Monday, July 28, 2014

අද මම ඔයලට කියලා දෙන්නේ පට්ටම පට්ට මැක්සා වැඩක් ගැනයි.මම කියන මේ ක්‍රමයෙන් ඔයාලට ඔයාගේ computer එකේ windows තියෙද්දීම පට්ට කරගන්න පුළුවන්.පහළ තියන රූප ටික බලන්න.
පින්තූරය පොඩි නේද?පින්තූරය උඩ click කරලා හොදට බලාගන්න.

අන්න ඒ වගේ ලස්සනට ඔයා ගේ computer එක තියාගන්න කැමතිද?
මෙන්න ක්‍රමය
Download පහළ තියන Skin Pack Software එක Download Now යන්න click කරන්න.
මේ Skin Pack එක Download කරන විට ඔබගේ OS version එකේ  bit අගයට ගැළපෙන්න download කරගන්න.


Windows 7 64 Bit සදහා මෙතැනින් ගිහින් බාගන්න 

Windows 7 32 Bit සදහා මෙතැනින් ගිහින් බාගන්න 


වැදගත්! මෙම software එකේ setup download කර install කරනවිට අන්තර්ජාලයට ඔබේ පරිගණකය සම්බන්ද වි තිබිය යුතුයි.තවද මෙය install කර අවසන් වුවිට පරිගණකය auto restart වීමට ඉඩ හරින්න.

දැන් හරි දැන් ඔයාගේ computer එක ලස්සනද බලන්න.මෙච්චර වටිනා software දීලත් facebook like දන්නේ නැතුව යන්නේ කොහොමද අනේ?අවුලක්ද?දාන්න මගේ Facebook page එකට.මෙම ලිපිය මුලින්ම පළවුණේ මේ Blog අඩවියේ පමණි.blog ලියන්නාගේ අයිතිය සුරකින්න!  

කියවන්න මේවත්

  • Windows 7 Glass කරගමු! අද මම ඔයලට කියලා දෙන්නේ පට්ටම පට්ට මැක්සා වැඩක් ගැනයි.මම කියන මේ ක්‍රමයෙන් ඔයාලට ඔයාගේ computer එකේ windows තියෙද්දීම පට්ට කරගන්න පුළුවන්.පහළ තියන රූප ටික බලන්න.පින්තූරය පොඩි නේද?පින්තූරය උඩ click කරලා හොදට බලාගන්න. … Read More
  • අලුතින්ම ආව Blue Alien Ware Skin Pack මගෙන් ඔයාලට! ඔන්න යාලුවනේ අදත් මම ඔයාලගේ Machine ලස්සන කරගන්න පුළුවන් පට්ට ක්‍රමයක් අරන් ආවා.මම නෙට් එකේ ඉන්නකොට ලැබුණ පට්ට අලුතින්ම ආව Blue Alien Ware Skin Pack එක මම අද ඔයාලට දෙනවා.කැමති නේද පහල බලන්නකෝ   පහළ තියන රූප … Read More
  • ඔබේ පරිගණකයට Android-Kit Kat OS එක දාමු!(වින්ඩොස් තියෙද්දීම)පට්ට නේද? අද මම ඔයලට කියලා දෙන්නේ පට්ටම පට්ට වැඩක් ගැනයි.අද ලෝකයේ  phone වලට එන හොදම OS එක තාමා Android.Android වලත් දැනට තියන හොදම එක තමා  අලුතින්ම ආව Android Kit Kat.මම කියන මේ ක්‍රමයෙන් ඔයාලට ඔයාගේ computer එකේ win… Read More
  • ඔබේ පරිගණකයට android-jelly-bean OS එක දාමු!(වින්ඩොස් තියෙද්දීම)පට්ට නේ අද මම ඔයලට කියලා දෙන්නේ පට්ටම පට්ට වැඩක් ගැනයි.අද ලෝකයේ  phone වලට එන හොදම OS එක තාමා Android.Android වලත් දැනට තියන හොදම එක තමා  Android Jelly Bean මම කියන මේ ක්‍රමයෙන් ඔයාලට ඔයාගේ computer එකේ windows තියෙද්දී… Read More
  • Windows 8 තියන ඔබත් Try කරන්න! මේ දවස්වල නම් Blog එක පට්ටේ යනවා.මම ගොඩක් වටිනා Skin Pack ගොඩක් ඔයාලට දුන්නානේ ඉතින් ගොඩක් අය ඉල්ලුවා Windows 8 වලට එන Skin Pack ටිකක්.ඉතින් මම Windows 8වලට එන ලස්සනම Skin Pack ඒකක් ගෙනාවා. පහළ තියන රූප ටික … Read More

8 comments:

  1. Replies
    1. මචං ඕකට තාම windows 8 එකට එන එක ඇවිත් නෑ

      Delete
  2. Replies
    1. මේක Try කරන්න http://goo.gl/rVajgF

      Delete
  3. pattayi yaaluwa me vage glass transparency ekak thama hoya hoya hitiye... hariyata ekak hambavune naha ,,,, ada thama hambavune... thanxxx machan ........

    ReplyDelete
  4. machan slow weida meka dammoth?

    ReplyDelete

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • ගුගල් ක්‍රෝම් වල හැංගිච්ච Game! [Secret Games On Google Chrome] no internet
    10.04.2015 - 0 Comments
    හම්මා චෙනුර මලයට සාපෙළ වලට මාස 8 යි එත් බ්ලොග් ලියනවා :D හරි හරි අටුවා ටීකා ඕනේ නැහැ අපි වැඩේට බහිමු! :)…
  • ගිත හා මියුසික් වීඩියෝ පහසුවෙන් Download කරගනිමු!
    23.07.2014 - 0 Comments
    මා අද ඔබට කියාදෙන්නේ ලෝකයේ  ඇති  ඕනෑම ගිත හා මියුසික් වීඩියෝ පහසුවෙන් ඩවුන්ලොඅඩ් කරගත හැකි…
  • සුපිරියට Dj කරන්න හොදම හා පහසුම ක්‍රමය!
    01.07.2013 - 0 Comments
    ලොව හොදම DJ කරන software එකක් තමා ”Virtual DJ Pro 7” software එක. keys එක්ක torrent වලට  free…
  • ගේමක් නැතුව Drivers දාගමු නේ!
    05.09.2014 - 0 Comments
    HI HI ‍:D කාලෙකට පස්සේ අලුත් පොස්ට් එකක් එක මම අදත් ආවා .මේක මගේ කීවෙනි පොස්ට් එකද කෙයල මට මතක නැහැ.…
  • ලෝකේ හොදම හිත හොද Hacker වරු පස් දෙනා :D White Hat
    13.10.2014 - 5 Comments
    ඔන්න ඉතින් අදත් #චෙනුර මලයා පට්ට Post එකක් ගෙනාවා :D මේක Hacker වරු ගැන ලියන්නේ ඈ :D පොඩි පැහදිලි කිරීමක්…
  • අනේ Chrome,FireFox විසිකරපල්ලා!සම්පුර්ණ ලිපිය
    26.09.2013 - 13 Comments
    ඔන්න ඉතින් මම කියන්නේ පට්ටම දෙයක් ගැනයි!මේ ඔයාලා Net එකෙදී ගොඩක් වැඩ කරනවා නේ.ඉතින් ඒවා තාමා Online…
  • අප අඩවියට පැමිණෙන ඔබේ අවධානය පිණිසයි !
    17.09.2013 - 0 Comments
    Cyber Tricks Zone බ්ලොග්  අඩවිය ආරම්භ කර අදට මාසයක් වැනි සුළු කාලයකි.සුළු කාලයක් තුල ඔබට සමීප…
  • Auto Run හදන්න මෙන්න බාන්ඩේ!
    05.09.2013 - 1 Comments
    මුලින්ම මම කියන්නම් Auto Run එකක් කියන්නේ ඔය සමහර Game CD/ Software CD දැම්ම ගමන් install කරන්න එන ලස්සනට…