Saturday, August 16, 2014

ඔන්න අදත් ගෙනාවා පට්ට පොස්ට් එකක් මේක මගේ 6 වැනි පොස්ට් එක හරිය කතා ඇති.වැඩේ ගැන කතා කරමු නේ. :D


PEN ඩ්‍රයව් එකේ තියන file රිකවරි කරගන බැරි විදියට delete කරන නම් එකට විශේෂ software එකක් ඕනි වෙනවා ඔන්න එක ගැන තමා මම අද කියල දෙන යන්නේ ඉස්සෙලා මේක download කරගෙන ඉමුකො
එකත් හරි මෙච්චාරයි දැන් කරන තියනේ 
  1. software එක open කරා. 
  2. advanced tools ගියා.
  3.  ඉන් පසුව advanced tools එක යටතේ තියන shred files click කරා 
  4.  එවිට file shred file නම් box එකක් open වේ.
  5. ඉන් පසුව add files click කරා.
  6. මැකීමට අවශ්‍ය file ටික pen 1න් select කරා.
  7. erase now දුන්නා.

අයේ ඉතින් කාටවත් බැහැ filesටික හොයා ගන්න

එල පොස්ට් එක නේ ...... page එකට like එකක් දාලම යන්ට කෝ. අපි ගියා bye cu tc 

1 comment:

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ