Wednesday, September 18, 2013



ගොඩක් අය නම් Merlin කියන TV Series එක බලලත් ඇති.කතාව නම් ගොඩක් ලස්සනයි.බලපු නැති අය ඉන්නවා නම් Merlin TV Series එකේ Season ඔක්කොම Download කරගන්න පුලුවන් හොද සයිට් එකක් අරගෙනයි අද ආවේ.ගොඩක් Episodes 150 MB වලට වඩා අඩුයි.ඕන අය ඉන්නවා නම් පහළ Link එකට ගිහින් Download කරල බලන්නකො.මම ගියා එහෙනම් ගියා.....

මෙතනින් යන්න හොදේ 



Like එකක් දාලාම යන්න හොදේ.......... 

4 comments:

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ