Thursday, October 17, 2013


ඔන්න මම දැන් කියන්න යන්නේ තවත් ගොඩක් වැදගත් දේයක් ගැන.මේකනම් සුපිරි සොෆ්ට් එකක්..මේකෙන් පුළුවන් සිංදුවකින් කටහඩ ඉවත් කරන්න.ගොඩක් අය හොයන soft එකක් නේ මේක.ඔයාලට ඕනිම සිංදුවකින් පහසුවෙන් කට හඩ ඉවත් කර ගන්න පුළුවන්.තව මේකෙන් Dj කරන්නත් පුළුවන් :D මේකත් චෙනුර ගේ තවත් පට්ට වැඩක් :D පහළින් බාගන්නකො.බාගෙන Install කරගෙන්න :D 

දැන් මම දුන්න Download File එකේ ඇති Patch එකක් එකේ තියනවා 32bit කියලා එකයි 64bit කියලා එකකුයි.එකෙන් ඔයාගේ OS Bit අගයට ගැළපෙන Patch එක Run කරන්නකෝ.දැන් Software එක Run කරන්න එතකොට Key එකක් ඉල්ලයි.Software එක ඔයා මුලින්ම Run කරාම අහන තැනට නෙමේ Serial එක දෙන්නේ.ඒ එන Window එකේම පහළ වම් අත පැත්තේ තියන Activate Full Version කියන එක Click කරන්න.දැන් එන Forum එකට පහළ දීලා තියන විදිහට ලබාදෙන්න.Activate එක කරලා ඉවර වුනාම දැන් Software එක Restart කරන්න.   

First + Last Name: Adrians Cool

Email (Optional): AdriansCool@god.com

Serial Number: 4138249161 

සිංදුවකින් කට හඩ ඉවත් කරන විදිහ පහළ video එකෙන් බලාගන්න 

ඔන්න මම ගියා Like එකක් Share පාරක් දාගෙනම යන්නකෝ :D

21 comments:

  1. licene is invalid kiyala msg ekak enawane yalu

    ReplyDelete
  2. got it machan.. thnx a lot

    ReplyDelete
  3. ehemath kala eth: licence invalid

    ReplyDelete
    Replies
    1. මේ Net Connection එක Disable කරලා Key එක දෙන්න බලන්න :D

      Delete
  4. ehemath kala eth: licence invalid

    ReplyDelete
  5. chenura kiyana widihta tma mn cont forum eka ... details dunne,,, bt invalid kiyala enwa,,,

    ReplyDelete
    Replies
    1. මේ Net Connection එක Disable කරලා Key එක දෙන්න බලන්න

      Delete
  6. meka weda ne. invalid kiyalamai anne kauru hari install kara gaththa kenek help karanna apitath. me widiyata kalata meka install wenne. meka aththatama godak impotent software ekak. pls help

    ReplyDelete
    Replies
    1. මේ Patch එක Run කරලා Serial එක දෙන්න බලන්න :D

      Delete
  7. magen mukuth serial number ekak illuwe nane ??????

    ReplyDelete
    Replies
    1. Software එක වැඩ නේද?සමහර Machine වලට වැඩ යාලුවනේ මගෙත් වැඩ :D

      Delete
  8. magen mukuth serial number ekak illuwe nane ??????

    ReplyDelete
  9. internet connection eka disble karala gahalath baluwa ae hariyanneth nane,

    ReplyDelete
  10. niyamai tika welawak trai karaddi hari yanawa ,ela habai ithin meke wada karanna thamai danne naththe

    ReplyDelete
    Replies
    1. Patch එක Run කරල Net Connection එක දීලා Key එක Activate කරන්න :)

      Delete
  11. wade nm ela.. eth merlin season 6 downlaod link ekak hari film eka hari hoyala dennako.. plz

    ReplyDelete
    Replies
    1. මෙන්න Torrent Link එකක් :D http://goo.gl/0ylvHD

      Delete
  12. supiriiii machoooo... niyamai ube site eka... congrats broooo....

    ReplyDelete

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • මකපු Data Recovery කරන්න පට්ටම Software එක!
    29.12.2015 - 2 Comments
      ඔන්න අදත් චෙනුර ආවා තවත් විගඩම් Software එකක් අරන්. Hikzz   ගොඩක් අයට ඕන කරන…
  • ඔයලට නිතර ඕන වන Keys ටිකක් මගෙන් ඔයලට!
    20.08.2013 - 2 Comments
    Cyber Tricks Zone කියන්නේ අඩු කාලයකින් වැඩි දුරක් ආපු වයස අවුරුදු 15 කොල්ලෙක් කරගෙන යන සාර්ථකම…
  • GTA කොහේද ඊට වඩා හොදම එක Sleeping Dogs PC Game එක Free Download Full Version මගෙන් ඔයලට!
    30.08.2013 - 6 Comments
    මුලින්ම කියන්නම් මේක Torrent ඇ...... Cpu: 2.4 Ghz Core2 Duo Ram: 2 Gb Hard Drive: 10 Gb Video…
  • ඔයාගේ ෆොටෝ ටිකක් දාලා ලස්සන Video එකක් හදමුද ? Slideshow නෙමේ-No Softwares!
    23.08.2014 - 3 Comments
    ඔන්න අදත් ගෙනාවා පට්ට පොස්ට් එකක් මේක මගේ 7 වැනි පොස්ට් එක හරිය කතා ඇති.වැඩේ ගැන කතා කරමු නේ. :Dමේකේ…
  • Play Store App ඔයාගේ කොම්පීටරේට බාගැනිල්ල!
    08.08.2014 - 0 Comments
    ඔන්න අදත් ලොවෙත් නැති පොස්ටුවක් දැම්මා Chenura හොදේ :D දන්නෝ දනිති මේ site එක…
  • Windows 7/8/8.1 Pen එකකින් Install කරමු!
    26.10.2014 - 2 Comments
    ඔන්න අදත් චෙනුර මලයා Windows මෙහයුම් පද්තියට අදාල ලිපියක් ගෙනාවා ඈ.. හරි මොකක්ද මේ කරන්නේ යන්නේ? Normally…
  • සිංහල Keyboard එක දන්නෙ නැති අයට සිංහල Typing පහසු කරවන Software 5ක්
    14.11.2014 - 0 Comments
     මම මේ ලිපිය ලියන්නෙ තවමත් මේ Software 5 ගැන නොදන්න අය වෙනුවෙන්.මේව හදලා තියෙන්නෙ Singlish විදියට…
  • Call / Wifi / HiCloud එක්ක මෙන්න Mobile Partner අලුත්ම Version එක
    25.11.2014 - 0 Comments
    බ්ලොග් එකට Software එකක් දාන්න කියල හිතුවා, Dongle එකෙන් Internet යන අයට භාවිතාකරන්න වෙන software එකක්…