ඇත්තම කතාව තාමා බ්ලොග් එකක් කරගෙන් යන එක ලේසි නෑ.ඉතින් අමරුවෙන් හරි කව්රුහරි බ්ලොග් එකක් කරගෙන යනකොට එක බලන්න ඉන්න බැරි ඉරිසියාකාර කුහක අය ඉන්නවා.ඒයාලගේ බ්ලොග් වල තියන අඩුපාඩු හදාගන්නේ නැතුව ඒ අය අපේ බ්ලොග්වලට විවිධ බොරු විවේචන කරමින් අපේ ගමනට බාධා කරනවා.මම කියන්නේ අපි බ්ලොග් එකක් කරන්වානම් කාටවත් මොකද?සමහරු Copy Past බ්ලොග් කරනවා.තවත් අය Traffic Software වලින් Blog එක අරගෙන යනවා.ඉතින් මේ කියන දේවල් වලින් තොරව අපි මෙතක් කල් ඔබ හා එකතු වුනේ නොමිලේ කාට හරි අලුත් Fun වැඩක් කියලා දෙන්න.ඉතින් ඔයාලා මේ Blog එකේ තියන ලිපි හොදට කියවන්න බ්ලොග් ලියන්නාගේ එකම පැතුම එක.ඔයාලාට මොකක් හරි අලුත් දෙයක් කියලා දෙන එක.ඉතින් Blog ලියන්නාගේ මහන්සිය නොබලා පරිගණකයක් එකක් හැප්පි හැප්පි වැඩ කරනවා.ඒ මහන්සියේන් ඔයාලා ප්‍රයෝජන්යක් ගන්න නැත්තනම් අපේ මන්සිය අපතේ යනවා.ඉතින් අපි කුඩා කාලයකින් ලොකු ගමනක් ආවා.අපට යෝජනා චෝදනා කර හැමෝටම ගොඩක් ස්තූතියි!අපි ඉලන්නේ අපිත් එක්ක දිගටම රැදිලා ඉන්න කියලා.ඔයාලාට ඉතින් ජයෙන් ජය!!
Friday, December 6, 2013

කියවන්න මේවත්
Google එකෙන් මෝඩයාගේ දවසට අපිට දුන්න තෑග්ග! හමමේ කොහොමද යාලුවනේ ඔන්න O/L වලට තව ළං වුනත් චෙනුර මලයා ගොඩක් Fun පොස්ට් එකක් අරන්න ඔන්න ආවා :D ගූගල් එකෙන් මෝඩයන් ගේ දිනයට දුන්නු තෑග්ගක් තමයි මේ ඈ ;) මොක්කද දන්නවද දුන්නේ ගූගල් මැප් එකේ පැක් මෑන් ගේම් එක සෙල්ලම් කරන… Read More
ඔයාගේ කට හඩ පොඩි එක්කෙනෙක් ගේ කට හඩක් කරමු! Voice Changing! මට ලැබුණා පට්ට Software එකක් තමන්ගේ කට හඩ වෙනස් කරන්න පුළුවන් පොඩි Software කෑලක්.එක පට්ට වගේම වටිනවා හැබයි මේ Software එකන් Voice Change කරන්න Mic එකක් ඕනේ. මේකෙන් එක එක සද්ද දාලා එක විදිහේ Voice හදාගන්න පුළුවන් … Read More
100% Hacking වලින් බේරෙමු! Hack කියන එකේ සරල අදහස වන්නේ තමාගේ ඕනෑම ගිණුමක් (Face Book / Tweeter / My Space....... Accounts) අනවසරයෙන් කෙනෙක් අන් සතු කර ගැනීමයි.ෆේස් බුක් සමාගමේ Server එක කා හටවත් හැක් කරන්න බැහැ. එය අපහසු වැඩකි. තමාගේ ගිණුමක් Ha… Read More
Google Play එකේ Credit Hack කරලා Android වල සල්ලි කාරයෙක් වෙමුද? කාලෙකින් පොස්ට් එකක් කොටන්න #චෙනුර_මලයාට බැරි වුණා නේ එත් අපේ #Sadeep අයියා වැඩේ අදිනවා බලනත් සතුටුයි #Respect :D හරි හරි එහෙනම් :) අද ලිපිය මෙන්න #Google_Play කියුවම දන්නේ නැති කෙනෙක් නැහැ නේ ඔව් අද කියන්නේ Google Play වල… Read More
ගුගල් ක්‍රෝම් වල හැංගිච්ච Game! [Secret Games On Google Chrome] no internet හම්මා චෙනුර මලයට සාපෙළ වලට මාස 8 යි එත් බ්ලොග් ලියනවා :D හරි හරි අටුවා ටීකා ඕනේ නැහැ අපි වැඩේට බහිමු! :) ඔයලා නිකමට හරි දැකලා තියෙනවද ගුගල් chrome බ්‍රව්සර් එකේ රහස් :) හරි මේ ගේම් එක නිකන් කම්මැලි වේලාවට එහෙම සෙල්ලම් කරන… Read More
Subscribe to:
Post Comments (Atom)
Jaya sri....
ReplyDeleteThanks dear...
Deleteජයෙන් ජය.. දිගටම ලියන්න ලැබේ වා...
ReplyDeleteඔබටත් එසේම වේවා....
Deleteනියමයි. දිගටම ලියන්න. මං IT දැනුම බෙදාගමු බ්ලොග් අඩවියේ Harsha Samaranayake
ReplyDeleteELA JAYA SRI Mama http://isiwaraeplus.blogspot.com/ blog ake
ReplyDelete