Saturday, August 10, 2013

ලෝකෙ ඉන්න ගොඩක් hacker වරු පාවිච්චි කර Os එක තාමා Backtrack.ඒ මොකද එම Os එකෙන් පුළුවන් hacking කරන්න විතරමයි.මේකේ වෙනස තමයි Security සහ Penetration Testing වලට අදාළ වන මෘදුකාංග Pre-Installed එන එක. ඒ වගේම මේකේ Developers ල වෙන්නේ Linux Security | Backtrack.org Whoppix, IWHAX, සහ Audito යන Distribution සමග තමයි මේ ලිනක්ස් මත පදනම් උන BackTrack වලත් උපත සිද්ද වෙන්නේ .මෙම Os කොටින්ම කිව්වොත් හදලා තියෙන්නේ Hacking වලට.හැබයි Os විතරක් තිබුණාට Hacking කරන්න බෑ.එකට Hacking ක්‍රම හා code දැනගන්නම ඕනා.මම අද ඔයාලට ඒ Os එක torrent download එකක් දෙනවා.පහළින් බාගන්න Os එක.backtrack 4 තාමා මම දෙන්නේ එකට හරියන අර මම මුල කිව්ව ක්‍රම ටික අඩංගු රහස් video ටිකත් මම ඔයාලට Torrent වලට දාලා දෙනවා.ක්‍රම ටික නැතුව Hacking කරන්න බෑ.එක නිසා ඒවා බලාගෙන කරලා හොද hacker කෙනෙක් වෙන්න.ඔන්න එහෙනම් ඔක්කොම ටික පහළින් බාගන්නකො.තව දෙයක් Backtrack Os එක ව්චුවල් මැෂිමකට Install කරාම windows තීයෙදීම පාවිච්චි කරන්න පුළුවන්.   

මෙන්න Backtrack 4 Os එක 

         

මෙන්න රහස් video ටික බාගන්න torrent file එක 

මෙච්චර වටිනා software free දීලත් Facebook like එකක්  දාන්නේ නැතුව යන්නේ කොහොමද අනේ?

40 comments:

  1. Replies
    1. ස්තූතියි සහෝදරයා

      Delete
  2. ela kollekge ela wadak.super machn.patta

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝදරයා

      Delete
  3. ane ayye meka dwonload karanda denne ne problem ekak kiyala kiyanawane

    ReplyDelete
    Replies
    1. මේක ගොඩක් ලොකු file ටිකක් නිසා මම දුන්නේ torrent download එකක්.u torrent එක දා ගන්න එතකොට ඔය torrent 2ක download කරගන්න පුළුවන්.

      Delete
  4. ane ayye meka dwonload karanda denne ne problem ekak kiyala kiyanawane

    ReplyDelete
  5. ස්තූතියි සහෝදරයා

    ReplyDelete
  6. මේකෙන් හැක් කරන්න ගිහින්.....අපිව හැක් වෙන වැඩක් නෙමේනේ........

    ReplyDelete
    Replies
    1. ඕක bro ලෝකයම පිළිගත් hacker වරු use කරන Os එකක්.බොරු නම් Backtrack ගැන හොයලා බලන්න

      Delete
  7. ayiya backtrack eka download karanna dennene.poddak balannako.click karata dennene.?

    ReplyDelete
    Replies
    1. මේක ගොඩක් ලොකු file ටිකක් නිසා මම දුන්නේ torrent download එකක්.u torrent එක දා ගන්න එතකොට ඔය torrent 2ක download කරගන්න පුළුවන්.

      Delete
    2. mozila firefox use karala link eka ganna godakwelawata ahema hari yanawa

      Delete
  8. ayiya backtrack eka download karanna dennene.poddak balannako.click karata dennene.?

    ReplyDelete
  9. aiya meken windows walata aulak wena ekak naneda?

    ReplyDelete
    Replies
    1. පිස්සුද මල්ලී Windows වලට කිසිම අවුලක් නෑ :D

      Delete
  10. aiya meken windows walata aulak wena ekak naneda?

    ReplyDelete
  11. yaluwa meke thiyana oekkama vidieo tika download karaganna oneda ?

    ReplyDelete
  12. yaluwa meke dila thiyana oekkama vidieo download karaganna oneda?

    ReplyDelete
    Replies
    1. එකේ තියන්නේ මචං Hack කරන විදිය කියලා දෙන Video පාඩම් set එකක් :D

      Delete
  13. පට්ට මචන්!!! නියම සොෆ්ට්වෙයාර් එකක්!!!

    ReplyDelete
  14. පට්ට!!!! නියම සොෆ්ට්වෙයාර් එකක් මචන්! ස්තුතියී!!!

    ReplyDelete
  15. Very useful, thank you..

    ReplyDelete
  16. patta macho.. godak pin

    ReplyDelete
  17. ඔබතුමාට තැන්කියු වේවා. මට හැක් කරන්න අදහසක් නැ මේකෙන් හැක් කිරීම වෙන්නේ කොහොමද කියල එක දැනගන්න පුලුවන් වේවි කියල විශ්වාස කරනවා.

    ReplyDelete
  18. එල එල මචෝ

    ReplyDelete
  19. අපි මේ ඕඑස් 1 බෑව කියමුකෝ බාල අයි එස් ඕ පයිල් 1 ඩී වී ඩී ට ගැහුව කියමුකෝ ඒට පස්සේ මේක දාන විදිහ කියල දෙන්න වර්චුවල් මැෂින් නැතුව

    ReplyDelete
    Replies
    1. මේක බලන්නකෝ https://www.youtube.com/watch?v=ivZsZoJAZyo

      Delete
  20. torrent nathuwa ganna mennea
    http://mirror.switch.ch/ftp/pool/2/mirror/backtrack/BT5R3-KDE-64.iso

    ReplyDelete
  21. torrent nathuwa ganna mennea
    http://mirror.switch.ch/ftp/pool/2/mirror/backtrack/BT5R3-KDE-64.iso

    ReplyDelete
  22. Machan man win 7 use karanne win 7 tiyenakotama me os eka run karana oulu2an neda eka karanna widiya kiyanwada?

    ReplyDelete
  23. ඇත්තටම සතුටුයි ඔයා මේ විදියේ ලිපියක් දාපු එක ගැන.ඔයාට සුභ පතනවා bro thanx

    ReplyDelete
  24. This comment has been removed by a blog administrator.

    ReplyDelete

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ