Tuesday, October 15, 2013


මේකනම් අදකාලේ කැටියට සෑහෙන්න වටින දෙයක්.සමහර ගෑනු ලමයි වගේම පිරිමි ලමයිනුත් මේ වැඩේ කරනවා. Facebook ඇවිත් Offline දාගෙන ඉන්නවා. අද මම දෙන්න යන App එකෙන් පුලුවන් ඒ වගේ අය අතටම අල්ලා ගන්න.

මුලින්ම පහල ලින්ක් එකෙන් ඒ Facebook App එකට යන්න.



දැන් Okey Click කරන්න.

දැන් ඔයාලාට පහල තියනවා වගේ Online ඉන්න කස්ටිය පෙන්නනවා..

හොදට බැලුවොත් ඔයාට පෙනෙයි අලු පාටට වගේ Button එකක් එයාගේ Profile Picture එකට ඉස්සරහින්. ඒකෙන් කියන්නේ එයා Online ඉන්නවා.ඒත් Chat එක Off කරලා.කොල පාටින් පෙන්වන්නේ Online ඉන්න කට්ටිය.නියමයි නේද?

අපිට මේ ක්‍රමයෙන් අපිත් Offline ඉදන් Online ඉන්න අය බලන්න පුළුවන්.


Like එකක් දාලා Share පාරක් දාලම යන්න හොදේ :D

1 comment:

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ