක පිළිවෙලකට තියාගමු!
    22.09.2013 - 1 Comments
    hello යාලුවනේ කොහෝමද ඉතින්?අද මම පොඩි Software කෑලක් ගෙනාවා.ඔයාලගේ Desktop එක පිස්සිගේ පාලා මල්ල…
  • රට වටේ නොමිලේ SMS යවමු!
    24.09.2013 - 5 Comments
    නොමිලේ ඕනෑ තරම් SMS යවන්න අපට අවස්ථාව ලබා දෙන වෙබ් අඩවියක් ගැන තමයි අද මම කියන්න යන්නේ. මේ වෙබ් අඩව්ය හරහා…
  • ලෝකේ හොදම හිත හොද Hacker වරු පස් දෙනා :D White Hat
    13.10.2014 - 5 Comments
    ඔන්න ඉතින් අදත් #චෙනුර මලයා පට්ට Post එකක් ගෙනාවා :D මේක Hacker වරු ගැන ලියන්නේ ඈ :D පොඩි පැහදිලි කිරීමක්…
  • නොමිලේ අහසේ ඉදන් ලංකවේ සුන්දරත්වය බලමු!
    29.09.2014 - 0 Comments
    හල්ලෝ කට්ටිය මම චෙනුර ඔන්න අදත් පට්ට වැඩක් ගෙනාවා.අපේ ලංකාව ගොඩක් ලස්සනයි නේ :D අපෙ රටේ ලස්සනම තැන්…
  • උණු උණු බඩු Apple iOs 7 මගෙන් ඔයාලට!
    25.09.2013 - 0 Comments
    අද මම ඔයලට කියලා දෙන්නේ පට්ටම පට්ට මැක්සා වැඩක් ගැනයි.Apple iPhone එකක් ළඟ තිබෙනවාද? නැද්ද?මෙන්න ක්‍රමය…
  • ලෝකේ හොදම Black Hat Hacker වරු 6දෙනා!
    14.10.2014 - 3 Comments
    මුලින්ම කියන්නම් මේක අපේ Root_x ගේ ලිපියක් ඈ ඒ කියුවේ තරිඳු ගේ එත් #CyberTricksZone එකට ගෙන්න චෙනුර ඈ...…
  • Android L Os එකේ Windows Slow වෙන්නේ නැති වැඩ කෑල්ල!
    18.09.2014 - 1 Comments
    /hihi ඔන්න අදත් සුපරි ලිපියක් චෙනුර ගෙනාවා :D මුලින්ම කියන්න ඕනේ මේ ලගදී එන්න තියන Windows 9 ගැන අපි තමයි…
  • ලේසියෙන් Image Convert කරමු.
    23.06.2014 - 0 Comments
                අපි දෙන්නේ යමක් ඔයාලට ප්‍රෙයා්ජනයක් වීමටනේ. ඉතිං ඔයාලට වැදගත්…