Friday, August 23, 2013


hallow යාලුවනේ 2013 අවුරුද්දත් ඉක්මනට ගෙවිලා යනවනේ,ඉතින් කාලය වෙනස් වෙනකොට අපිත් වෙනස් වෙන්න ඕනනේ.ඉතින් කාලයත් එක්ක ආව වෙබ් අඩවියක් නේ facebook වෙබ් අඩවිය.ඉතින් එකේදී පාව්ච්චි කරන්න පුළුවන් Short Keys තාමා පහළ තියනවා.ඒවා browser එකෙන් browser එකට වෙනස් වෙනවා,ඉතින් මමත් පහල වෙනවෙනම දාලා තියනවා.

Mozilla Firefox වලදී 

  • Shift+Alt+1: View your News Feed
  • Shift+Alt+2: View your own Profile
  • Shift+Alt+3: View pop-up of friend requests
  • Shift+Alt+4: View pop-up of messages
  • Shift+Alt+5: View pop-up of notifications
  • Shift+Alt+6: View Account Settings
  • Shift+Alt+7: View Privacy Settings
  • Shift+Alt+8: View Facebook’s own profile
  • Shift+Alt+9: Read latest Terms of Service agreement.
  • Shift+Alt+0: Open Facebook Help Center

Google Chrome වලදී 

  • Alt+1: View your News Feed
  • Alt+2: View your own Profile
  • Alt+3: View pop-up of friend requests
  • Alt+4: View pop-up of messages
  • Alt+5: View pop-up of notifications
  • Alt+6: View Account Settings
  • Alt+7: View Privacy Settings
  • Alt+8: View Facebook’s own profile
  • Alt+9: Read latest Terms of Service agreement.

 මෙච්චර වටිනා ඒවා දීලත් Facebook like 1ක් දාන්නේ නැතුව යන්නේ කොහොමද අනේ?
අවුලක්ද?දාන්න මගේ Facebook page එකට.   
   

0 comments:

Post a Comment

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ