Tuesday, September 24, 2013


නොමිලේ ඕනෑ තරම් SMS යවන්න අපට අවස්ථාව ලබා දෙන වෙබ් අඩවියක් ගැන තමයි අද මම කියන්න යන්නේ. මේ වෙබ් අඩව්ය හරහා ඕනෑම කෙනෙකුට ඕනෑම අවස්ථාවක ඕනෑම දුරකථන අංකයකින් නොමිලේ ඇති තරම් SMS යවන්න පුලුවන්.
හැබැයි ඉතින් මේ වෙබ් අඩවියෙන් ලබා දෙන මේ වටිනා පහසුකම අනිසි දේවල් වලට යොදා නොගැනීම තමයි අපේ වගකීම. එහෙම නොවුනොත් ඉතින් ඉස්සරත් මේ වගේ පහසුකම් ලබා දුන් වෙබ් අඩව් වලට වුනා වගේම මේ වෙබ් අඩව්යත් නවතා දමන්නට සිදුවේවි. එහෙම උනෙත් ඉතින් ඒ පාඩුවත් අපටම තමයි.
 වෙබ් අඩවියට පිවිසෙන්න  
Image and video hosting by TinyPic
                             
මේ වෙබ් අඩවියට ගිය විට ඔයාලට දකින්නට ලැබෙනවා ලොකේ පුරා ගොඩක් රටවල නම් අඩංගු පිටුවක්. එතනින් ඔයාලට කැමැති රටක් තෝරාගෙන ඒ රටට නොමිලේ ඕනෑ තරම් SMS යවන්න පුලුවන්. 

මතක ඇතුව අපේ පේජ් එකට ලයික් එකක් දාලා යන්න...

5 comments:

  1. Fb ake api dana post akak aka parin hema group akatama post karanne kohomada?

    ReplyDelete
    Replies
    1. මම Post එක්ක ලගදීම දානවා

      Delete
  2. Replies
    1. sender id එක දැන් ඒ site එක අයින් කරලා බං.ඒවුනාට Message එක යවන්න පුළුවන් :D

      Delete
  3. අපරාදෙ මචං....... තවත් ඒ වගේ site තියෙනවනන් කියන්නකෝ! Thanks..............

    ReplyDelete

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ