Wednesday, July 30, 2014


ඔන්න මම කාලෙකින් ලිපියක් දාන්න හිතුවා.හැමෝම වගේම Android Device තියන Google Play වලින මුලින්ම ගන්නේ Temple Run 2.ඉතින් මම හිතුව එක Hack කරන්න බැරිද කියල.ඔන්න ඉතින් මට ක්‍රමයක් ආවා.පහල බලන්නකෝ :D මේකට Root ඕන වෙන්නේ නැහැ ඈ.. 



මේ වැඩේ කරන්න Root කරන්න ඕනේ නැහැ.කරන්නේ මෙහෙමයි.මුලින්ම මේ File එක Download කරගන්නකො :D

Download කරගත්ත file එක File manager එකේ /sdcard/Android/data/com.imangi.templerun2/files/ මෙන්න මෙතනට දාගන්න ඕනේ.මුලින්ම උඩ කියල තියන තැනට යන්න ගිහින් එතැන තියන gamedata කියන File එක delete කරන්න.ඉට පස්සේ මම දුන්න file එක උඩ තියන තැනට Copy කරලා Past කරන්න.මෙතනදී බලන්න ඔය Temple Run Install කරලා තියෙන්නේ SD Card එකටද නැත්නම් Phone මෙමරි එකට කියන එක.phone මෙමරි නම්  /sdcard වෙනුට මෙතනට එන්නේ phone එකේ මෙමරි එක /Android/data/com.imangi.templerun2/files/

හරි වැඩේ කරලා ඉවර වෙලා Run කරලා බලන්නකෝ.අවුලක් නම් Fan page එකට දාන්න. :D Like එකක් දාන්න කාරුණික වන්න ඈ.. :D

6 comments:

  1. meka templerun 1 game akata barida?

    ReplyDelete
  2. subway surfers ekatath mevage ekek dennako

    ReplyDelete
    Replies
    1. හෙව්වා හෙව්වා හම්බු වුනේ නැහැ හම්බු වුනොත් දෙන්නම් බන්

      Delete
    2. Windows phone walatath wadada...

      Delete

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • Facebook එකම ගෙඩි පිටින් ඔයාට ඕන විදිහට වෙනස් කරමු!
    30.09.2013 - 19 Comments
    කොහොමද?මම නම් හොදින්.ඔයා Facebook ඉන්නවද?ඉන්නවා නේද?මම කියන්නේ හැමදාම එකම විදිහට තියන Facebook එක ගතියට…
  • ඔයාගේ කට හඩ පොඩි එක්කෙනෙක් ගේ කට හඩක් කරමු! Voice Changing!
    08.08.2014 - 0 Comments
    මට ලැබුණා පට්ට Software එකක් තමන්ගේ කට හඩ වෙනස් කරන්න පුළුවන් පොඩි Software කෑලක්.එක පට්ට වගේම වටිනවා…
  • ඕන Phone එකක් කැත නැතුව Root කරමු! Root කරලා සිංහල දාමු! Root කරලා Android රජු වෙමු-2
    28.09.2014 - 15 Comments
    /hihi කොහොමද යාලුවනේ චෙනුර මලයා ආවා :D මම දිගටම Root කරපු Device වලින් වැඩ කරන හැටි ගැන :D Root කිරීල්ල…
  • Call / Wifi / HiCloud එක්ක මෙන්න Mobile Partner අලුත්ම Version එක
    25.11.2014 - 0 Comments
    බ්ලොග් එකට Software එකක් දාන්න කියල හිතුවා, Dongle එකෙන් Internet යන අයට භාවිතාකරන්න වෙන software එකක්…
  • ඉංග්‍රීසියෙන් සිංහලට පෙරලන්න මෙන්න භාන්ඩේ
    12.12.2014 - 1 Comments
    අපි ඉතින් ඉස්සර කරේ Dictionary Software එකක් අරගෙන වචනෙන් වචනෙ හොය හොය පරිවර්ථනය (Translate) කරපු එකනෙ,…
  • අප අඩවියට පැමිණෙන ඔබේ අවධානය පිණිසයි !
    17.09.2013 - 0 Comments
    Cyber Tricks Zone බ්ලොග්  අඩවිය ආරම්භ කර අදට මාසයක් වැනි සුළු කාලයකි.සුළු කාලයක් තුල ඔබට සමීප…
  • Windows 8.1 ඔක්කොම එකේ තියන එක තාමත් ගත්තේ නැද්ද?
    08.08.2014 - 1 Comments
    ගොඩක් අය මගෙන් ඉල්ලුවා Windows 8.1 Activators එකක් තියන හොද Torrent File ටිකක් දෙන්න කියලා මෙන්න ඒ ඉල්ලපු…
  • හන්තාන ලිනක්ස් - ලංකාවෙ හදපු Operating System එක
    27.12.2014 - 0 Comments
    Hanthana Linux යනු ලංකාවෙ අයට විශේෂ මෙහෙයුම් පද්ධතියකි. මෙය Linux පදනම්…