ඇත්තම කතාව තාමා බ්ලොග් එකක් කරගෙන් යන එක ලේසි නෑ.ඉතින් අමරුවෙන් හරි කව්රුහරි බ්ලොග් එකක් කරගෙන යනකොට එක බලන්න ඉන්න බැරි ඉරිසියාකාර කුහක අය ඉන්නවා.ඒයාලගේ බ්ලොග් වල තියන අඩුපාඩු හදාගන්නේ නැතුව ඒ අය අපේ බ්ලොග්වලට විවිධ බොරු විවේචන කරමින් අපේ ගමනට බාධා කරනවා.මම කියන්නේ අපි බ්ලොග් එකක් කරන්වානම් කාටවත් මොකද?සමහරු Copy Past බ්ලොග් කරනවා.තවත් අය Traffic Software වලින් Blog එක අරගෙන යනවා.ඉතින් මේ කියන දේවල් වලින් තොරව අපි මෙතක් කල් ඔබ හා එකතු වුනේ නොමිලේ කාට හරි අලුත් Fun වැඩක් කියලා දෙන්න.ඉතින් ඔයාලා මේ Blog එකේ තියන ලිපි හොදට කියවන්න බ්ලොග් ලියන්නාගේ එකම පැතුම එක.ඔයාලාට මොකක් හරි අලුත් දෙයක් කියලා දෙන එක.ඉතින් Blog ලියන්නාගේ මහන්සිය නොබලා පරිගණකයක් එකක් හැප්පි හැප්පි වැඩ කරනවා.ඒ මහන්සියේන් ඔයාලා ප්‍රයෝජන්යක් ගන්න නැත්තනම් අපේ මන්සිය අපතේ යනවා.ඉතින් අපි කුඩා කාලයකින් ලොකු ගමනක් ආවා.අපට යෝජනා චෝදනා කර හැමෝටම ගොඩක් ස්තූතියි!අපි ඉලන්නේ අපිත් එක්ක දිගටම රැදිලා ඉන්න කියලා.ඔයාලාට ඉතින් ජයෙන් ජය!!
Friday, December 6, 2013

කියවන්න මේවත්
ඔබේ දත්ත වලාකුළු වලට ඇතුලත් කරමු! ඔන්න Cyber Tricks Zone එකේ Admin චෙනුර මලයා අලුත් වගේම වටිනා Post එකක් ගෙනාවා ඈ..හ්ම්ම් දන්නවද Cloud Hosting ගැන? ඒ කියන්නේ දත්ත වලාකුළු වල රදවනවා කියන එක ගැන :Dහරි හිතන්න ඔයාගේ Machine එකේ හරි Phone එකේ හරි Data වැඩියි කි… Read More
Desktop එක Record කරන්න මෙන්න බාන්ඩේ! ඔන්න chenura :D කාලයකින් පට්ට Software කැල්ලක් ගෙනාවා.මේ Software එකෙන් ඔබේ පරිගණකයේ Screen එක Record කරගන්න පුළුවන්.තව Photo ගහන්නත් පුළුවන්.මේක ගොඩක් වටින්නේ මේක ගන්න පුළුවන් පට්ට කොලටි Videos.ඉතින් මම මේ Software එක … Read More
මොකක්ද මේ Android Devices Root කරනවා කියන්නේ?Root කරලා Android රජු වෙමු-1 ඔන්න අදත් චෙනුර මලයා ටිකක් දැනුමට ඕනේ ලිපියක් ගෙනාවා :D අද ඉදලා Root කරපු Device වලින් කරන්න පුළුවන් සුපිරි වැඩ ගැන දිගටම ලිපි ටිකක් එනවා.ඕන Android Game එකක් Hack කරමු වගේ :D වැඩ කතා ඕනේ නැහැ තේරෙන සිංහල ට මොකක්ද ම… Read More
කරදරකාරී ad වලට bye කියමු ! /hihi ඔන්න අදත් මම ගෙනාවා පට්ට පොස්ට් එකක!!!!! වැඩි කතා ඕනි නැහැ නේ :Dබලන්න දැන් හැම දේම වානිජ්‍යකරණය වෙලා වෙබ් අඩවිත් එහෙමයි :D ඉතින් දැන් හැම වෙබ් අඩවියක ad ගොඩ ගැහිලා :D අපේ එකෙත් පුලුව්නම් Click කරන්න ;) සල්ල… Read More
QR CODE කොම්පීටරෙන් Scan කරමු! ඔන්න ඉතින් පන්ති ගිහන් ආපු ගමන් ඔයාලට වටිනා දෙයක් දෙන්න චෙනුර හිතුවා ඈ Cyber Tricks Zone එකේ තවත් වැඩක් මේක :D අද දාන්නේ මොකක්ද කියලා හිත හිත ඉන්නකොට මට මේ ගැන අදහසක් ආවා ඔව් Phone එකෙන් QR Code Scan කරන්න පුලුවන්නම් ඇයි M… Read More
Subscribe to:
Post Comments (Atom)
Jaya sri....
ReplyDeleteThanks dear...
Deleteජයෙන් ජය.. දිගටම ලියන්න ලැබේ වා...
ReplyDeleteඔබටත් එසේම වේවා....
Deleteනියමයි. දිගටම ලියන්න. මං IT දැනුම බෙදාගමු බ්ලොග් අඩවියේ Harsha Samaranayake
ReplyDeleteELA JAYA SRI Mama http://isiwaraeplus.blogspot.com/ blog ake
ReplyDelete