Cyber Tricks Zone
සයිබ අවකාශයේ දක්ෂයෙක් වීමට
Toggle navigation
ප්රධාන මෙනුව
මුල් පිටුව
Software's
වැඩ කිඩ
Games
Android වැඩ
Serial Keys
සිරා Hacking
අපි ගැන
Tuesday, June 18, 2013
12:37 PM
Chenura Randimal Fernando [චෙනුරා]
tricks-වැඩ කෑලි
,
vlc රහස්
1 comment
Desktop Wallpaper එකට play වන video එකක් දාමු!
Hallo, මට පොස්ට් දාලා දාලා හරි කැම්මැලියි යාලුවනේ………….එත් මම අද ඔයාලට ගෙනාවා, කැම්මැලිකම විසි කරලා දාන්න පුළුවන් පට්ට වැඩක් ගැනයි මේ.ඔයාලා නිතර පරිගණකයක වැඩ කරන කොට දකින්නේ ඔයාගේ Desktop එක හා Desktop Wallpaper එකනේ.හැමෝම කැමතියිනේ Desktop Wallpaper එකට ලස්සන Wallpaper එකක් දාන්න.ඔයාලා කවදා හරි හිතුවාද ෆිල්ම් එකක් නැත්නම් video clip එකක් Desktop Wallpaper එකට දාන්න.ඔයාලා දන්නවනේ VLC media player.ගොඩක් අයගේ කොම්පියුටර් වල VLC media player එක තියනවානේ.
මෙන්න ක්‍රමය
මුලින්ම VLC media player එකෙන් කැමති video එකක් open කරලා ටිකකට video එක නවත්ත ගන්න.දෙවනුව key board එකේ CTRL හා Pඑකවර ඔබන්න.නැත්නම් පහළ තියන රුපයේ වගේ කරන්න.
එතකොට එයි මේ වගේ window එකක්.
පස්සේ එම window එකේ වම් පැත්තෙන් ඇති video යන්න click කරන්න
දැන් උඩ රුපයේ තිබෙන ආකාරයට සිදුකර save යන්න click කර save කරන්න.මෙහි DirectX video output යන්න සමහර VLC player වල DirectX (DirectDraw) video output ලෙසත් ඇත.මෙම දෙකම එකෙම වෙනසක් නොමැත.පසුව vlc උඩ tool බාරයේ ඇති Video------DirectX Wallpaper යන්න click කරන්න. උදාහරණ සදහා පහත රුපයේ බලන්න.
දැන් video එක play කරන්න.play වන අතරේ vlc player එක පහළට දාලා Desktop එකට ගිහිල්ලා බලන්න. මෙච්චර වටිනා වැඩ කෑලි දීලත් facebook like දන්නේ නැතුව යන්නේ කොහොමද අනේ?අවුලක්ද?දාන්න මගේ Facebook Fan Page එකට :D
Email This
BlogThis!
Share to X
Share to Facebook
← Newer Post
Home
1 comment:
thimira hansika
October 15, 2013 at 9:50 PM
maru mcn thanks
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Subscribe to:
Post Comments (Atom)
ජනප්‍රිය ලිපි
Dx11 Game Dx10 සහා Dx9 Play කිරීම!
/HiHi හල්ලෝ ඔන්න අදත් චෙනුර මලයා Low Budget Gameing ගහන අයට ටිකක් වටිනා Post එකක් ගෙනාවා :D මුලින්ම කියන්නම් මේක හැම Machine එකකටම වැඩ කර...
ඔයාගේ නමේ තේරුම දැනගන්න එන්නෝ!
ඔන්න ඉතින් චෙනුර අදත් ලිපියක් දාන්න හිතුවා ඈ.ඇත්තටම බ්ලොග් එකේ ලිපියක දන්නා හිතා හිතා ඉන්න කොට මගේ FB Wall එකෙ ගිය දෙයක් දැකලා මට හිතුනා ප...
ගුගල් ක්රෝම් වල හැංගිච්ච Game! [Secret Games On Google Chrome] no internet
හම්මා චෙනුර මලයට සාපෙළ වලට මාස 8 යි එත් බ්ලොග් ලියනවා :D හරි හරි අටුවා ටීකා ඕනේ නැහැ අපි වැඩේට බහිමු! :) ඔයලා නිකමට හරි දැකලා තියෙනවද ගු...
ඕනෙම Subtitle එකක් සිංහල උපසිරැසියක් බවට පත් කරමු
අලුතෙන් Film එකක් ආවම ඒකට සිංහල උපසිරැසි නැත්නම් ගොඩක් අයට ඒක බලන එක එපා වෙනවා වගේම film එක ගැන හරි අවබෝධයක් ගන්නත් බැරිවෙනවා. ඉතින් මම අර...
මකපු Data Recovery කරන්න පට්ටම Software එක!
ඔන්න අදත් චෙනුර ආවා තවත් විගඩම් Software එකක් අරන්. Hikzz ගොඩක් අයට ඕන කරන දෙයක් මේක මොකද ගොඩක් මකපු Data මැකිච්ච Data ගන්න පුළුවන් හ...
නොමිළේ VPS පරිගණකයක් ලබාගන්න
නිකන් දෙනවානම් ඉතින් තව මොන කතාද, අද ළිපියෙන් ඔයාලට අරගෙන එන්නෙ VPS පරිගණකයක් නොමිළේ ලබාගන්න විදිය. මුලින්ම බලමු VPS එකක් කියන්නෙ මොකක්ද...
ලෝකේ හොදම Black Hat Hacker වරු 6දෙනා!
මුලින්ම කියන්නම් මේක අපේ Root_x ගේ ලිපියක් ඈ ඒ කියුවේ තරිඳු ගේ එත් #CyberTricksZone එකට ගෙන්න චෙනුර ඈ... හරි ඉස්සෙල්ලා කියුවේ White Hat ග...
ග්ලාස්වයර් මෘදූකාංගය
/hihi කාලෙකට පස්සේ අයෙත් මේ EMIrROKZ ගේමට ENTER උනා . එල නේ මම ඔයාලට ගෙනාපු මෘදූකාංගය තමා GlassWire's Free Firewall Software පේ...
Android වල Screen එක Record කරන්න සල්ලි වලට ගන්න ඕනේ App එක Free!
/hihi චෙනුර ඔයාලට Android ගැන ගොඩක් වැඩ ගෙනාවනේ :D මේකත් එහෙම එකක්.ඔයාලා දන්නවද Root කරාම එන ලොකුම වාසියක් තමයි Phone එකේ Screen එක Rec...
ලෝකේ හොදම හිත හොද Hacker වරු පස් දෙනා :D White Hat
ඔන්න ඉතින් අදත් #චෙනුර මලයා පට්ට Post එකක් ගෙනාවා :D මේක Hacker වරු ගැන ලියන්නේ ඈ :D පොඩි පැහදිලි කිරීමක් විතරයි කරන්නේ මොකද ලංකවේ Hackin...
Like එකක් දාමුද යාලුවනේ
Chenura Fernando
තියෙන එව්වා
softwares-මෘදුකාංග
tricks-වැඩ කෑලි
Android
Facebook
PC games-පරිගණක ක්රීඩා
Skin Packs
Hacking
Phone Tricks
blogger tricks-බ්ලොග් වැඩ කෑලි
සිංහල දේවල්
Video පාඩම්
Youtube
PC Tricks
PDF
Pen Drive Tricks
Serial Keys
Tv Series
vlc රහස්
web browser
E-money
Key Board
සිංහල ගින්දර විදියට Type කරන්න මෙන්න උණු උණු බඩු!
01.09.2014 - 1 Comments
ඔන්න තවත් Post එකක් චෙනුර මලයා ගෙනාවා.යාලුවනේ....මං අද ඔයාලට අරන් ආවේ පට්ට සොෆ්ට්වෙයාර් එකක්.. අපේ…
Android වලට සිංහල Install කිරීම No Root
06.11.2014 - 2 Comments
Android Phone වල තියෙන ගැටලුවක් තමයි සිංහල අකුරු පෙන්වන්නෙ නැති එක, ඉතින් අපිට පුලුවන් phone එකට සිංහල…
Android Lock කඩන්නේ මෙහමයි!දැන ගෙන හිටියා කියලා මදි වෙයිද?
02.07.2014 - 9 Comments
හැමෝම ළග වගේ දැන් android phone තියනවා android phone එකේ මුළු ආරක්ෂාව ම තියෙන්නේ ඔය දාන Lock එකෙනෙ.ඉතින්…
Desktop එක Record කරන්න මෙන්න බාන්ඩේ!
23.09.2013 - 7 Comments
ඔන්න chenura :D කාලයකින් පට්ට Software කැල්ලක් ගෙනාවා.මේ Software එකෙන් ඔබේ පරිගණකයේ Screen එක Record…
බ්ලොග්ස්පොට් එකේ Right click Disable කරලා පොස්ට් copy කරන හොරුන්ගෙන් බේරගමු!
29.01.2014 - 4 Comments
හලෝ යාලුවනේ ගොඩ කාලෙකින් තාමා මම බ්ලොග් post එකක් මේ දන්නේ.අද ඉදන් මම ඔයාලට සුපරි බ්ලොග්…
Hackerවරුන් පාව්ච්චි කරන Under Ground Hacking තියන E book එකක් මෙන්න!
26.10.2013 - 4 Comments
යාලුවනේ මට ලැබුනා Hackerවරුන්ගේ UnderGround Hacking තියන E-Book එකක්.එකේ නම තාමා Hackers…
Temple Run 2 game එක hack කරමු! 100% වැඩ ඈ...
30.07.2014 - 6 Comments
ඔන්න මම කාලෙකින් ලිපියක් දාන්න හිතුවා.හැමෝම වගේම Android Device තියන Google Play වලින මුලින්ම ගන්නේ…
Photoshop බ්ලැක් බෙල්ට් ශුරයෙක් වෙන්න මෙන්න බඩු!
08.02.2016 - 3 Comments
හම්බෝ ගොඩ කාලෙකින් බ්ලොග් පොස්ට් එකක් දන්නා චෙනුර මලයා Enter වුනේ O/L පස්සේ දාන පලවෙනි පොස්ටුව…
maru mcn thanks
ReplyDelete