අවුරුදු ගානකට පස්සේ මං අයෙ ලියන්න ගන්නේ මං අද කියලා දෙන්නේ පහල තියෙන ෆොටෝ වල වගේ ලස්සන icon එකක් කොහොමද ඔයාගේ HDD පාටිෂන් එකට,Pen Drive දාගන්නේ කියලා.සරල දෙයක් තියන්නේ මුලින්ම notepad එකක් open කරගන්න
පස්සේ පහල තියෙන විදිහට notepad එකේ ටයිප් කරගන්න.[AutoRun]
label=CHENURA F'DO
ICON=icon.ico
ඊට පස්සේ මේක save as වලින් save කරගන්න name එකට autorun.inf කියලා.මේක save වෙන්න ඕන මේ icon එක වැටෙන්න ඕන පාටිෂන් එක ඇතුලේ හරි,පෙන් එකේ හරි.
ඊට පස්සේ ඔයා google එකට ගිහින් ඔයාගේ කැමති අයිකන් ෆයිල් එක හොයගන්න ඕන.උදාහරණයක් විදිහට Ben 10 icon කියලා ගහලා image search කරලා ඒ රිසාල්ට් එකෙන් එන .ico කියන extension එකෙන් එන image එකක් download කරගන්න ශේප් එකේ.ඊට පස්සේ ඒ ඩවුන් කරපු image එකේ file name එක rename වෙන්න ඕන icon.ico කියලා.ඊට පස්සේ මේ ෆයිල් එකත් අර කලින් දාපු තැනටම දාපන්.දැන් හරි මේ විදිහට CD/DVD වලටත් icon එකක් දේත හැකි.මේක පලවෙනි පාර කරාට පස්සේ පෙන්වන එකක් නැහැ එක නිසා pen එක නම් ගලවලා ගහන්න hdd එකක පාටිෂන් එකකට නම් icon එක දන්නේ මැෂින් එක restart කරන්න.
මේකේ label කියන එකට තියෙන මගේ නම නැතිව ඔයා කැමති නමක් දෙන්න,(සැ:යු:- මේ නම drive එක rename කරලා කරන විදිහෙන් කරන්න බැහැ ආයේ notepad එකේ file එක open කරලා edit කරන්න වෙනවා)
වටිනාවා කියලා හිතෙනවා නම් share පාරක් දාගෙන යන්න.
0 comments:
Post a Comment