Monday, September 30, 2013


කොහොමද?මම නම් හොදින්.ඔයා Facebook ඉන්නවද?ඉන්නවා නේද?මම කියන්නේ හැමදාම එකම විදිහට තියන Facebook එක ගතියට තියාගමුද?මෙන්න ක්‍රමය ඔයාලත් මේක Try කරලා බලන්නකෝ.මම අද දෙනවා ඔයාලට Facebook එකට එන Themes ටිකක්....බලන්න පහළ Screen Shot ටික  
නියමයි නේද....?එහෙනම් දැන් වැඩේ පටන් ගමු.

මුලින්ම කියන්න ඕනේ මේවා වැඩ කරන්නේ Google Chrome එකටයි Fire Fox වලට විතරයි.....

Chrome එකට එන Theme දාගන්නේ මෙහෙමයි


මම පහල දීලා තියෙනවා Themes 10ක්... ඒවාගෙන් කැමති එකක් යට තියෙන Link එක Click කරලා ගියාම පහල තියෙනවා වගේ එකක් පෙනෙයි.
දැන් එතනින් Install Stylish කියන එක Click කරන්න.
ඊට පස්සේ Add To Chrome Click කරන්න
   


දැන් Install With Stylish Button එක Click කරන්න... දැන් වැඩේ හරි...  දැන් ගිහින් Facebook Profile එක Refresh කරලා බලන්න.... මේක අයින් කරන්න ඕනේනම් මේ Extension එකේ Manage Installed Styles Click කරලා අයින් කරන්න.....

මෙන්න මම කලින් දෙනවා කියපු සුපිරිම Themes 10










කොහොමද නියමයි නේද....දැන් Fire Fox වලට දාන්නේ මෙහෙමයි

Fire Fox වලට දාන්නේ මෙහෙමයි 


මේ විදියට හදාගන්න පොඩි දෙයයි කරන්න තියෙන්නෙ.

1. මේ Add-Ons එක Fire Fox වලට install කරගන්න.මෙතැනින් Install කරගන්නකෝ 

3. Facebook home page එකට ගිහින් browser එකේ උඩ කෙළවරේ තියෙන S අකුර click කරන්න.
4. Find Styles for this Site කියන එක click කරන්න. 
5. දැන් ඕනි theme එකක් select කරලා Install with Stylish කියන button එක click කරන්න.


දැන් ඉතින් මම ගියා මේ වගේ පට්ට post ගොඩක් Blog එකේ තියනවා ගිහින් බළලා හොදනම් Like පාරක් දාලා Share පාරක් දාලා එන්නකෝ අනේ නිකං යන්නේ නැතුව. :D  

කියවන්න මේවත්

  • Facebook ගැන ඔබ නොදත් විශ්මිත තොරතුරු! හලෝ යාලුවනේ ඔන්න අදත් චෙනුර මලයා Facebook ගැන ලොකු වාගේම විශ්මිත තොරතුරු ටිකක් ගෙන්නවා.Zuckerberg පුංචි කාලයේ සිට අද දක්වාම වර්ණ අන්ධතාවයෙන් පෙළෙන්නෙකි.ඒ මාක් Zuckerberg  පෙලෙන ජානගත වර්ණ අන්ධතාවය නිසාව… Read More
  • Facebook වල එක පාර Group ඔක්කොටම Post කරමු! කොහොමද යාලුවනේ ඔන්න අදත් චෙනුර මලයා ආවා ගොඩක් වටිනා Post කට්ටක් ලියාගෙන :D ගොඩක් අය ඉල්ලුවා එක පාර Group ඔක්කොටම Post කරන Script එකක් :D මා ලගත් තිබ්බා දුන්නේ නැහැ ඉතින් තනියම බුදු වෙන්න හොද නැති නිසා ඔයලටත් දෙනවා :D හරි ව… Read More
  • Criminal Cases PC Game! /hihi ඔන්න තවත් අලුත් ලිපියක් අරන් චෙනුර ආවෝ.මම කාලෙකින් Game ගැන Post එකක් දැම්මේ නැහැ නේ :/ ඉතින් මම Google කරලා බැලුවා Facebook වලට එන Game එහෙම PC එකට එනවද කියල එතකොට මට Criminal Case Game එක වාගේම Game එකක් හම්බු ව… Read More
  • ඔයාලා FB ඉන්න කාලය ගණනය කරමු. යාලුවනේ කොහොමද තිං..? අපි හැමදාම ඔයාලට වැදගත් වෙන ඔයාලා දැවගන්න ආස කරන දේවල්නේ ලබාදෙන්නේ. අදත් අපි ඔයාලට ආස කරන විදිහේ දෙයක් තමයි කිලා දෙන්න යන්නේ.                    කට්ට… Read More
  • Fb එකේ සේරටම එකවර Message යවමු ඔන්න යාලුවනේ තවත් සුපිරි භාන්ඩයක් අරන් ආවා.මේකෙ වටිනාකම තේරෙන්නෙ ඉතින් ගොඩක් වෙලාවට බ්ලොග් වෙබ් වලට visitorsලා හොයන අයට තමා, කොහොම උනත් නමෙන්ම තේරෙනවානෙ මොකක්ද කියලා.මේකත් මම හදපු software එකක්.කොයි තරම් වටින එකක් උනත් යා… Read More

19 comments:

  1. mwka fire fox valata vada anaddhdha

    ReplyDelete
  2. mwka fire fox valata vada anaddhdha

    ReplyDelete
  3. Replies
    1. Extension එක හරි Add Ons එක හරි Remove කරලා දාන්න :D

      Delete

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • Windows 10 වල සිංහල වැඩ කරන්නෙ නැද්ද? මෙන්න විසඳුම
    04.08.2015 - 0 Comments
    Windows 10 දාගත්තු යාලුවන්ට මතු වුන ගැටලුවක් තමා ඒකෙ සිංහල අකුරු පෙන්වන්නෙ නැති එක. ඉතින් අද ළිපියෙන් අරන්…
  • Call / Wifi / HiCloud එක්ක මෙන්න Mobile Partner අලුත්ම Version එක
    25.11.2014 - 0 Comments
    බ්ලොග් එකට Software එකක් දාන්න කියල හිතුවා, Dongle එකෙන් Internet යන අයට භාවිතාකරන්න වෙන software එකක්…
  • තත්පර 30න් Phone එක Charge කරන ගැජමැටික් එක මෙන්න
    05.01.2015 - 0 Comments
    Phone එකේ Battery low තියාගෙන ගමනක් ගියත් අවුල් ගහන අපිටනම් මේක ගොඩක් වටිනවා. Smart…
  • අලුතින්ම ආව Blue Alien Ware Skin Pack මගෙන් ඔයාලට!
    10.06.2014 - 0 Comments
    ඔන්න යාලුවනේ අදත් මම ඔයාලගේ Machine ලස්සන කරගන්න පුළුවන් පට්ට ක්‍රමයක් අරන් ආවා.මම නෙට් එකේ ඉන්නකොට…
  • VLC මැජික් එක දැනගත්තා කියලා වැඩි වෙයිද?
    14.08.2013 - 5 Comments
    හැමදාම පට්ට මැක්ස වැඩ ඔයාලට කියලා දෙන Cyber Tricks Zone එකේ තවත් පට්ට වැඩක් ගැනයි…
  • Audio Editing/Recording කරන්න පහසුම Software එක
    18.11.2014 - 0 Comments
      මෙය කුඩා Software එකක් වුවත් ගොඩක් වැඩ කරලා දෙනවා, Audacity කියන…
  • ඔබේ පරිගණකයට android-jelly-bean OS එක දාමු!(වින්ඩොස් තියෙද්දීම)පට්ට නේ
    01.07.2014 - 4 Comments
    අද මම ඔයලට කියලා දෙන්නේ පට්ටම පට්ට වැඩක් ගැනයි.අද ලෝකයේ  phone වලට එන හොදම OS එක තාමා…
  • අනේ Chrome,FireFox විසිකරපල්ලා!සම්පුර්ණ ලිපිය
    26.09.2013 - 13 Comments
    ඔන්න ඉතින් මම කියන්නේ පට්ටම දෙයක් ගැනයි!මේ ඔයාලා Net එකෙදී ගොඩක් වැඩ කරනවා නේ.ඉතින් ඒවා තාමා Online…