Thursday, September 26, 2013



ඔන්න ඉතින් මම කියන්නේ පට්ටම දෙයක් ගැනයි!මේ ඔයාලා Net එකෙදී ගොඩක් වැඩ කරනවා නේ.ඉතින් ඒවා තාමා Online Game ගහනවා,Video Download කරනවා,File Download කරනවා වගේ ඒවා.ඉතින් මම අද කියන්නේ ඒවා ඔක්කොම ලේසියෙන් කරගන්න පුළුවන් දෙයක් ගැනයි!ගොඩක් අය මේක ගැන දන්නවත් ඇති.එක තාමා Torch කියන්නේ.Torch කියන්නේ  All In One Browser එකක්  ඒ කියන්නේ හැම පහසුකමක් ඒ Web Browser හැමදෙයක්ම ඒකෙ තියනවා.මම කියනවට මේක අරගෙන බලන්නකෝ. මම මේක ගන්න කියන්නේ ඇයි කියලා ඔයා පහළ ටික කියවන්නකෝ. 


1.තත්පර ගානක සුපරි වේගය    

මෙහි ඇති Hola නම් නවීන තාක්ෂණික Internet Accelerator එක නිසා ඔබට වේගයෙන් වෙබ් අඩවි පිටු ව‍ලට   පිවිසීමේ හැකියාව ලබා දී තිබේ. මෙම අංගයවෙත යොමු වීම සදහා බ්‍රව්සරයේ දකු‍ණේ ඉහල කෙලවරේ ඇති දෙවැනි Button එක Click කල යුතුය. එවිට මෙහි ප්‍රධාන මෙනුවට යොමුවී අදාල සැකසුම් කරගත හැක.

2. සුපිරිට සිංදු අහමු

     මෙම විශේෂාංගය මගින් ඔබට අවශ්‍ය ගීත ආදිය ලබාගත හැක.මෙයට යොමු වීම සදහා  බ්‍රව්සරයේ දකු‍ණේ ඉහල  කෙලවරේ ඇති තෙවැනි Button එක Click කල යුතුය.
   

3. Torrent බාගන්නත් පුළුවන්.

     මේ සදහා කල යුත්තේ Torrent File එක Download කල ‍පසු එය Torch බ්‍රව්සරය සමග Open කිරීමයි.
   එවිට ඉබේම Download වීම ඇරඹේ.

4.AUDIO සහ VIDEO වැනි ඕන එකක් ගේමක් නැතුව බාගන්නත් පුළුවන්.

       INTERNET DOWNLOAD MANAGER අනවශ්‍යයි IDM ගහමු පොළේ අල්ලා!!


*     මේකේ තියන පට්ටම දේ තාමා ඔයා Web එක්දි දකින ඕන Video හා Audio කියන ඕන එකක් ඔයාට Download කරන්න හිතුන ගමන් උඩ තියන Media button එක Click කරලා ඕන Video හා Audio ඕන එකක් බාගන්න පුළුවන්.

එවිට ඔබ තෝරාගත් File එක ඉබේම Download වීම ඇරඹේ.


5. ඕනෑම දෙයක් පහසුවෙන් FACEBOOK , TWITTER හි SHAREකිරීමේ හැකියාව.

    ඒ සදහා මෙහි  දකු‍ණේ ඉහල කෙලවරේ ඇති හයවැනි Button එක Click කල යුතුයls, everything you need is a click away so you don't have to use or look for additional programs and tools.

ඉහත සදහන් කල දෑට අමතරව තවත් ප්‍රයෝජන රැසක් අත්විදින්න.   

තවත් ප්‍රමාද වන්න එපා !!

Torch Web Browser එක නොමිලේ ඩවුන්ලෝඩ් කර ගැනිමට , 
පහල පින්තුරය Click කරන්න.
Torch Web Browser.

13 comments:

  1. Replies
    1. ගොඩක් ස්තූතියි! යාළුවා :D

      Delete
  2. අයි ගොට් ඉට් ඔල්රෙඩී ....
    ඇන් ඉට්ස් ඕසම් ....

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි යාලු!

      Delete
  3. අයි ගොට් ඉට් ඔල්රෙඩී ....
    ඇන් ඉට්ස් ඕසම් ....

    ReplyDelete
  4. best browser i have ever experienced.

    ReplyDelete
  5. මේක පට්ටයි යාළුවා... ගූගල් එකවුන්ට් එකත් එක්කම වැඩ කරන්න පුළුවං නිසා ගොඩක් ලේසියි!! පට්ටයි!! ස්තූතියි කිව්ව..

    ReplyDelete
  6. Mona de aluthin awath malaya api ape athithaya amathaka karanna hodana... apita godak welawata help karapu IDM Opera Firefox wage ewa thawamath apeta wadagath...

    ReplyDelete

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • Google Play එකේ Credit Hack කරලා Android වල සල්ලි කාරයෙක් වෙමුද?
    09.04.2015 - 0 Comments
    කාලෙකින් පොස්ට් එකක් කොටන්න #චෙනුර_මලයාට බැරි වුණා නේ එත් අපේ #Sadeep අයියා වැඩේ අදිනවා බලනත් සතුටුයි…
  • ඕන වචන Set එකක් උඩු යටිකුරු කරමු!
    20.09.2014 - 0 Comments
    ඔන්න අදත් චෙනුර ආවා :D කොහොමද කට්ටිට :D ඈ අපේ Site එකේ දැන් AD ගොඩ ගැහිලා නේද? එක එච්චර අවුල් ගන්න එපා…
  • 2014 වසරේ Top Sites හා Top Google Searches මෙන්න
    27.12.2014 - 2 Comments
    2014 වසරේ වැඩිම වතාවක් Google Search වූ දේවල් හා හොඳම වෙබ් අඩවි මොනවද කියලා දැනගන්න කැමති ඇතිනෙ කස්ටිය, මේ…
  • ඔයාගේ Phone එක නැති වුනොත් මොකක්ද කරන්නේ?
    03.01.2014 - 1 Comments
    ජංගම දුරකථනය අප බොහෝ දෙනෙක්ට නැතිවම බැරි උපාංගයක් වී හමාරයි. ජීවිත කාලයක් තුළ එකතු කරගත් දුරකථන අංක සමුදායක්…
  • මොකක්ද මේ Android Devices Root කරනවා කියන්නේ?Root කරලා Android රජු වෙමු-1
    27.09.2014 - 2 Comments
    ඔන්න අදත් චෙනුර මලයා ටිකක් දැනුමට ඕනේ  ලිපියක් ගෙනාවා :D අද ඉදලා Root කරපු Device වලින් කරන්න පුළුවන්…
  • Android වලට සිංහල Install කිරීම No Root
    06.11.2014 - 2 Comments
    Android Phone වල තියෙන ගැටලුවක් තමයි සිංහල අකුරු පෙන්වන්නෙ නැති එක, ඉතින් අපිට පුලුවන් phone එකට සිංහල…
  • Root කරපු Phone එකේ On Off Animation Change කරගන්න හැටි!
    08.10.2014 - 3 Comments
    ඔන්න යාලුවනේ චෙනුරට හිතෙන්නෙම Android ගැන ලියන්නලු ඈ.. ;) ඔව් මම ඔයාලට ගොඩක් android වැඩ ගෙනාවෙනේ මේකත්…
  • Facebook වල Offline ඉන්න අය හොයමු!
    15.10.2013 - 1 Comments
    මේකනම් අදකාලේ කැටියට සෑහෙන්න වටින දෙයක්.සමහර ගෑනු ලමයි වගේම පිරිමි ලමයිනුත් මේ වැඩේ කරනවා. Facebook ඇවිත්…