Monday, August 19, 2013

Microsoft Office 2013 කියන්නේ දැනට නිකුත් වුන නවතම හා වැඩකෑලි ගොඩක් තියන දියුණූම Office Version එක තමයි Microsoft Office 2013.මුලින් කියන්නම් මේක මම දෙන්නේ ටොරන්ට් file එකක් විදිහට.u Torrent හරි bit torrent මඟින් බාගන්න පුළුවන් වෙයි.බාගත්තම 32 bit (624 MB) සහ 64 bit (703 MB) කියලා folders දෙකකුයි keys (179 KB) කියල Text file එකකුයි තියනවා. 

install කරන කොට ඔයාගෙ පරිගණකයට ගැළපෙන bit version එකට ගැළපෙන එක install කරගන්න.

Normal විදියට install කරල Keys.txt file එකේ තියෙන serial key භාවිතා කරලා register කරගන්න.Keyස් වල අවුලක් නම් මම පහළ දෙන මේ auto Crack Software එක භාවිතා කරන්න!උඩ තියෙන්නේ Software එක යට තියෙන්නේ Crack එක.

මෙච්චර වටිනා software free දීලත් Facebook like දන්නේ නැතුව යන්නේ කොහොමද අනේ?

2 comments:

  1. Replies
    1. මම බැලුවම වැඩ කාරනේ.install කරපු තැනට Crack එක Copy & Replace කරන්න බලන්න.

      Delete

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ