Saturday, July 6, 2013


මම ඉසෙල්ලා දැම්මා නේද බ්ලොග් එකේදී mouse එකේ right click කරලා copy paste කරන එක නවත්වන හැටි.එතකොට යාලුවෝ ගොඩක් කිව්ව එකක් තාමා Ctrl+c ඔබල copy paste කරන්න පුළුවන් බව.එත් මං අද  කියන්නේ copy කිරීම සදහාකාලයටම නවත්වන්න පුළුවන් Script එකක් ගැනයි.මේක දැම්ම copy කිරිලී බොරු.බොරු නම් මගේ මේ පොස්ට් එකේ වචනයක් copy කරන්න try කරලා බලන්න.බැහැ නේද?මම විතරක් මේ වැඩකෑලි තියන්ගෙන වැඩක් නැනේ!එක නිසා මම අද ඔයාලට මේ ක්‍රමය කියා දෙනවා.අපි බලමු මේක නවත්තන්නේ කොහොමද කියල?

මුලින්ම මේ code file එක download කරගන්න.

ඊට පස්සේ download කරගත් word file එක open කරගෙන එකේ තියන codes ටික copy කරගෙන ඔයාගේ බ්ලොග් එකේ dashboard>Template >Edit HTML >template එකේ අන්තිමට ඇති <head> හරි </head> (නැත්නම් Ctrl එක්ක f key ගහලා හොයාගන්න) කියනටැග් එකක් එකට උඩිනුයි යටිනුයි copyකරගත් කෝඩ් දාලා pasteකරලා දාලා save කරන්න!

  • තව එක දෙයක් <head> හරි </head> මේ දෙකම එකයි.සමහර template වල වෙනස්.
  • දෙකම හොයන්න යන්න එපා එකයි ඇත්තේ.
  • තියන එකට දාන්න.හරිනේ......!!!ඔන්න මම ගියා........

මෙච්චර වටිනා වැඩ කෑලි දීලත් facebook like 1ක් දන්නේ නැතුව යන්නේ කොහොමද අනේ?අවුලක්ද?දාන්න මගේ Facebook page එකට.

9 comments:

  1. "මම ඉසෙල්ලා දැම්මා නේද බ්ලොග් එකේදී mouse එකේ right click කරලා copy paste කරන එක නවත්වන හැටි.එතකොට යාලුවෝ ගොඩක් කිව්ව එකක් තාමා Ctrl+c ඔබල copy paste කරන්න පුළුවන් බව.එත් මං අද කියන්නේ copy කිරීම සදහාකාලයටම නවත්වන්න පුළුවන් Script එකක් ගැනයි.මේක දැම්ම copy කිරිලී බොරු.බොරු නම් මගේ මේ පොස්ට් එකේ වචනයක් copy කරන්න try කරලා බලන්න.බැහැ නේද?මම විතරක් මේ වැඩකෑලි තියන්ගෙන වැඩක් නැනේ!එක නිසා මම අද ඔයාලට මේ ක්‍රමය කියා දෙනවා" හේහේ මම උපහාසයකට ලක් කල නෙමේ වැඩේ හොදයි වෙන එව්වට වඩා මම හිතන විදිහට බ්ලොගර් copy කිරීම නවතන්න අමාරුයි ගූඩ් LUCK බ්‍රෝ

    ReplyDelete
  2. "මම ඉසෙල්ලා දැම්මා නේද බ්ලොග් එකේදී mouse එකේ right click කරලා copy paste කරන එක නවත්වන හැටි.එතකොට යාලුවෝ ගොඩක් කිව්ව එකක් තාමා Ctrl+c ඔබල copy paste කරන්න පුළුවන් බව.එත් මං අද කියන්නේ copy කිරීම සදහාකාලයටම නවත්වන්න පුළුවන් Script එකක් ගැනයි.මේක දැම්ම copy කිරිලී බොරු.බොරු නම් මගේ මේ පොස්ට් එකේ වචනයක් copy කරන්න try කරලා බලන්න.බැහැ නේද?මම විතරක් මේ වැඩකෑලි තියන්ගෙන වැඩක් නැනේ!එක නිසා මම අද ඔයාලට මේ ක්‍රමය කියා දෙනවා" හේහේ මම උපහාසයකට ලක් කල නෙමේ වැඩේ හොදයි වෙන එව්වට වඩා මම හිතන විදිහට බ්ලොගර් copy කිරීම නවතන්න අමාරුයි ගූඩ් LUCK බ්‍රෝ

    ReplyDelete
  3. Blog ekata daana Pictures Copy karanna puluwanne.eka nathara karanne kohomada?

    ReplyDelete
    Replies
    1. මේක Try කරන්න යාළුවා :D http://cybertrickszone.blogspot.com/2013/07/right-click-disable-copy.html

      Delete
  4. Blog ekata daana Pictures Copy karanna puluwanne.eka nathara karanne kohomada?

    ReplyDelete

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • ඉංග්‍රීසියෙන් සිංහලට පෙරලන්න මෙන්න භාන්ඩේ
    12.12.2014 - 1 Comments
    අපි ඉතින් ඉස්සර කරේ Dictionary Software එකක් අරගෙන වචනෙන් වචනෙ හොය හොය පරිවර්ථනය (Translate) කරපු එකනෙ,…
  • Google එකෙන් මෝඩයාගේ දවසට අපිට දුන්න තෑග්ග!
    01.04.2015 - 4 Comments
    හමමේ කොහොමද යාලුවනේ ඔන්න O/L වලට තව ළං වුනත් චෙනුර මලයා ගොඩක් Fun පොස්ට් එකක් අරන්න ඔන්න ආවා :D ගූගල්…
  • ලෝකෙයේ පට්ටම Skin Pack එක බාගන්න එන්නෝ!
    27.09.2013 - 10 Comments
    කොහොමද?යාලුවනේ මම දිගට හරහට Skin Pack ගොඩක් ගෙනාවනේ.මම අද ගෙන්වේ ලෝකයේ තියන හොදම Skin Pack එක. මම කියන…
  • ඉතා අඩු GB ප්‍රමාණයකින් වැඩි ඉඩක් යන Games download කිරීමේ රහස!Top Secret
    01.12.2018 - 0 Comments
  • බ්ලොග් එකේදී mouse pointer එක වෙනස් කරමු!
    04.07.2013 - 3 Comments
    අද කියන්නේ මම පට්ට blogger වැඩ කෑලක් ගැනයි!මම කියන ක්‍රමයෙන් ඔයා ගේ බ්ලොග් එකට යන හැම කෙනාගේම mouse…
  • පිස්සු හැදෙන Google වැඩ කෑලී!
    01.07.2013 - 5 Comments
    Hallow යාලුවනේ මම Google වල තියන වැඩ කෑලි ගොඩක් ඔයාලට ගෙනාවනේ.මම අදත් ගේනාවා ඒවගේ රහස් කීපයක්,ඇත්තට ම…
  • චංගුමි ආයිත් බලන්න English උපසිරස සමග!
    05.10.2013 - 2 Comments
    සුජාත දියණිය කියන්න ගොඩක් ලංකාවේ ගොඩක් අය බලපු ලස්සන කාතවක් නේ.ඉතින් Cyber Tricks Zone සුජාත දියණිය Download…
  • 35MB වලට Operating System එකක් මෙන්න
    01.12.2014 - 2 Comments
    Floppy එකකින් දානවනම් 1.4MB Copy එකකුත් එක්ක එන මේ GUI OS එක PEN එකකින් උනත් Boot කරන්න පුලුවන්. මේ කියන්නෙ…