Sunday, September 21, 2014

කට්ටිය කොහොමද ඉතින් ඔන්න අද චෙනුර කියලා දෙනවා කැත නැතුව හොරෙන් Windows Bootable Disc එකක් හදාගන්න හැටි :D හ්ම්ම් මේක දිග පොස්ට් එකක් ඈ Only In Cyber Tricks Zone :D මුලින්ම පොඩි හැදින්වීමක් කරන්නම් ඈ.. ;)

මොක්කද මේ BooTable කියන්නේ?

උඩ තියෙන විදිහට එන්න DvD එක හදන එක තමයි සරල අදහස :D

Bootable කියන්න Machine එකක් on කරනකොට එන විදිහට මොකක් හරි Storage Device එකක් හදන හැටි :D ඒ කියන්නේ මේ වැඩෙන් පස්සේ ඔයාට ලැබෙන DvD එකත් එහෙම එකක් ඈ.. :D මේකෙන් ඔයාට ලැබෙන DvD එක Microsoft Original DvD එකක් වගේ Use කරන්න පුළුවන් :Dමුලින්ම අපිට අවශ්‍ය ද්‍රව්‍ය බලමු!
  1. 7 හරි 8 හරි Iso එකකින් Extract කරගත්ත Windows File ටික Folder එකකට වෙනම දාලා :D
  2. ඊට පස්සේ ඕනේ Burning Software එකක් මම ගන්නේ ImgBurn ඔයලාත් එකම ගන්න :D
  3. පස්සේ ඕනේ Empty DvD එකක් :D  
ඔන්න අපි වැඩේ පටන් ගන්නවා මේවා ඉතින් Cyber Tricks Zone අපෙන් තමයි ඈ :Dමුලින්ම මෙතැනින් ගිහින් වැඩේට ඕනේ වෙන ImgBurn Software එක ගන්න 
Software එක 3MB විතරයි :)Download කරගත්ත Software එක Install කරගන්න මුලින්ම Normal විදිහට ඉට පස්සේ DvD Rom එකට දාන්න ඔයා ගත්ත Blank DvD(හිස් DvDඑක) එක හරි නේ :)

දැන් Open කරගන්න ImgBurn දැන් දිගටම පහල රූප බලාගෙන කරන්න :D        

   

දැන් එනවා මෙහෙම තැනකට :D         

 

දැන් ඔයා Select කරගන්න ඕනේ ඔය Windows 7 හරි 8 හරි මම අර මුලදී කියුවේ Folder එකකට දාගන්න කියලා මතකයි නේ අපි දැන් කරන්න ඕනේ ඒ දාගත්ත Folder එක Rename කරන්න Windows කියලා :D    

      

ඔන්න දැන් පොඩි අමාරු වැඩක් තියනවා :D මුලින්ම ඔයා Windows Extract කරගත් Folder එකට යන්න එකේ Boot කියලා Folder එකක් ඇති ඒ Folder එකට යන්න දැන් එතැන තියනවා etfsboot කියලා File එකක් තියනවද බලන්න තියනවා නේ එක මතක තියාගන්න :Dදැන් පහල තියෙන විදිහට දකුණු අත පැත්තේ තියන Setting ටික හදාගන්න කෝ :Dමෙන්න මෙතැනට අර මම මුලින් කියුව විදිහට Boot File එක දෙන්න ඕනේ කරන්නේ මෙහමයි එක Boot Image කියන එකට කෙලින් තියන Folder Icon එක Click කරන්න දැන් යන්න ඔයා Windows Extract කරගත්ත Folder එකේ තියන Boot කියන Folder එකට දැන් තෝරන්න  etfsboot File එක දැන් හරි :D 


දැන් වම් අත පැත්තේ යට තියන මේ Icon එක Click කරන්න 

දැන් එන හැම දේම Ok කරලා මෙතැනට කැමති නමක් දෙන්න :D

දැන් ටික වේලාවක් යයි Burn වෙන්න Burn වෙලා ඉවර වුණාම මෙහෙම Message එකක් එයි :D

දැන් ඔයාලග Bootable Windows DvD එකක් තියෙනව ඈ :D

මේ ලිපිය ලියන්න දවස් දෙකක් මම කැප කරා ඉතින් යාලුවනේ බ්ලොග් ලියන්නාගේ මහන්සිය අගය කරලා Like එකක් දාගෙන ගියොත් ලොකු දෙයක් ඈ ඔන්න Cyber Trick Zone එකේ Admin චෙනුර කැපුණා ඕන අවුලක් FB එකට :D


/bye

3 comments:

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • Google එකෙන් මෝඩයාගේ දවසට අපිට දුන්න තෑග්ග!
    01.04.2015 - 4 Comments
    හමමේ කොහොමද යාලුවනේ ඔන්න O/L වලට තව ළං වුනත් චෙනුර මලයා ගොඩක් Fun පොස්ට් එකක් අරන්න ඔන්න ආවා :D ගූගල්…
  • Windows 7 Glass කරගමු!
    28.07.2014 - 8 Comments
    අද මම ඔයලට කියලා දෙන්නේ පට්ටම පට්ට මැක්සා වැඩක් ගැනයි.මම කියන මේ ක්‍රමයෙන් ඔයාලට ඔයාගේ computer එකේ…
  • 100% Hacking වලින් බේරෙමු!
    12.09.2013 - 3 Comments
    Hack කියන එකේ සරල අදහස වන්නේ තමාගේ ඕනෑම ගිණුමක් (Face Book / Tweeter / My Space....... Accounts)…
  • Windows 8 තියන ඔබත් Try කරන්න!
    09.06.2014 - 2 Comments
    මේ දවස්වල නම් Blog එක පට්ටේ යනවා.මම ගොඩක් වටිනා Skin Pack ගොඩක් ඔයාලට දුන්නානේ ඉතින් ගොඩක් අය…
  • පරිගණකයේ කුණු ගෙඩි පිටින් අදිමු!
    19.09.2014 - 2 Comments
    ඔයාලා දන්නවද ඔයාගේ Machine එකත් වැඩ කරන කොට Software වලින් Drivers වලින්  ඔයාගේ Machine එකට…
  • Windows Explorer එකේදි Tabs භාවිතා කරමු
    14.11.2014 - 0 Comments
    ඔන්න යාලුවනේ අදත් වටිනා ලිපියක් ගෙනාවා.. Web browser එකේ වගෙ Windows Explorer එකටත් Tabs තිබ්බනම් ඒක…
  • Google Play එකේ Credit Hack කරලා Android වල සල්ලි කාරයෙක් වෙමුද?
    09.04.2015 - 0 Comments
    කාලෙකින් පොස්ට් එකක් කොටන්න #චෙනුර_මලයාට බැරි වුණා නේ එත් අපේ #Sadeep අයියා වැඩේ අදිනවා බලනත් සතුටුයි…
  • 2014 වේගවත්ම Car 10 එකට Race එකක් ගියොත්!
    25.10.2014 - 0 Comments
    මේක 2014 වේගවත්ම Car 10 එකට Race එකක් ගියොත් :) Video එක බලන්නකෝ :)  වටිනවා කියලා හිතෙනවනම්…