Saturday, December 27, 2014

Hanthana Linux යනු ලංකාවෙ අයට විශේෂ මෙහෙයුම් පද්ධතියකි. මෙය Linux පදනම් කරගනිමින් Fedora සමමිශ්‍රණය කොට තනා ඇති අතර මෙය Desktop හා Laptops සදහ උචිත වේ.
 මෙය Live CD එකක් ලෙස ඔබ වෙතට පැමිණෙන නිසා Install නොකර සජීවීව Boot කර ඒ සමඟ වැඩ කළ හැක. එමඟින් මේ සමඟ ලැබෙන සියලුම වැඩසටහන් භාවිතා කිරීමට පුලුවන.
ඔබට පහසු අතුරුමුහුණතක්ද සමඟින් ලැබෙන මෙම හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය එදිනෙදා අවශ්‍ය වන වැඩසටහන් බොහොමයක් අන්තර්ගතකොට ඔබ වෙත ලැබේ. 
මෙය නොමිළේ බෙදාහරින බැවින් ඔබට කැමති ආකරයෙන් මෙය පිටපත් කර භාවිතා කළ හැක.
Hanthana Linux මෙතනින් Download කරගන්න - http://www.hanthana.org/index.php

මේ සමඟ ඔබට නොමිළේ ලැබෙන මෘදුකාංග - http://www.hanthana.org/si/features.php


කියවන්න මේවත්

  • ඔයාගේම Computer එකක් හදාගන්න සුපිරි උපදෙස් අඩංගු video ටිකක් සමහරු Computer එකක් ගන්නවා නැත්නම් කෑලි දාලා හදාගන්නවා නේ,ඉතින් එහෙම හදාගන්න අපේ යාළුවන්ට උදව්වක් වෙන video ටිකක් මට ලැබුනා ඉතින් ඒවා බලාගෙන ඕන නම් ඔයාලට Computer එකක් හදගන්න පුළුවනි.මෙච්චර වටිනා video free දීලත් fa… Read More
  • Photoshop මොකටද? ලස්සන ලස්සන Graphic අකුරු online නොමිලේ හදාගන්න එන්නෝ! මම නෙට් දන්නා පට්ටම පට්ට Site එකක් Cool Text.com තමයි මේ ගිහින් බලන්නකෝ..මුලින්ම කැමති අකුරු ජාතියක් තෝරාගන්න e Image එක Click කරලා.දැන් ඉතින් ඕන විදිහට Front දාලා පාට දාලා Photoshop වලින් කට්ට කාලා හදන ඒවා ලේසියෙන්ම o… Read More
  • Microsoft Office 2013 Original එක keys එක්ක මගෙන් ඔයාලට! Microsoft Office 2013 කියන්නේ දැනට නිකුත් වුන නවතම හා වැඩකෑලි ගොඩක් තියන දියුණූම Office Version එක තමයි Microsoft Office 2013.මුලින් කියන්නම් මේක මම දෙන්නේ ටොරන්ට් file එකක් විදිහට.u Torrent හරි bit torrent මඟින් බාගන්න … Read More
  • GTA San Andreas 600 MB වලට බාගන්න එන්නෝ! Torrent තමයි ඇ... මම ඔන්න අදත් ලංකාවේ ගොඩක් ජනප්‍රිය වෙච්ච Game එකක් ගෙනාවා.හැබයි මේක Torrent තමයි!පහළ තියන requirements තියනවනම් අනිවා Game එක Play කරන්න පුළුවන්. System of Operating : Windows Xp sp3, sp2,Vista, Windows 7. Pro… Read More
  • Windows 8 තියන ඔබත් Try කරන්න! මේ දවස්වල නම් Blog එක පට්ටේ යනවා.මම ගොඩක් වටිනා Skin Pack ගොඩක් ඔයාලට දුන්නානේ ඉතින් ගොඩක් අය ඉල්ලුවා Windows 8 වලට එන Skin Pack ටිකක්.ඉතින් මම Windows 8වලට එන ලස්සනම Skin Pack ඒකක් ගෙනාවා. පහළ තියන රූප ටික … Read More

0 comments:

Post a Comment

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • ඔයාගේ Desktop එකේ Icon ගතියට රාක්ක වලට දාමු!
    19.10.2014 - 1 Comments
    හා කොහොමද යාලුවනේ දවස් 2කින් Post එක්ක දාන්නත් බැරි වුණා නේ යාලුවනේ :D ඔන්න එකටත් හරි යන්න තරිදුවා ගේ…
  • Microsoft Office 2013 Original එක keys එක්ක මගෙන් ඔයාලට!
    19.08.2013 - 2 Comments
    Microsoft Office 2013 කියන්නේ දැනට නිකුත් වුන නවතම හා වැඩකෑලි ගොඩක් තියන දියුණූම Office Version එක තමයි…
  • Google වල ඔබ නොදත් විශ්මිත රහස්!
    03.10.2014 - 2 Comments
    කොහොමද කට්ටිය මටනම් එච්චර හොද නැහැ මොකද අසනීපයි :( එත් චෙනුර මලයා අදත් ලිපි 2ක් ගෙනාවා :D ඈ.. හරි අපේ…
  • 35MB වලට Operating System එකක් මෙන්න
    01.12.2014 - 2 Comments
    Floppy එකකින් දානවනම් 1.4MB Copy එකකුත් එක්ක එන මේ GUI OS එක PEN එකකින් උනත් Boot කරන්න පුලුවන්. මේ කියන්නෙ…
  • ඔයාගේම Computer එකක් හදාගන්න සුපිරි උපදෙස් අඩංගු video ටිකක්
    09.08.2013 - 4 Comments
    සමහරු Computer එකක් ගන්නවා නැත්නම් කෑලි දාලා හදාගන්නවා නේ,ඉතින් එහෙම හදාගන්න අපේ යාළුවන්ට උදව්වක් වෙන video…
  • ඔබේ පරිගණකයේ ඇති සියලුම software එකවර update කරමු!
    23.07.2014 - 0 Comments
    ඔබේ පරිගණකයේ දැනට install කර ඇති driver software හා වෙනත් software එකවර update කළ හැකි software…
  • ලේසියෙන්ම Photo Comment හදමු
    01.12.2014 - 0 Comments
    අද මං අරන් ආවෙ Photo Comment කැමති විදියට හදාගන්න පුලුවන් ක්‍රමයක්. හරි මුලින්ම යන්න මේ Site එකට. --…
  • Fb එකේ සේරටම එකවර Message යවමු
    11.11.2014 - 0 Comments
    ඔන්න යාලුවනේ තවත් සුපිරි භාන්ඩයක් අරන් ආවා.මේකෙ වටිනාකම තේරෙන්නෙ ඉතින් ගොඩක් වෙලාවට බ්ලොග් වෙබ් වලට…