Tuesday, November 12, 2013


Hackerවරු කියන්නේ ගොඩක් බුද්දිමත් හා කපටි අය.ඉතින අද කියන්නේ ඒ අයගෙන් ඔයාලගෙ Password ආරක්ෂා කරගන්න හැටි.Hacking වල එක පැත්තක් තමයි Dictionary Attack කියන්නේ.එකේ තේරැම තාමා Hackerවරයා එදිනෙදා ජිවිතයේ බාවිතාවන වචන යොදා ගෙන ඔයාගේ Password එක ගනනය කරනවා.ඔය විදිහට Dictionary එකකම තියන වචන අරගෙන එයා උත්සහා කරලා බලනවා.හරි ගිය ගමන් Hack තමයි.තව ඔයාගේ  නම ගම ඔයාගේ විස්තර වල තියන ඒවා Password එකකට දීලාද කියලා බලනවා.
ඉතින් ඒවගේ කුප්ප වැඩ වලින් බේරෙන්න මෙහමයි.දැන් අපි වැඩේට බහිමු!
අනුන්ට කඩන්න බැරි Password එකක් හදන්නේ මෙහෙමයි!

  • එකම Password එකක් සෑම Account එකකටම යොදා නොගන්න.
  • සවිමත් Password එකක අංග  

ඔයා දැන් ඔය විදිහට හදපු Password එක කොච්චර ආරක්ෂිතද කියලා බලන්න මේ Web Site එකකට ගිහින් Type කරලා බලන්න.
මෙතැනින් ඒ Site එකකට යන්න

ඔන්න ඉතින් චෙනුර ගියා තවත් පට්ට වැඩකින් හෙටත් හමුවෙමු Buy හොදේ :D
යාළුවන්ටත් බලන්න Share කරන්න හොදේ.
දවස්පතා Update වෙන අපේ Blog අඩවියේ අලුත් වැඩ දැනගන්න Like කරන්න අපේ Facebook Fan Page එකට.

1 comment:

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ