Monday, August 19, 2013

Microsoft Office 2013 කියන්නේ දැනට නිකුත් වුන නවතම හා වැඩකෑලි ගොඩක් තියන දියුණූම Office Version එක තමයි Microsoft Office 2013.මුලින් කියන්නම් මේක මම දෙන්නේ ටොරන්ට් file එකක් විදිහට.u Torrent හරි bit torrent මඟින් බාගන්න පුළුවන් වෙයි.බාගත්තම 32 bit (624 MB) සහ 64 bit (703 MB) කියලා folders දෙකකුයි keys (179 KB) කියල Text file එකකුයි තියනවා. 

install කරන කොට ඔයාගෙ පරිගණකයට ගැළපෙන bit version එකට ගැළපෙන එක install කරගන්න.

Normal විදියට install කරල Keys.txt file එකේ තියෙන serial key භාවිතා කරලා register කරගන්න.Keyස් වල අවුලක් නම් මම පහළ දෙන මේ auto Crack Software එක භාවිතා කරන්න!උඩ තියෙන්නේ Software එක යට තියෙන්නේ Crack එක.

මෙච්චර වටිනා software free දීලත් Facebook like දන්නේ නැතුව යන්නේ කොහොමද අනේ?

2 comments:

  1. Replies
    1. මම බැලුවම වැඩ කාරනේ.install කරපු තැනට Crack එක Copy & Replace කරන්න බලන්න.

      Delete

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • ඕන වචන Set එකක් උඩු යටිකුරු කරමු!
    20.09.2014 - 0 Comments
    ඔන්න අදත් චෙනුර ආවා :D කොහොමද කට්ටිට :D ඈ අපේ Site එකේ දැන් AD ගොඩ ගැහිලා නේද? එක එච්චර අවුල් ගන්න එපා…
  • VLC මැජික් එක දැනගත්තා කියලා වැඩි වෙයිද?
    14.08.2013 - 5 Comments
    හැමදාම පට්ට මැක්ස වැඩ ඔයාලට කියලා දෙන Cyber Tricks Zone එකේ තවත් පට්ට වැඩක් ගැනයි…
  • කොරල් draw Graphics Suite x6 keys එක්ක ඕනද?
    02.07.2013 - 0 Comments
    අද ලෝකයේ හොදම Graphics Suite එක තමා කොරල් draw Graphics Suite එක. එකේ නවතම, හොදම version එක තාමා කොරල්…
  • ඕනෑම software එකක හෝ game එකක Serial Key එකක් ලේසියෙන්ම හොයමු!
    19.09.2014 - 1 Comments
    Cyber Tricks Zone එකේ අපි අලුත් වැඩක් පටන් ගත්තා :D ඒ තමයි පරණ පොස්ට් ප්‍රොමෝට් කරන එක :D අද මම ඔයලට…
  • UPS එක රැකගන්න මෙන්න මේවා හිතට ගන්න :)
    27.10.2014 - 2 Comments
    ඔන්න යාලුවනේ අද චෙනුර මලයා අද කියලා දෙන්නේ UPS එකත් Battery එකත් කාලයක් තියාගන්න හැටි :) මොකක්ද මේ…
  • Windows 8.1 ඔක්කොම එකේ තියන එක තාමත් ගත්තේ නැද්ද?
    08.08.2014 - 1 Comments
    ගොඩක් අය මගෙන් ඉල්ලුවා Windows 8.1 Activators එකක් තියන හොද Torrent File ටිකක් දෙන්න කියලා මෙන්න ඒ ඉල්ලපු…
  • I.G.I පළවෙනි game එක දවසින් ගහලා ඉවර කරල දාමු!
    19.09.2014 - 4 Comments
    අනේ කාලෙකින්නේ!(only in cyber tricks zone :D ) අද මම කියන්නේ ලංකාවේ පොඩි ලොකු හැමෝම ගහලා තියන,I.G.I…
  • Auto Run හදන්න මෙන්න බාන්ඩේ!
    05.09.2013 - 1 Comments
    මුලින්ම මම කියන්නම් Auto Run එකක් කියන්නේ ඔය සමහර Game CD/ Software CD දැම්ම ගමන් install කරන්න එන ලස්සනට…