Thursday, November 14, 2013


මුලින්ම මේ සංවාදය බලන්නකෝ.ඔන්න Phone එකක් ගන්න මිනිහෙක් Phone කඩේකට ගියාලු.

Phone එක ගන්නකෙනා -Phone එකක් බලමුද?

අලෙවිකරු-සර් හොයන්නේ කීයක විතර එකක්ද?

Phone එක ගන්නකෙනා-හරි කාලයක් පාවිච්චි කරන්න පුළුවන් හොද එකක් බලමු.

අලෙවිකරු-මට කියන්න සර් කීයකට වාගෙද බලන්නේ?ආ මේක හොදයි සර් අපි මේක දෙන්නේ 25,000 කට,එත් Warranty නැතුව 20,000 දෙන්නම්.

ඔන්න මිනිහා Phone එක ගත්තා.දැන් ඉතින් සතුටින් මිනිහා ගෙදර යයි.කාලෙකට පසු යාලුවෙක් හමු වූ විට මිතුරාද  එම Phone එකම අවුරුදු 2ක් Warranty සමග අලුත්ම Phone එක්ක රු18,000 මිල දී ගෙන ඇත.එය දැනගත්තට පසු මිනිහාට තරු පෙනේ.තවද එම Phone එක විශේෂාංග අන්තර්ජාලයෙන් Search කල විට ඉතා අඩු මට්ටමකට ඇති පෙනී යයි.වැරද්ද කාගේද??

ඉතින් ඕක තමයි ලංකවේ ගොඩක් වෙන්නේ.වෙලෙන්ද පරිභෝගීකයවා අන්දනවා.
අන්දෙන්නේ නැතුව Phone එකක් වාගේම ඕනෑම බඩුවක් ගන්න කොට මේ විදිය හොයලා ගන්නකෝ.

ඉවසීම-විමසීම-පීරික්සීම  

ඔය ක්‍රමේට ගත්තොත් වරදින්නේ නෑ.දැන් කියන්නේ දුරකතනයක් ගන්නකොට ඔය විදිහට කරන්නේ කොහොමද කියලා.

Phone එකක් තෝරාගන්න

Phone කඩේට ගිහින් phone එකක් ගන්න හොයන එක මෝඩ වැඩකි.දන්නා කියන මිතුරෙක් ගෙන අහලා බලන්න.අන්තර්ජාලයෙන් බලන්න.ගුණ අගුණ හොයන්න.දුරකතන මාදිලි වල වර්ග වල විශේෂාංග ගලපන්න.මිල ගනන් සොයාබලන්න.


ඔබට ගැලපෙන Phone එකේ Features සෙවීම

WWW.GSMARENA.COM වැනි වෙබ් අඩවියකට පිවිස Phone වල Features සෙවිය හැක.එහි Home Page එකේ Phone Finder යන්න Click කර ඔබට ඕන තාලයකට Phone සෙවිය හැක.ඔබ එසේ Search කලවිට ලැබෙන ප්‍රතිපලේ දුරකථන මාදලි පිළිබද සියලු විස්තර වටේ.එවැනි තවත් දුරකථන පිලිබදව සෙවීමට හැක.
තව එහි ඇති User Reviews කියවා බලන්න.

මිළ පිළිබද සොයා බැලීම

එකම වර්ගයේ වෙනත් මාදලිද සොයා බලන්න.Brand New හා Second Hand දුරකථන වල මිල ගණනන් සසදා බලන්න.

වෙළදපොලේ දී 

වෙළදපොලේ දී ඔබ තෝරාගත් දුරකථනය පමණක් ඉලිල්ලා සිටින්න.ඔහු දෙන Phone එක හෝ යාළුවන් සතුටු කරන්න ඔබ Phone මිලදී නොගන්න..

දුරකථනයේ Head Set වැනි උපකරණ පවා හොදින් පරික්ෂා කරබලා මිලදීගන්න.
Android දුරකථන ගන්නේ නම් මෙම Code වලින් දුරකතනය පරික්ෂාකර ගතහැක.
සමහර Phone වල මේවා ක්‍රියා නොකිරීමට පුළුවන.

Total Call Time / Wifi / Battery Info-*#*#4636#*#*
phone එකේ කථාකාලය/Wifi/බැටරි තෝරතුරු ලබාගතහැක.

WLAN Test-*#*#232331#*#* 
Bluthooth Test-*#*#232331#*#* 
General Test-*#*0*#
Sound Test-*#*#0673#*#* 
LCD Test-*#*#0#*#*8
Touch Screen Test-*#*#2664#*#* 


ඔන්න ඉතින් චෙනුර ගියා තවත් පට්ට වැඩකින් හෙටත් හමුවෙමු Buy හොදේ :D
යාළුවන්ටත් බලන්න Share කරන්න හොදේ.
දවස්පතා Update වෙන අපේ Blog අඩවියේ අලුත් වැඩ දැනගන්න Like කරන්න අපේ Facebook Fan Page එකට.

1 comment:

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • ඔයාගේ ෆොටෝ ටිකක් දාලා ලස්සන Video එකක් හදමුද ? Slideshow නෙමේ-No Softwares!
    23.08.2014 - 3 Comments
    ඔන්න අදත් ගෙනාවා පට්ට පොස්ට් එකක් මේක මගේ 7 වැනි පොස්ට් එක හරිය කතා ඇති.වැඩේ ගැන කතා කරමු නේ. :Dමේකේ…
  • Boys Over Flowers Full එක Direct 250mb වල කොටස් වලට Sub එකක්!
    01.09.2014 - 0 Comments
    /hihi මම චෙනුර කාලෙකින් පොස්ට් එකක් දාන්න හිතුවා.ගොඩක් අය ඉල්ලපු දෙයක් මේක ඉතින් සිංහල Sub එකක් මම…
  • ඕනෙම File එකක් චප්ප කරන්න සුපිරි Compresser එකක්
    18.11.2014 - 0 Comments
    ගොඩක් අය KGB වගේ ඒවා අරන් compress කරන්න හැදුවාට ඒක ඒ තරම් සාර්ථක ක්‍රමයක් නෙවේ,අද මම අරන් ආවෙ ඊටත් වඩා…
  • Dx11 Game Dx10 සහා Dx9 Play කිරීම!
    09.01.2016 - 3 Comments
    /HiHi හල්ලෝ ඔන්න අදත් චෙනුර මලයා Low Budget Gameing ගහන අයට ටිකක් වටිනා Post එකක් ගෙනාවා :D මුලින්ම…
  • ඔයාගේ නමේ තේරුම දැනගන්න එන්නෝ!
    26.07.2014 - 0 Comments
    ඔන්න ඉතින් චෙනුර අදත් ලිපියක් දාන්න හිතුවා ඈ.ඇත්තටම බ්ලොග් එකේ ලිපියක දන්නා හිතා හිතා ඉන්න කොට මගේ FB…
  • බ්ලොග් එකේදී mouse pointer එක වෙනස් කරමු!
    04.07.2013 - 3 Comments
    අද කියන්නේ මම පට්ට blogger වැඩ කෑලක් ගැනයි!මම කියන ක්‍රමයෙන් ඔයා ගේ බ්ලොග් එකට යන හැම කෙනාගේම mouse…
  • සුපරි පරිගණක ගැන විශ්මිත තොරතුරු!
    12.01.2014 - 0 Comments
    සුපිරි පරිගණක යනු මිහිමත ඇති ප්‍රබලතම යන්ත්‍රෝපකරණ කාණ්ඩයයි. අති විශාල දත්ත සැකසීමේ හා ගණනය කිරීමේ හැකියාවක්…
  • ඕනෑම software එකක හෝ game එකක Serial Key එකක් ලේසියෙන්ම හොයමු!
    19.09.2014 - 1 Comments
    Cyber Tricks Zone එකේ අපි අලුත් වැඩක් පටන් ගත්තා :D ඒ තමයි පරණ පොස්ට් ප්‍රොමෝට් කරන එක :D අද මම ඔයලට…