Thursday, September 26, 2013



ඔන්න ඉතින් මම කියන්නේ පට්ටම දෙයක් ගැනයි!මේ ඔයාලා Net එකෙදී ගොඩක් වැඩ කරනවා නේ.ඉතින් ඒවා තාමා Online Game ගහනවා,Video Download කරනවා,File Download කරනවා වගේ ඒවා.ඉතින් මම අද කියන්නේ ඒවා ඔක්කොම ලේසියෙන් කරගන්න පුළුවන් දෙයක් ගැනයි!ගොඩක් අය මේක ගැන දන්නවත් ඇති.එක තාමා Torch කියන්නේ.Torch කියන්නේ  All In One Browser එකක්  ඒ කියන්නේ හැම පහසුකමක් ඒ Web Browser හැමදෙයක්ම ඒකෙ තියනවා.මම කියනවට මේක අරගෙන බලන්නකෝ. මම මේක ගන්න කියන්නේ ඇයි කියලා ඔයා පහළ ටික කියවන්නකෝ. 


1.තත්පර ගානක සුපරි වේගය    

මෙහි ඇති Hola නම් නවීන තාක්ෂණික Internet Accelerator එක නිසා ඔබට වේගයෙන් වෙබ් අඩවි පිටු ව‍ලට   පිවිසීමේ හැකියාව ලබා දී තිබේ. මෙම අංගයවෙත යොමු වීම සදහා බ්‍රව්සරයේ දකු‍ණේ ඉහල කෙලවරේ ඇති දෙවැනි Button එක Click කල යුතුය. එවිට මෙහි ප්‍රධාන මෙනුවට යොමුවී අදාල සැකසුම් කරගත හැක.

2. සුපිරිට සිංදු අහමු

     මෙම විශේෂාංගය මගින් ඔබට අවශ්‍ය ගීත ආදිය ලබාගත හැක.මෙයට යොමු වීම සදහා  බ්‍රව්සරයේ දකු‍ණේ ඉහල  කෙලවරේ ඇති තෙවැනි Button එක Click කල යුතුය.
   

3. Torrent බාගන්නත් පුළුවන්.

     මේ සදහා කල යුත්තේ Torrent File එක Download කල ‍පසු එය Torch බ්‍රව්සරය සමග Open කිරීමයි.
   එවිට ඉබේම Download වීම ඇරඹේ.

4.AUDIO සහ VIDEO වැනි ඕන එකක් ගේමක් නැතුව බාගන්නත් පුළුවන්.

       INTERNET DOWNLOAD MANAGER අනවශ්‍යයි IDM ගහමු පොළේ අල්ලා!!


*     මේකේ තියන පට්ටම දේ තාමා ඔයා Web එක්දි දකින ඕන Video හා Audio කියන ඕන එකක් ඔයාට Download කරන්න හිතුන ගමන් උඩ තියන Media button එක Click කරලා ඕන Video හා Audio ඕන එකක් බාගන්න පුළුවන්.

එවිට ඔබ තෝරාගත් File එක ඉබේම Download වීම ඇරඹේ.


5. ඕනෑම දෙයක් පහසුවෙන් FACEBOOK , TWITTER හි SHAREකිරීමේ හැකියාව.

    ඒ සදහා මෙහි  දකු‍ණේ ඉහල කෙලවරේ ඇති හයවැනි Button එක Click කල යුතුයls, everything you need is a click away so you don't have to use or look for additional programs and tools.

ඉහත සදහන් කල දෑට අමතරව තවත් ප්‍රයෝජන රැසක් අත්විදින්න.   

තවත් ප්‍රමාද වන්න එපා !!

Torch Web Browser එක නොමිලේ ඩවුන්ලෝඩ් කර ගැනිමට , 
පහල පින්තුරය Click කරන්න.
Torch Web Browser.

කියවන්න මේවත්

  • අනේ Chrome,FireFox විසිකරපල්ලා!සම්පුර්ණ ලිපිය ඔන්න ඉතින් මම කියන්නේ පට්ටම දෙයක් ගැනයි!මේ ඔයාලා Net එකෙදී ගොඩක් වැඩ කරනවා නේ.ඉතින් ඒවා තාමා Online Game ගහනවා,Video Download කරනවා,File Download කරනවා වගේ ඒවා.ඉතින් මම අද කියන්නේ ඒවා ඔක්කොම ලේසියෙන් කරගන්න පුළුවන් … Read More
  • පට්ට Web Browser එක ගැන දැනගෙන එක Download කරගමුද? අහ් කොහොමද කස්ටියට?අද මගේ 3 වැනි පොස්ට් එක.බලන්නකො හොද කියලා.අපේ කස්ටියම දන්නවනේ ෆයර්ෆොක්ස් ගැන but මම අද කියන්න යන්නේ firefox 30.0 eka වැඩි දියුණු කරපු  web browers එකක් ගැනයි. ඔන්න ඒ Web Browers එක Waterfo… Read More

13 comments:

  1. Replies
    1. ගොඩක් ස්තූතියි! යාළුවා :D

      Delete
  2. අයි ගොට් ඉට් ඔල්රෙඩී ....
    ඇන් ඉට්ස් ඕසම් ....

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි යාලු!

      Delete
  3. අයි ගොට් ඉට් ඔල්රෙඩී ....
    ඇන් ඉට්ස් ඕසම් ....

    ReplyDelete
  4. best browser i have ever experienced.

    ReplyDelete
  5. මේක පට්ටයි යාළුවා... ගූගල් එකවුන්ට් එකත් එක්කම වැඩ කරන්න පුළුවං නිසා ගොඩක් ලේසියි!! පට්ටයි!! ස්තූතියි කිව්ව..

    ReplyDelete
  6. Mona de aluthin awath malaya api ape athithaya amathaka karanna hodana... apita godak welawata help karapu IDM Opera Firefox wage ewa thawamath apeta wadagath...

    ReplyDelete

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • Android Phone එකෙන් Machine එකට Net ගමු! No Root / No PC Suit!
    22.09.2014 - 7 Comments
    කට්ටිය කොහොමද?හොදයි නේද? හම්ම් ඔන්න අදත් චෙනුර ආවා Android වැඩ කෑලක් අරන් :D No Root Phone එකකින් කරන්න…
  • ගේමක් නැතුව Drivers දාගමු නේ!
    05.09.2014 - 0 Comments
    HI HI ‍:D කාලෙකට පස්සේ අලුත් පොස්ට් එකක් එක මම අදත් ආවා .මේක මගේ කීවෙනි පොස්ට් එකද කෙයල මට මතක නැහැ.…
  • Desktop එක පිළිවෙලකට තියාගමු!
    22.09.2013 - 1 Comments
    hello යාලුවනේ කොහෝමද ඉතින්?අද මම පොඩි Software කෑලක් ගෙනාවා.ඔයාලගේ Desktop එක පිස්සිගේ පාලා මල්ල…
  • ඕනෙම Subtitle එකක් සිංහල උපසිරැසියක් බවට පත් කරමු
    16.01.2016 - 1 Comments
    අලුතෙන් Film එකක් ආවම ඒකට සිංහල උපසිරැසි නැත්නම් ගොඩක් අයට ඒක බලන එක එපා වෙනවා වගේම film එක ගැන හරි…
  • Photoshop මොකටද? ලස්සන ලස්සන Graphic අකුරු online නොමිලේ හදාගන්න එන්නෝ!
    08.06.2014 - 0 Comments
    මම නෙට් දන්නා පට්ටම පට්ට Site එකක් Cool Text.com තමයි මේ ගිහින් බලන්නකෝ..මුලින්ම කැමති අකුරු ජාතියක්…
  • ලේසියෙන් Image Convert කරමු.
    23.06.2014 - 0 Comments
                අපි දෙන්නේ යමක් ඔයාලට ප්‍රෙයා්ජනයක් වීමටනේ. ඉතිං ඔයාලට වැදගත්…
  • බ්ලොග් එකේ ටයිටල් බාර් එකේ තියන අකුරු නටවන හැටි!
    04.07.2013 - 4 Comments
     ඔයා ගේ Blog එකට browser එකකින් ගියාම ඔයාගේ බ්ලොග් එකේ title bar එක සමාන්‍ය…
  • Desktop Wallpaper එකට play වන video එකක් දාමු!
    18.06.2013 - 1 Comments
    Hallo, මට පොස්ට් දාලා දාලා හරි කැම්මැලියි යාලුවනේ………….එත්  මම අද ඔයාලට ගෙනාවා,…