Sunday, September 14, 2014

හ්ම්ම් අදත් ඔන්න චෙනුර ලිපියක් ගෙනාවා :D ඔව් මේක පට්ට ලිපියක් වාගේම :D සුපරි Software එකක් :D මේක නියම Software එකක් මොකද මේ Software එකෙන් Screen එකේ තියන ඕනෑම මිනිස් මුහුණක් හදුනාගෙන ඒ ෆොටෝ එකට කිසිම හානියක් නොකර ඒ පින්තුරේට උඩින් පොඩි හිනා යන Effect කීපයක් දානවා :D Facebook,Google වගේ ඕන එකකදී :D

මුලින්ම මේ 1MB Software එක ගන්නකො :D

Google Image Search එකේ ඔයා ගහන්න Mark Zuckerberg කියලා දැන් Search කරාම එයාගේ Photo එනවා නේ දැන් මම දුන්නු Software එක Open කරලා Draw On Screen Button එක Click කරන්න දැක්කද Magic එක ඔය විදිහට තියන Photo එක Save කරගනත් පුළුවන් එකට ඒ Software එකේම තියන Capture එක Click කරන්න.ඒ ලොල් Face අයින් කරගන්න Clear  තේරුණාද කට්ටියට ඈ... ;) Only In Cyber Tricks Zone හැම වෙලෙමේ Capture වෙන Image යන්නේ ඔය මේ Software එකේ Rar එක Extract කරපු තැනට :D


ඔය වගේ ලෝකේ විවිධ පුද්ගලයන්ගේ ෆොටෝ LoL විදිහට දකින්න පුළුවන් Google එක්දි Facebook වලදී එහෙම :D ටිකක් වැඩි පුර මේ Software එක පාවිච්චි කරදිදි Software එක ටිකක් අවුල් ගහනවා එතකොට Draw On Screen එක ගහලා Capture ගැහුවම වැඩේ හරි ඈ...



Like එකක් දාන්න කාරුණික වන්න :D /please /Bye 

කරන හැටි ගැන මම පොඩි G I F එකක් හැදුවා :D


0 comments:

Post a Comment

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ