Monday, July 1, 2013

Hallow යාලුවනේ මම Google වල තියන වැඩ කෑලි ගොඩක් ඔයාලට ගෙනාවනේ.මම අදත් ගේනාවා ඒවගේ රහස් කීපයක්,ඇත්තට ම මේවා රහස් නෙමේ,magic.වැඩි කතා ඕන නෑ.මේවා Google එකේ Search කරලා බලන්න.
google එකට යන්න.Do a barrel roll යන්න ටයිප් කරල Enter Enter හරි search යන්න ඔබන්න.ඔන්න එකක්.දැක්කනේ වැඩේ.කැරකිලා නැවතුනානේද?
මෙනන් දෙවෙනි එක එකටත් ගූග්ල් එකට යන්න.ගිහින් මේ වචනේ Zerg rush ටයිප් කරල Enter හරි search යන්න ඔබන්න.එකසැරේට වෙන්නේ නෑ ටිකක් ඉන්න.
මේකත් කරලා බලන්නකෝ මුලින්ම පහල ලින්ක් එකට යන්න. හෝව් ටිකක් ඉන්න යන්න කළින් විනෝද වෙන්න පහළ උපදෙස් පිළිපදින්න.

එහි search කියන තැන මොකක් හරි type කරලා enter ඔබන්න.එක සුපිරි නේ.මෙන්න මේකත් පට්ට යටින් මේ web එකට.කැමති දෙයක් ටයිප්කරල Google Search ඔබන්න.ඊට පස්සේ යට තියන preview කියන එක Click කරන්න.


මෙච්චර වටිනා වැඩ කෑලි දීලත් Facebook like දන්නේ නැතුව යන්නේ කොහොමද අනේ?

5 comments:

  1. supiriy BRO digatama karagena yanna suba pathanava:)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ඔයාගේ Comment එකට

      Delete

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • ගිත හා මියුසික් වීඩියෝ පහසුවෙන් Download කරගනිමු!
    23.07.2014 - 0 Comments
    මා අද ඔබට කියාදෙන්නේ ලෝකයේ  ඇති  ඕනෑම ගිත හා මියුසික් වීඩියෝ පහසුවෙන් ඩවුන්ලොඅඩ් කරගත හැකි…
  • 3D Printed Models And Video Games වලට Open Source විසදුමක්!
    26.10.2014 - 0 Comments
    /hihi අදත් මම ගේනවා open source post එකක් කිවොත් මම හරි. පුලුවන් වැඩ කිඩ නම් ගොඩක් තියනවා ඒවගෙන් ටිකක…
  • Photoshop එපා කියනවා!
    10.10.2014 - 0 Comments
    /hihiකොහමද ඔයාලට  හොදින් අද මම ඔයාලට ගෙනාපු පොස්ට් එක තමා Photoshop වෙනුවට use  කරන්න පුළුවන්…
  • Hard එකත් Hack කරමු!
    29.12.2015 - 0 Comments
    ඔන්න යාලුවනේ චෙනුර අදත් පොඩි Computer Magic එකක් ගෙනාවා.. ;) මේකේ වෙන්නනේ මෙහෙමයි ඔයාගේ My Computer…
  • CD හා DVD සම්බන්ද ඔබ නොදත් දේ!
    26.08.2014 - 2 Comments
    ඔන්න අදත් ගොඩක්ම වටිනා Post එකක් ගෙනාවා චෙනුර :D /wahaha CD කියන එකේ සරල අරුත තාමා Compact Disk කියන…
  • Android Phone එක ලස්සනට තියා ගමු!
    20.07.2014 - 0 Comments
    හලෝ කොහොමද ඔන්න අදත් චෙනුර ආවා තවත් ලස්සන වැඩක් අරගෙන.ගොඩක් අයට Smart Phones තියනවා නේ,ඉතින් ඒවායෙන්…
  • Windows 9 එනත් කලින් Windows 9 Skin Pack එක මෙන්නෝ!
    24.12.2013 - 3 Comments
    මම ගොඩක් වටිනා Skin Pack ගොඩක් ඔයාලට දුන්නානේ.ඉතින් මම Windows 7 වලට හා 8වලට එන ලස්සනම…
  • Windows 7 සදහා ඇඩෙන themes සෙට් එකක් ම මෙන්න!
    19.09.2013 - 5 Comments
    හැමෝම කැමතියි නේ ලස්නට ඉන්න,ඉතින් Computer එකත් එහෙම කැමතියි නේ.ඉතින් එහෙම ලස්සන Computer එක තියාගන්න මම…