Monday, October 13, 2014

ඔන්න ඉතින් අදත් #චෙනුර මලයා පට්ට Post එකක් ගෙනාවා :D මේක Hacker වරු ගැන ලියන්නේ ඈ :D පොඩි පැහදිලි කිරීමක් විතරයි කරන්නේ මොකද ලංකවේ Hacking කියල දෙන එක නීති විරෝධී නිසා ඈ මට බැහැ හිරේ යන්න #මරුසිරා වගේ :( හරි Hacker වරු කොටස් දෙකයි එක White And Black කියලා ඈ ;) ඒ කියන්නේ White කියන්නේ හොද Black කියන්නේ නරක :D හරි මම ඒවා ගැන දේශනා දෙන්නේ නැහැ Google කරලා හොයාගන්න ඈ.. :) මම අද කියන්නේ ලෝකේ ඉන්න හොදම White Hat Hackers පස් දෙනා ගැන :D

1. Stephan Wozniak


ගොඩාක් කට්ටිය මෙයාට කතා කරන්නේ #Morevor කියල.Apple Company එකෙන් බාගයක් මෙයාටත් අයිතියි...මෙයා ගොඩාක් අලුත් නිපැයුම් නිපදවවුව කෙනෙක්..මෙයා ලෝකේ ලොකු වෙනසක් කර කෙනෙක් කියල හදුන්වන්න පුලුවන්. :D





2. Tim Berners-Lee



Tim Berners-Lee white hat hackerඇත්තටම මෙයා ගැනනම් දන්නේ නැති කෙනෙක් නෑ..මොකද මෙයා තමා අන්තර්ජාලය www.(world wide web) හොයාගත්ත කෙනා..ඒ වගේම හොද white hat හැකර් කෙනෙක්.



3. Linus Torvels


Linus Torvals white hat hackerමෙයා තමා linux operation system එක හොයාගත්තේ ..ඒක පටන් ගත්ත freax කියලා..කොහොමහරි දැන් අපි ඒක හදුන්වනේ linux කියලනේ..මෙයා කියන්නේ මෙයා කරන දේවල් පිලිබදව මෙයා ගොඩාක් සතුටු වෙනවා...



4Tsutomu Shimomura



Tsutomu Shimomura white hat hackerමෙයා ලොකේ හොදම white hat  හැකර් කෙනෙක් විදිහට ගන්න පුලුවන් හොදම උදාහරනයක්...ඔයාල දන්නවනේ ලෝකේ හොදම black hat  හැකර් කෙනෙක් වන kevin mitnick ගැන ඉතින් එයාව අල්ලගත්තේ මෙයා තමා...ඒ වගේ දේවල් වලින් මෙයාට පුලුවන් උනා ලෝකේ හොදම හැකර්ස්ලා අතරට පිවිසෙන්න​. :D


5. Johanna Rutkowaska

Johanna Rutkowska white hat hackerඅපි ගොඩක් වෙලාවට තාක්ශණය ගැන කතා කරද්දි වැඩි හරියක් ඉන්නේ පිරිමි අය ඒත් මෙයා ගැහැනු කෙනෙක් මෙයා හොදම හැකර් කෙනෙක් තමා මෙයා ගොඩාක් අනිත් හැකර්ස්ලව අභිභවා white hackers ranks වල උඩම රැදී සිටිනවා...






මේවගේ පොඩි තොරතුරු ටිකක් ගෙනාවෙත් හෙන කට්ටක් කළා මගේ මහන්සිය සලකලා Like එකක් දාලා යන්න යාලුවනේ :D

/Bye

කියවන්න මේවත්

  • සිගිති ආතල් නැතුව Real Hacker කෙනෙකේ වෙමුද? ලෝකෙ ඉන්න ගොඩක් hacker වරු පාවිච්චි කර Os එක තාමා Backtrack.ඒ මොකද එම Os එකෙන් පුළුවන් hacking කරන්න විතරමයි.මේකේ වෙනස තමයි Security සහ Penetration Testing වලට අදාළ වන මෘදුකාංග Pre-Installed එන එක. ඒ වගේම මේකේ De… Read More
  • 100% Hacking වලින් බේරෙමු! Hack කියන එකේ සරල අදහස වන්නේ තමාගේ ඕනෑම ගිණුමක් (Face Book / Tweeter / My Space....... Accounts) අනවසරයෙන් කෙනෙක් අන් සතු කර ගැනීමයි.ෆේස් බුක් සමාගමේ Server එක කා හටවත් හැක් කරන්න බැහැ. එය අපහසු වැඩකි. තමාගේ ගිණුමක් Ha… Read More
  • Hack කිරීම Hackerවරු ගැන සිංහලනේ දැනගමු! හල්ලොව් කොහොමද කට්ටිය ඈ ඔන්න අදත් චෙනුර මලයා පරිගණක වල නරක පැත්ත ගැන ලිපියක් ගෙනාවා :D මුලින්ම අපි එකෙන් එක බලමු මේ මොනවද කියලා :D හරි මේ ලිපිය ගැන මුලාශ්‍ර ලබාගත්තේරුවන් අයියාගේ බ්ලොග් අඩවියෙන් හා මා දාන්න කරුණු එකතු කරා… Read More
  • සල්ලි වලට ඉගෙන ගන්න ඕනේ Ethical Hacking පාඩම් ටිකක් Free මෙන්න! /hihi ඔන්න චෙනුර මලයා අදත් ඔයාලට වටිනා පොස්ට් එකක් ලියුවා වැඩ ගොඩ ගහාගෙනම.වටිනා දෙයක් Cyber Tricks Zone වල අපි හැම දාම ඔයාලට දුන්නානේ මේකත් එහෙමයි බොරු Hacking හොයලා හෙම්බත් වුණු අයට මේක මල් වැසක් වේවි.ගොඩක් අය ආසයි න… Read More
  • ඔයාගේ පරිගණකයත් Hack වෙලාද?Hack වෙන්න කළින් :D ලංකාවේ ගොඩක්ම අය Hack වෙන්නේ මෙන්න මේක නිසා එක නිසා මේ ගැන ලියන්න හිතුවේ :D කොහොමද ඉතින් ඔන්න අදත් චෙනුර මලයා ඔයාලාගේ ආරක්ෂාව ගැන ලිපියක් මේ ගෙන්නේ ඈ.. ඔන්න තවත් සුපිරි post එකක් අරන් ආව එහෙනම්.ලංකාවේ ගොඩක්ම… Read More

5 comments:

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • Windows 8 තියන ඔබත් Try කරන්න!
    09.06.2014 - 2 Comments
    මේ දවස්වල නම් Blog එක පට්ටේ යනවා.මම ගොඩක් වටිනා Skin Pack ගොඩක් ඔයාලට දුන්නානේ ඉතින් ගොඩක් අය…
  • මකපු Data Recovery කරන්න පට්ටම Software එක!
    29.12.2015 - 2 Comments
      ඔන්න අදත් චෙනුර ආවා තවත් විගඩම් Software එකක් අරන්. Hikzz   ගොඩක් අයට ඕන කරන…
  • GTA San Andreas 600 MB වලට බාගන්න එන්නෝ! Torrent තමයි ඇ...
    11.10.2013 - 1 Comments
    මම ඔන්න අදත් ලංකාවේ ගොඩක් ජනප්‍රිය වෙච්ච Game එකක් ගෙනාවා.හැබයි මේක Torrent තමයි!පහළ…
  • ඕන Android Game එකක් Hack කරමු!100% වැඩ Root කරලා Android රජු වෙමු-3
    01.10.2014 - 8 Comments
    කොහොමද කට්ටිය මම චෙනුර Cyber Tricks Zone Admin :D මම මේ ඔයාලට කියලා දෙන්නේ ලංකවේ First Time Blog…
  • ඔබගේ Antivirus එක ඔබට විශ්වාසද? [ Test Your Virus Gard ]
    14.09.2014 - 2 Comments
         /hihi හායි.? කොහොමද.? මම  ඔයාලගේ සුපුරැදු යාලු සාරාණාත් ඉෂාරග අද වැඩි කතා ඕන…
  • Win 7 හරි 8 හරි Bootable DvD එකක් Burn කරගනිමු!කැත නැතුව Windows හොර කොපිය Genuine විදිහට Burn කරමු!
    21.09.2014 - 3 Comments
    කට්ටිය කොහොමද ඉතින් ඔන්න අද චෙනුර කියලා දෙනවා කැත නැතුව හොරෙන් Windows Bootable Disc එකක් හදාගන්න හැටි :D…
  • ඕනෙම Subtitle එකක් සිංහල උපසිරැසියක් බවට පත් කරමු
    16.01.2016 - 1 Comments
    අලුතෙන් Film එකක් ආවම ඒකට සිංහල උපසිරැසි නැත්නම් ගොඩක් අයට ඒක බලන එක එපා වෙනවා වගේම film එක ගැන හරි…
  • Windows 8 සහ 8.1 සිංහලෙන්.
    14.09.2014 - 3 Comments
            යාලුවනේ, කොහොමද ඉතිං... ඔයාලා දන්නවනේ මේ සාරාණාත් ඉෂාර යමක් දුන්නොත් පැණි…