අපි ඉතින් ඉස්සර කරේ Dictionary Software එකක් අරගෙන වචනෙන් වචනෙ හොය හොය පරිවර්ථනය (Translate) කරපු එකනෙ, නමුත් යාලුවනේ අද මම අරන් ආවා ඉංග්‍රීසියෙන් තියෙන ඡේදයක් බැරිනම් කතන්දරයක් හරි එක Click එකෙන් සිංහලට පෙරන්න පුලුවන් ක්‍රමයක්. මේ සේවාව සපයන්නෙත් Google Translate විසින්. මෙතනින් යන්න එහෙනම් යාලුවනේ ඒ Site එකට. ඔයාට අවශ්‍ය දේ එයා පරිවර්ථනය කරලා දෙයි.
Friday, December 12, 2014
කියවන්න මේවත්
PDF File පාස්වර්ඩ ඉවත් කර දෙන පාස්වර්ඩ් Remove try කරලා බලමුද? hey..මෙන්න මගේ 2 වැනි බ්ලොග් පොස්ට් එක. තවත් අයේකුට විවෘත කරන්න බැරි විදියට edit කරන්න බැරි විදියට හරි password දාලා හදලා තියන pdf file වල password ඉවත් කර දෙන online web site 1 කි. තම computer 1 ඇ… Read More
පට්ට Web Browser එක ගැන දැනගෙන එක Download කරගමුද? අහ් කොහොමද කස්ටියට?අද මගේ 3 වැනි පොස්ට් එක.බලන්නකො හොද කියලා.අපේ කස්ටියම දන්නවනේ ෆයර්ෆොක්ස් ගැන but මම අද කියන්න යන්නේ firefox 30.0 eka වැඩි දියුණු කරපු web browers එකක් ගැනයි. ඔන්න ඒ Web Browers එක Waterfo… Read More
අනේ Chrome,FireFox විසිකරපල්ලා!සම්පුර්ණ ලිපිය ඔන්න ඉතින් මම කියන්නේ පට්ටම දෙයක් ගැනයි!මේ ඔයාලා Net එකෙදී ගොඩක් වැඩ කරනවා නේ.ඉතින් ඒවා තාමා Online Game ගහනවා,Video Download කරනවා,File Download කරනවා වගේ ඒවා.ඉතින් මම අද කියන්නේ ඒවා ඔක්කොම ලේසියෙන් කරගන්න පුළුවන් … Read More
ඕන Youtube Video එකක් Download කිරිල්ල!-2 මම ඔයාලට Youtube Download කරන හැටි එකක් කියලා දුන්නානේ,මෙන්න තවත් ක්‍රමයක් මේකෙනුත් ඕන Format එකක් බාගන්න පුළුවන්.මෙන්න ක්‍රමේ 1)යන්න Download කරගන්න ඕනේ Yotube Video එකට ගිහින් උඩ තියන Link එකේ Youtube කියන එක ලගට SS කියල… Read More
බන්දුල මාමා අපේ අච්චු පොත් ඔක්කොම Online දාලා! මේ බලන්න යාලුවනේ මේ ලින්ක් එකට ගියාම PDF විදිහට අච්චු පොත් හැම එකක් වාගේම Download කරගන්න තියවනවා.පාඩම් තියෙන්නේ හැබැයි එකත් හොදයි.මේ ලින්ක් එකට ගිහින් බලන්නකෝ Go To Site Click කරන්න කම්මැලිකමේ අච්චු පොත් පෙරළ පෙරළා ඕනෑව… Read More
Subscribe to:
Post Comments (Atom)
niyamai macho
ReplyDelete