Tuesday, August 4, 2015
7:08 PM
Unknown
No comments
Windows 10 දාගත්තු යාලුවන්ට මතු වුන ගැටලුවක් තමා ඒකෙ සිංහල අකුරු පෙන්වන්නෙ නැති එක. ඉතින් අද ළිපියෙන් අරන් ආවෙ ඒ අවුල හදාගන්නෙ කොහොමද කියන එක. ලොකු වැඩක් නැහැ මෙන්න මේ Font එක Install කරලා පරිගණකය Restart කරන්න තියෙන්නෙ. එතකොට එලකිරි වගේ සිංහල වැඩ.
Download Font (Click Skip Ad)
Password : sadeepa01.blogspot.com
Font එක දාලා Restart කරාට පස්සෙ සිංහල වැඩ කරන්නෙ නැත්නම්
settings> time and language >Region and language > add a language > Sinhala > add
හරහා එය ස්ථාපනය කරගන්න.
සිංහල නැති අය පහත කොටසින් බලාගන්න.
කියවන්න මේවත්
අහන ඒවාට උත්තර දෙන අපේ පොරක් හදපු Garfield :) ඔන්න යාලුවනේ අපේ ලංකාවේ අවුරුදු 16යක අයියා කෙනකේ හදපු පොඩි Software එකක් ගෙනාවා..කස්ටිය කැමති ඇතිනෙ කෘතිම බුද්ධියක් එහෙමත් නැත්නම් Artificial Intelligence එකක් එක්ක වැඩ කරන්න...මේකෙන් අහන ඒවා ට උත්තර දෙනව… Read More
බ්ලොග් එකේ ඔයා දැම්ම පොස්ට් සදා සුරක්ෂිතයි! මම ඉසෙල්ලා දැම්මා නේද බ්ලොග් එකේදී mouse එකේ right click කරලා copy paste කරන එක නවත්වන හැටි.එතකොට යාලුවෝ ගොඩක් කිව්ව එකක් තාමා Ctrl+c ඔබල copy paste කරන්න පුළුවන් බව.එත් මං අද කියන්නේ copy කිරීම සදහාකාලයටම න… Read More
ඔයලට නිතර ඕන වන Keys ටිකක් මගෙන් ඔයලට! Cyber Tricks Zone කියන්නේ අඩු කාලයකින් වැඩි දුරක් ආපු වයස අවුරුදු 15 කොල්ලෙක් කරගෙන යන සාර්ථකම බ්ලොග් අඩවියක්.ඉතින් හැමදාම ඔයාලට වටිනා දේවල් ගොඩක් මම දුන්නනේ.ඒ වාගේම මේ ටිකත් වටිනා වැඩ කෑල්ලක් තාමා මේ.මම පහළ දී… Read More
එක එක රට වලින් අන්තර්ජාලයට පිවිසීම! /hihi කොහොමද කට්ටිය ඈ :D හොදින් නේ :D ඔන්න අදත් පට්ට ලිපියක් Cyber Tricks Zone එකේ චෙනුර ගෙනාවා :D අහා තව පොඩි නිවේදනයක් දෙන්න ඕනේ අපේ Site එකේ Ad ගොඩක් පිරිලා නේද? :( එකට මුලින්ම Sorry ඈ ඒවා දැමෙත් නිකන් නෙමේ අපේ Site එ… Read More
සිංදුවකින් කට හඩ ඉවත් කරන්න මෙන්න බාන්ඩේ! ඔන්න මම දැන් කියන්න යන්නේ තවත් ගොඩක් වැදගත් දේයක් ගැන.මේකනම් සුපිරි සොෆ්ට් එකක්..මේකෙන් පුළුවන් සිංදුවකින් කටහඩ ඉවත් කරන්න.ගොඩක් අය හොයන soft එකක් නේ මේක.ඔයාලට ඕනිම සිංදුවකින් පහසුවෙන් කට හඩ ඉවත් කර ගන්න පුළුවන්.ත… Read More
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment