Monday, October 28, 2013


ගොඩක් යාලුවොගේ ඉල්ලීම පරදී අද මම කියන්නේ ඔයාට ඕන විදිහට Facebook Comment Photo හදාගන්න හැටි.මේක හරි ලේසි වැඩක්.මුලින්ම පහළින් මේ Site එකට යන්නකෝ.



ගියාම එකේ උඩතියන Menu Bar එකේ තියන Create කියන Tab එක Click කරන්න.

දැන් එනවා පින්තූර ටිකක් එතැනින් ඕන එකක් තෝරගන්න.තව එකක් මේ පිටුවට ගිය ගමන් තියෙන්නේ අලුතින් ආව ඒවා විතරයි.පහල රූපේ තියන විදිහට වම් අත පැත්තේ තියන Menu එකේ තියන ඕන එකකට ගිහින් කැමති Photo එකක් තෝරගන්න පුළුවන්. :D

දැන් එනවා පින්තූරය එයට ඔබට කැමති නමක් දෙන්න පුළුවන් English වලින් හැබයි සිංහල වැඩ නෑ.එක නිසා ඔයාට පුළුවන් ඔතැන තියන Photo ඔයාගේ Machine එකට Save කරගෙන Paint එකෙන් ලේසියෙන්ම Photo එකට සිංහල වචන දාලා Comment Photo හදාගන්න.එහෙම නැතුව English වලින් හදාගන්න පහළ පින්තූරේ තියන පිළි වේලට කරන්න.වචනය පින්තූරයේ ඕන තැනට ඇදලා තියන්න පුලුවන්.

ඔන්න ඉතින් චෙනුර ගියා තවත් පට්ට වැඩකින් හෙටත් හමුවෙමු Buy හොදේ :D
යාළුවන්ටත් බලන්න Share කරන්න හොදේ.
දවස්පතා Update වෙන අපේ Blog අඩවියේ අලුත් වැඩ දැනගන්න Like කරන්න අපේ Facebook Fan Page එකට.

1 comment:

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ