Friday, September 13, 2013

හායි යාලුවනේ ඔන්න මම අදත් ආවා. ඔන්න ඉස්සෙල්ලම ඔයාලා හැමෝටම සුබ දවසක් ආ... හරි අදත් මම ඔයාලට ගේනවා ඔයාලට ගොඩාක් වටිනා කියන සොෆ්ට්වෙයා කට්ටක් .. මේක ඇවිල්ලා ඔයාලගේ මැසින් එකේ Security එකට තමයි හෙල්ප් එකක් දෙන්නේ අපි එහෙනම් බලමු නේද මේ මොකක්ද කියලා..

මෙන්න මේකයි යාලුවනේ ඔන්න මම අද ඔයාලට ගෙනාව සොෆ්ට් එකේ නම තමයි Rohos Logon Key. මේක ඇවිල්ලා ඔයාලට ඔයාගේ Machine එකේ Password එක වෙනුවට ඔයාගේ PEN DRIVE එක Password එකක් කරගන්න තමයි උදව් කරන්නේ.හරි ඔය පොඩි විස්තරේ ඇති.මෙන්න එහෙනම් මම මේ වැඩේ කරන විදිය පිළිවෙලට දාන්නම් ඒ විදියට කරන් ඉස්සරහට යන්නකෝ.

කැමති pen එකක් දැන් Machine එකට ගහන්න.ඔයාගේ Machine එකට ඔයා User Password එකක් දාලා තියෙන්නේ ඕනා.ඔයා windows user password එක දාගන්න දන්නේ නැත්නම් පහළ මේ video එක බලන්න.







1. ඉස්සෙල්ලාම ඔයාලා උඩ තියන ලින්ක් එකට ගිහින් මේ Software එක Download කරගෙන.ඒක ඔයාලගේ Machineඑකට Normal Installකර ගන්න.
ඊට පස්සේ install කරගත් Software එක Open කරගන්න.මෙන්න මෙහෙම Start menu එකෙන් Open කරගන්න.  

Open කරාම මෙන්න මේ වගේ එකක් Open වෙයි.

2. දැන් ඔයාලා අන්න එකෙන් “Setup USB Key” කියන Option ඒක තෝරාගන්න.
3. දැන් ඔයාලට මෙන්න මේ පල්ලෙහා තියනවා වගේ එකක් අලුතින් මතු වෙයි.එතන ඔයාලගේ Drive ඒක තෝරලා. ඔයාගේ Windows User Password ඒක ගහලා.Setup USB Key කියන තැන Click කරන්න.

4. දැන් ඔයාලට ඔයාලගේ වැඩේ හරියට කර ගත්තානම් පල්ලෙහා තියනවා වගේ window එකක් ඒවි.
එච්චරයි. ඔන්න දැන් වැඩේ හරි. ඉතින් දැන් ඔයාලා ඔයාලගේ Machine ඒක Shutdown කරලා අයෙත් On කරලා බලන්නකෝ. හැබැයි අර Pen Drive ඒක කලින්ම ගලවලා ඉන්න. දැන් Logging Screen එකෙන් නවතීවි. ඉතින් දැන් ඔයාලා ඔයාලගේ Pen Drive ඒක ගහන්න. එතකොට ගහපු ගමන්ම ඔයාලගේ Desktop එකට ඒවි. කොහොමද වැඩේ මරු නේද. දැන් ඉතින් ඔයාලගේ ගෙදර අනිත් අයට හොරෙන් ඔයාගේ වැඩක් පාඩුවේ කර ගන්න පුළුවන් .
මේක ඔයාලට ඕන වෙලාවක නැති කරලා දාන්නත් පුළුවන් කරන්න තියෙන්න අර සොෆ්ට් එක අයෙමත් සැරයක් Open කරගෙන  “Disbale Key” කියන තැන Click කරන්න විතරයි. හරි එහෙනම් අපි කැපුනා අයෙමත් අලුත් දෙයක් වටිනා දෙයක් සමගින් ඉක්මනින්ම හමු වෙමු.
කිසි දේකට බය වෙන්න එපා මේක ඕනෑම මෙහෙයුම් පද්දතියකට හරියනවා ආ. එ කියන්නේ. Windows XP, Vista, 7 & 8 වලත් වැඩ කරනවා.

මෙච්චර වැඩ කෑලි දීලත් Like එකක් නොදා යන්නනේ මොන හිතින්ද අනේ?

කියවන්න මේවත්

4 comments:

  1. Replies
    1. Thanx දිගටම අප හා රැදීසිටින්න

      Delete
  2. pen drive eka nathi unoth mokada karanna puluwan

    ReplyDelete
    Replies
    1. Windows Admin PassWord එකෙන් Log වෙන්න පුළුවන්

      Delete

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • Google වල හොයපු ඒවා සදාකාලයටම මකන හැටි!
    18.01.2014 - 3 Comments
    මේ ටිකෙන්ම අවුල් ජාලයයි ඒවාගේම දුකයි!.ඉතින් කොහොමත් මම වැටෙන්න වැටෙන්න නැගිටිනවා.එක නිසයි ඔයාලට මේ වාගේ…
  • බ්ලොග් එකේ ටයිටල් බාර් එකේ තියන අකුරු නටවන හැටි!
    04.07.2013 - 4 Comments
     ඔයා ගේ Blog එකට browser එකකින් ගියාම ඔයාගේ බ්ලොග් එකේ title bar එක සමාන්‍ය…
  • Windows 10 වල සිංහල වැඩ කරන්නෙ නැද්ද? මෙන්න විසඳුම
    04.08.2015 - 0 Comments
    Windows 10 දාගත්තු යාලුවන්ට මතු වුන ගැටලුවක් තමා ඒකෙ සිංහල අකුරු පෙන්වන්නෙ නැති එක. ඉතින් අද ළිපියෙන් අරන්…
  • 3D Printed Models And Video Games වලට Open Source විසදුමක්!
    26.10.2014 - 0 Comments
    /hihi අදත් මම ගේනවා open source post එකක් කිවොත් මම හරි. පුලුවන් වැඩ කිඩ නම් ගොඩක් තියනවා ඒවගෙන් ටිකක…
  • Web එකේදී English අවුල්ද?මෙන්න විසදුම ටක් ගලා Try කරන්න!
    19.09.2014 - 0 Comments
    මේක නං ගොඩක් අයට වැදගත් වෙයි. අපි internet එකෙන් දෙයක් කියවද්දී විශේෂයෙන්ම Wikipidia වල එහෙම අපි…
  • Auto Run හදන්න මෙන්න බාන්ඩේ!
    05.09.2013 - 1 Comments
    මුලින්ම මම කියන්නම් Auto Run එකක් කියන්නේ ඔය සමහර Game CD/ Software CD දැම්ම ගමන් install කරන්න එන ලස්සනට…
  • අත් කාචයක් භාවිතා කර Projector එකක් හදමු
    30.07.2015 - 2 Comments
    මෙන්න යාලුවනේ ඔයාලගෙ විනෝදාස්වාදය දෙගුණ තෙගුණ කරවන වැඩක්. මේ ලිපිය බැලුවට පස්සෙ නම් අනිවා හදන්න හිතෙයි…
  • Windows 8 Metro Style එක වින්ඩොස් 7 වලටත්!
    02.07.2014 - 0 Comments
            ඔයාලා ඉතිං වින්ඩොස් 8 ගැන දන්නවනේ.. ඉතා ආකර්ෂණිය , පෙනුමකින් ආපු OS එකක් බව.…