Friday, December 6, 2013


ඇත්තම කතාව තාමා බ්ලොග් එකක් කරගෙන් යන එක ලේසි නෑ.ඉතින් අමරුවෙන් හරි කව්රුහරි බ්ලොග් එකක් කරගෙන යනකොට එක බලන්න ඉන්න බැරි ඉරිසියාකාර කුහක අය ඉන්නවා.ඒයාලගේ බ්ලොග් වල තියන අඩුපාඩු හදාගන්නේ නැතුව ඒ අය අපේ බ්ලොග්වලට විවිධ බොරු විවේචන කරමින් අපේ ගමනට බාධා කරනවා.මම කියන්නේ අපි බ්ලොග් එකක් කරන්වානම් කාටවත් මොකද?සමහරු Copy Past බ්ලොග් කරනවා.තවත් අය Traffic Software වලින් Blog එක අරගෙන යනවා.ඉතින් මේ කියන දේවල් වලින් තොරව අපි මෙතක් කල් ඔබ හා එකතු වුනේ නොමිලේ කාට හරි අලුත් Fun වැඩක් කියලා දෙන්න.ඉතින් ඔයාලා මේ Blog එකේ තියන ලිපි හොදට කියවන්න බ්ලොග් ලියන්නාගේ එකම පැතුම එක.ඔයාලාට මොකක් හරි අලුත් දෙයක් කියලා දෙන එක.ඉතින් Blog ලියන්නාගේ මහන්සිය නොබලා පරිගණකයක් එකක් හැප්පි හැප්පි වැඩ කරනවා.ඒ මහන්සියේන් ඔයාලා ප්‍රයෝජන්යක් ගන්න නැත්තනම් අපේ මන්සිය අපතේ යනවා.ඉතින් අපි කුඩා කාලයකින් ලොකු ගමනක් ආවා.අපට යෝජනා චෝදනා කර හැමෝටම ගොඩක් ස්තූතියි!අපි ඉලන්නේ අපිත් එක්ක දිගටම රැදිලා ඉන්න කියලා.ඔයාලාට ඉතින් ජයෙන් ජය!! 

කියවන්න මේවත්

  • පට්ට Web Browser එක ගැන දැනගෙන එක Download කරගමුද? අහ් කොහොමද කස්ටියට?අද මගේ 3 වැනි පොස්ට් එක.බලන්නකො හොද කියලා.අපේ කස්ටියම දන්නවනේ ෆයර්ෆොක්ස් ගැන but මම අද කියන්න යන්නේ firefox 30.0 eka වැඩි දියුණු කරපු  web browers එකක් ගැනයි. ඔන්න ඒ Web Browers එක Waterfo… Read More
  • අනේ Chrome,FireFox විසිකරපල්ලා!සම්පුර්ණ ලිපිය ඔන්න ඉතින් මම කියන්නේ පට්ටම දෙයක් ගැනයි!මේ ඔයාලා Net එකෙදී ගොඩක් වැඩ කරනවා නේ.ඉතින් ඒවා තාමා Online Game ගහනවා,Video Download කරනවා,File Download කරනවා වගේ ඒවා.ඉතින් මම අද කියන්නේ ඒවා ඔක්කොම ලේසියෙන් කරගන්න පුළුවන් … Read More
  • බන්දුල මාමා අපේ අච්චු පොත් ඔක්කොම Online දාලා! මේ බලන්න යාලුවනේ මේ ලින්ක් එකට ගියාම PDF විදිහට අච්චු පොත් හැම එකක් වාගේම Download කරගන්න තියවනවා.පාඩම් තියෙන්නේ හැබැයි එකත් හොදයි.මේ ලින්ක් එකට ගිහින් බලන්නකෝ Go To Site Click කරන්න කම්මැලිකමේ අච්චු පොත් පෙරළ පෙරළා ඕනෑව… Read More
  • PDF File පාස්වර්ඩ ඉවත් කර දෙන පාස්වර්ඩ් Remove try කරලා බලමුද? hey..මෙන්න මගේ 2 වැනි බ්ලොග් පොස්ට් එක. තවත් අයේකුට විවෘත කරන්න බැරි විදියට edit කරන්න බැරි විදියට  හරි password දාලා හදලා තියන pdf file වල password ඉවත් කර දෙන online web site 1 කි. තම computer 1 ඇ… Read More
  • Desktop Wallpaper එකට play වන video එකක් දාමු! Hallo, මට පොස්ට් දාලා දාලා හරි කැම්මැලියි යාලුවනේ………….එත්  මම අද ඔයාලට ගෙනාවා, කැම්මැලිකම විසි කරලා දාන්න පුළුවන් පට්ට වැඩක් ගැනයි මේ.ඔයාලා නිතර පරිගණකයක වැඩ කරන කොට දකින්නේ ඔයාගේ  Desktop එක හා Desk… Read More

6 comments:

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • ලොවෙත් නැති Facebook Cover Photos ඕනෙද?
    11.08.2014 - 0 Comments
    ඔන්න අදත් සොදුරු බ්ලොග් ලියන්නා වන CRF_0001 හෙවත් චෙනුර ආවා.Okay Facebook එකට සමහරු එක එක විදිහේ Cover…
  • Facebook වල Offline ඉන්න අය හොයමු!
    15.10.2013 - 1 Comments
    මේකනම් අදකාලේ කැටියට සෑහෙන්න වටින දෙයක්.සමහර ගෑනු ලමයි වගේම පිරිමි ලමයිනුත් මේ වැඩේ කරනවා. Facebook ඇවිත්…
  • ගුගල් ක්‍රෝම් වල හැංගිච්ච Game! [Secret Games On Google Chrome] no internet
    10.04.2015 - 0 Comments
    හම්මා චෙනුර මලයට සාපෙළ වලට මාස 8 යි එත් බ්ලොග් ලියනවා :D හරි හරි අටුවා ටීකා ඕනේ නැහැ අපි වැඩේට බහිමු! :)…
  • ලෝකේ හොදම Black Hat Hacker වරු 6දෙනා!
    14.10.2014 - 3 Comments
    මුලින්ම කියන්නම් මේක අපේ Root_x ගේ ලිපියක් ඈ ඒ කියුවේ තරිඳු ගේ එත් #CyberTricksZone එකට ගෙන්න චෙනුර ඈ...…
  • Facebook එකම ගෙඩි පිටින් ඔයාට ඕන විදිහට වෙනස් කරමු!
    30.09.2013 - 19 Comments
    කොහොමද?මම නම් හොදින්.ඔයා Facebook ඉන්නවද?ඉන්නවා නේද?මම කියන්නේ හැමදාම එකම විදිහට තියන Facebook එක ගතියට…
  • Windows 7 සදහා ඇඩෙන themes සෙට් එකක් ම මෙන්න!
    19.09.2013 - 5 Comments
    හැමෝම කැමතියි නේ ලස්නට ඉන්න,ඉතින් Computer එකත් එහෙම කැමතියි නේ.ඉතින් එහෙම ලස්සන Computer එක තියාගන්න මම…
  • චංගුමි ආයිත් බලන්න English උපසිරස සමග!
    05.10.2013 - 2 Comments
    සුජාත දියණිය කියන්න ගොඩක් ලංකාවේ ගොඩක් අය බලපු ලස්සන කාතවක් නේ.ඉතින් Cyber Tricks Zone සුජාත දියණිය Download…
  • රහස් පණිවිඩ යවමු!සිංහලටත් ඔට්ටුයි!
    09.01.2016 - 5 Comments
    මේක මම දැක්කේ අපේ රුවන් අයියාගේ http://nohikmunuasa.blogspot.com එකේ ඉතින් මම ඉගෙන ගත්තේ එකෙන් නේ…