Monday, September 22, 2014


කට්ටිය කොහොමද?හොදයි නේද? හම්ම් ඔන්න අදත් චෙනුර ආවා Android වැඩ කෑලක් අරන් :D No Root Phone එකකින් කරන්න පුළුවන් වැඩ ගොඩක් Cyber Tricks Zone එකේ අපි ගෙනාවනේ :D ඉතින් මේකත් එහෙම එකක් :D Pc Suit එකක් නැතුව No Root Phone එකක් Modem එකක් විදිහට ගෙන Windows Pc එකකට Net ගන්න හැටියි මේ :D

අවශ්‍ය ද්‍රව්‍ය :D

USB Data Cable ( ඔයාගේ Android Phone එකට ගැලපෙන ඈ ;) )
Windows Install කරපු ලැපක්,Desktop එකක් ඕනේ එකක් :v

මුල් පියවර

මුලින්ම Mobile Data Enabled කරගන්න ඕනේ :D

දැන් :D

Settings > Wireless & networks > Mobile Networks > Data enabled 

කියන එකට Tik එකක් දාන්න :D


එක ඉවර වුණාම :D Phone එකට Data Cable එක ගහලා Machine එකට Connect කරන්නBut UsB Master Storage එක On කරන්න එපා ඈ :D


ඒ වැඩේ කරාට පස්සේ Phone එකේ යන්න Setting වලට ආයේ :D  දැන් More



දැන් එන Sub Menu එකේ ඇති Tethering & Portable Hotspot කියලා එකක් අන්න එක Touch කරන්න :D



දැන් එනවා තව Menu එකකට :D USB tethering කියන එකට ටික් එකක් දාන්න. එතකොට මෙන්න මෙහෙම PC එකට Net Connect වෙන්න ගනී. :D



මුල ඉදලා බලන්න ආයේ ඕනේ නම් :D

Settings > Wireless & networks > Tethering & Portable hospot > USB tethering


ඔන්න දැන් Connect වෙයි හැබැයි ටික වේලාවක් යයි But 3G Super Speed එක 

දැන් ඔයාගේ Machine එකටත් ගන්න පුළුවන් :D


මේවා ඉතින් Cyber Tricks Zone එකෙන් විතරයි Like එකක් දාලා Support එකක් දෙන්න යාලුවනේ :D
/bye

7 comments:

  1. Usb auto mast storeg ekata yanawa Etakota mokadda karanne

    ReplyDelete
    Replies
    1. Setting වලින් Off කරලා දාන්න පුළුවn

      Delete
  2. mage 4n eka huwawei y 210 xp dapu pc eken net yanna barida me widiyata 7 danda onada

    ReplyDelete

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • ගේමක් නැතුව Drivers දාගමු නේ!
    05.09.2014 - 0 Comments
    HI HI ‍:D කාලෙකට පස්සේ අලුත් පොස්ට් එකක් එක මම අදත් ආවා .මේක මගේ කීවෙනි පොස්ට් එකද කෙයල මට මතක නැහැ.…
  • අපි හැමෝම කියවන්න ඔනේ ලංකාවේ අපරාධ පනත!
    30.10.2014 - 0 Comments
    හලෝ යාලුවනේ කොහොමද ඉතින් අහා ? මම අද කියන්නේ ගොඩක් වටින  දෙයක් මොකද ලංකාවේ දැන් පරිගණක අපරාධ වැඩියි…
  • ඕනෙම CD/DVD එකක් Hard එකට Copy කර දෙනු ලැබේ!
    27.11.2014 - 0 Comments
    කස්ටියට තියෙන අවුලක්නෙ ඉතින් CD එක දාලා ඕනෙ වැඩේ කරගෙන ආයෙත් ඒ වැඩේ කරගන්න CD එක හොය හොයා කරදර වෙන එක. ඒ…
  • කොරල් draw Graphics Suite x6 keys එක්ක ඕනද?
    02.07.2013 - 0 Comments
    අද ලෝකයේ හොදම Graphics Suite එක තමා කොරල් draw Graphics Suite එක. එකේ නවතම, හොදම version එක තාමා කොරල්…
  • Windows 7 Glass කරගමු!
    28.07.2014 - 8 Comments
    අද මම ඔයලට කියලා දෙන්නේ පට්ටම පට්ට මැක්සා වැඩක් ගැනයි.මම කියන මේ ක්‍රමයෙන් ඔයාලට ඔයාගේ computer එකේ…
  • Phone එකට පරිගණකයට Bass Boost කරන්න මෙන්න බඩු
    02.11.2014 - 0 Comments
    යාලුවනේ ඔයාලගෙ සංගීත රසාස්වාදය වැඩි කරන දෙයක්නෙ Bass කියන්නෙ , නමුත් අප සවන් දෙන ගීත බොහොමයක ඇති Bass හඬ…
  • නොමිලේ අහසේ ඉදන් ලංකවේ සුන්දරත්වය බලමු!
    29.09.2014 - 0 Comments
    හල්ලෝ කට්ටිය මම චෙනුර ඔන්න අදත් පට්ට වැඩක් ගෙනාවා.අපේ ලංකාව ගොඩක් ලස්සනයි නේ :D අපෙ රටේ ලස්සනම තැන්…
  • ඔබගේ Antivirus එක ඔබට විශ්වාසද? [ Test Your Virus Gard ]
    14.09.2014 - 2 Comments
         /hihi හායි.? කොහොමද.? මම  ඔයාලගේ සුපුරැදු යාලු සාරාණාත් ඉෂාරග අද වැඩි කතා ඕන…