Monday, September 30, 2013


කොහොමද?මම නම් හොදින්.ඔයා Facebook ඉන්නවද?ඉන්නවා නේද?මම කියන්නේ හැමදාම එකම විදිහට තියන Facebook එක ගතියට තියාගමුද?මෙන්න ක්‍රමය ඔයාලත් මේක Try කරලා බලන්නකෝ.මම අද දෙනවා ඔයාලට Facebook එකට එන Themes ටිකක්....බලන්න පහළ Screen Shot ටික  
නියමයි නේද....?එහෙනම් දැන් වැඩේ පටන් ගමු.

මුලින්ම කියන්න ඕනේ මේවා වැඩ කරන්නේ Google Chrome එකටයි Fire Fox වලට විතරයි.....

Chrome එකට එන Theme දාගන්නේ මෙහෙමයි


මම පහල දීලා තියෙනවා Themes 10ක්... ඒවාගෙන් කැමති එකක් යට තියෙන Link එක Click කරලා ගියාම පහල තියෙනවා වගේ එකක් පෙනෙයි.
දැන් එතනින් Install Stylish කියන එක Click කරන්න.
ඊට පස්සේ Add To Chrome Click කරන්න
   


දැන් Install With Stylish Button එක Click කරන්න... දැන් වැඩේ හරි...  දැන් ගිහින් Facebook Profile එක Refresh කරලා බලන්න.... මේක අයින් කරන්න ඕනේනම් මේ Extension එකේ Manage Installed Styles Click කරලා අයින් කරන්න.....

මෙන්න මම කලින් දෙනවා කියපු සුපිරිම Themes 10










කොහොමද නියමයි නේද....දැන් Fire Fox වලට දාන්නේ මෙහෙමයි

Fire Fox වලට දාන්නේ මෙහෙමයි 


මේ විදියට හදාගන්න පොඩි දෙයයි කරන්න තියෙන්නෙ.

1. මේ Add-Ons එක Fire Fox වලට install කරගන්න.මෙතැනින් Install කරගන්නකෝ 

3. Facebook home page එකට ගිහින් browser එකේ උඩ කෙළවරේ තියෙන S අකුර click කරන්න.
4. Find Styles for this Site කියන එක click කරන්න. 
5. දැන් ඕනි theme එකක් select කරලා Install with Stylish කියන button එක click කරන්න.


දැන් ඉතින් මම ගියා මේ වගේ පට්ට post ගොඩක් Blog එකේ තියනවා ගිහින් බළලා හොදනම් Like පාරක් දාලා Share පාරක් දාලා එන්නකෝ අනේ නිකං යන්නේ නැතුව. :D  

කියවන්න මේවත්

  • Facebook වල එක පාර Group ඔක්කොටම Post කරමු! කොහොමද යාලුවනේ ඔන්න අදත් චෙනුර මලයා ආවා ගොඩක් වටිනා Post කට්ටක් ලියාගෙන :D ගොඩක් අය ඉල්ලුවා එක පාර Group ඔක්කොටම Post කරන Script එකක් :D මා ලගත් තිබ්බා දුන්නේ නැහැ ඉතින් තනියම බුදු වෙන්න හොද නැති නිසා ඔයලටත් දෙනවා :D හරි ව… Read More
  • Criminal Cases PC Game! /hihi ඔන්න තවත් අලුත් ලිපියක් අරන් චෙනුර ආවෝ.මම කාලෙකින් Game ගැන Post එකක් දැම්මේ නැහැ නේ :/ ඉතින් මම Google කරලා බැලුවා Facebook වලට එන Game එහෙම PC එකට එනවද කියල එතකොට මට Criminal Case Game එක වාගේම Game එකක් හම්බු ව… Read More
  • ඔයාලා FB ඉන්න කාලය ගණනය කරමු. යාලුවනේ කොහොමද තිං..? අපි හැමදාම ඔයාලට වැදගත් වෙන ඔයාලා දැවගන්න ආස කරන දේවල්නේ ලබාදෙන්නේ. අදත් අපි ඔයාලට ආස කරන විදිහේ දෙයක් තමයි කිලා දෙන්න යන්නේ.                    කට්ට… Read More
  • ෆේස්බුක් වෙත ඇනිමේෂන් එක් කල හැකි "GifBoosteR" try කරලා බලමුද ? HI කොහොමද කස්ටියට?ඔන්න අද මගේ 5වෙනි පොස්ට් එකන් පට්ට site 1ක් ගැන කියල දෙන්න ආවා.එකේ නම තමා gifbooster මෙම වෙබ් අඩවියේන් දෙන ප්ලගින් එක ඉන්ස්ටෝල් කර ගත් විට ෆේස්බුක් ටයිම්ල… Read More
  • FBවලදී භාවිතා වන Keyboard Shortcuts! hallow යාලුවනේ 2013 අවුරුද්දත් ඉක්මනට ගෙවිලා යනවනේ,ඉතින් කාලය වෙනස් වෙනකොට අපිත් වෙනස් වෙන්න ඕනනේ.ඉතින් කාලයත් එක්ක ආව වෙබ් අඩවියක් නේ facebook වෙබ් අඩවිය.ඉතින් එකේදී පාව්ච්චි කරන්න පුළුවන් Short Keys තාමා පහළ ත… Read More

19 comments:

  1. mwka fire fox valata vada anaddhdha

    ReplyDelete
  2. mwka fire fox valata vada anaddhdha

    ReplyDelete
  3. Replies
    1. Extension එක හරි Add Ons එක හරි Remove කරලා දාන්න :D

      Delete

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • Selfie ගන්න පින්තුරේ වැඩ දාලා ලේසියෙන්ම Edit කරගන්න!
    30.07.2014 - 0 Comments
    ඔන්න අදත් මම පට්ට Software එකකුයි Android App එකකුයි.ගෙනාවා.ගොඩක් අය දැන් FB එකේයි අතන මෙතැන තමුන්ම…
  • ඉංග්‍රීසියෙන් සිංහලට පෙරලන්න මෙන්න භාන්ඩේ
    12.12.2014 - 1 Comments
    අපි ඉතින් ඉස්සර කරේ Dictionary Software එකක් අරගෙන වචනෙන් වචනෙ හොය හොය පරිවර්ථනය (Translate) කරපු එකනෙ,…
  • Web එකේදී English අවුල්ද?මෙන්න විසදුම ටක් ගලා Try කරන්න!
    19.09.2014 - 0 Comments
    මේක නං ගොඩක් අයට වැදගත් වෙයි. අපි internet එකෙන් දෙයක් කියවද්දී විශේෂයෙන්ම Wikipidia වල එහෙම අපි…
  • බ්ලොග් එකේ ඔයා දැම්ම පොස්ට් සදා සුරක්ෂිතයි!
    06.07.2013 - 9 Comments
    මම ඉසෙල්ලා දැම්මා නේද බ්ලොග් එකේදී mouse එකේ right click කරලා copy paste කරන එක නවත්වන හැටි.එතකොට…
  • Windows 7 සදහා ඇඩෙන themes සෙට් එකක් ම මෙන්න!
    19.09.2013 - 5 Comments
    හැමෝම කැමතියි නේ ලස්නට ඉන්න,ඉතින් Computer එකත් එහෙම කැමතියි නේ.ඉතින් එහෙම ලස්සන Computer එක තියාගන්න මම…
  • Machine එකේ Data සැරටම delete කරමු!
    23.07.2014 - 0 Comments
    අද මම කියන්නේ files  හෝ folders delete කරන කොට ඔයලගේ හාඩ් ඒකෙන්ම  delete කරන විදියක් ගැන.අපි…
  • 2014 වේගවත්ම Car 10 එකට Race එකක් ගියොත්!
    25.10.2014 - 0 Comments
    මේක 2014 වේගවත්ම Car 10 එකට Race එකක් ගියොත් :) Video එක බලන්නකෝ :)  වටිනවා කියලා හිතෙනවනම්…
  • Boys Over Flowers Full එක Direct 250mb වල කොටස් වලට Sub එකක්!
    01.09.2014 - 0 Comments
    /hihi මම චෙනුර කාලෙකින් පොස්ට් එකක් දාන්න හිතුවා.ගොඩක් අය ඉල්ලපු දෙයක් මේක ඉතින් සිංහල Sub එකක් මම…