Thursday, September 25, 2014


ඔන්න Cyber Tricks Zone එකේ Admin චෙනුර මලයා අලුත් වගේම වටිනා Post එකක් ගෙනාවා ඈ..
හ්ම්ම් දන්නවද Cloud Hosting ගැන? ඒ කියන්නේ දත්ත වලාකුළු වල රදවනවා කියන එක ගැන :D
හරි හිතන්න ඔයාගේ Machine එකේ හරි Phone එකේ හරි Data වැඩියි කියලා :D ඉතින් ඔයා කරන්නේ මොකක්ද?Delete කරනවා නැත්නම් ඕනෙම ඒවා බලලා Pen එකට වගේ දාගන්නවා නේ ඉතින් එහෙම කියලා දාන්න ගියොත් Storage Device ගොඩක් ඕනේ නේ :D ඒවගේම වටිනා File හංගනත් මේ Cloud Storage එක වටිනවා ඈ.. ;) මම අද කියලා දෙන්නේ ලෝකේ හොදම Cloud Storage Service කිපියක් ගැන..

පලවෙනි එක DropBox :D
මෙයාලාගේ Phone App එකත් PC Version එකත් තියෙනවා මෙයාල නොමිලේ Online 2GB Space එකක් දෙනවා :D පහල අපේ Site එකේ Button එක Click කරලා ඒ Site එකට යන්න පුළුවන්


දේවැනි එක තමයි Google එකෙන් දෙන Google Drive කියන්නේ එයාලා නොමිලේ Online 15GB Space එකක් දෙනවා නොමිලේ :D මෙයාලාගේ Phone App එකත් PC Version එකත් තියෙනවා.පහල අපේ Site එකේ Button එක Click කරලා ඒ Site එකට යන්න පුළුවන්

තව සුපිරි එකක් Box කියන්නේ මේකෙන් 10GB Free Space එකක් ලැබෙනවා :D මෙයාලාගේ Phone App එකත් PC Version එකත් තියෙනවා.පහල අපේ Site එකේ Button එක Click කරලා ඒ Site එකට යන්න පුළුවන්

Mega කියන්නෙත් සුපිරිම Cloud Hosting එකක් ඈ මේක තමයි මමත් Use කරන්නේ 50GB Free Space එකක් ලැබෙනවා මේකේ ඒවාගේම තවත් ගොඩක් පහසුකම් තියෙනවා ඈ ;) මෙයාලාගේත් Phone App එකත් PC Version එකත් තියෙනවා.පහල අපේ Site එකේ Button එක Click කරලා ඒ Site එකට යන්න පුළුවන්

සැලකිය යුතුයි මේ ඕනෑම සේවයක් ලබාගැනීමට ඒ අඩවිය Reg විය යතුය :D

මම ඉතින්  මගේ කාලයත් කැපකරලා ඔයාලට වටිනා යමක් ගෙනාවනේ ඉතින් අපිටත් Like එකක් දාලා අපිටත් උදුවක් කරන්න යාලුවනේ චෙනුර කැපුණා හෙටත් සුපිරි Post එකක් ගේන්නම් ඔබට ජය ශ්‍රී :D /Bye

1 comment:

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • අහන ඒවාට උත්තර දෙන අපේ පොරක් හදපු Garfield :)
    25.06.2014 - 14 Comments
    ඔන්න යාලුවනේ අපේ ලංකාවේ අවුරුදු 16යක අයියා කෙනකේ හදපු පොඩි Software එකක් ගෙනාවා..කස්ටිය කැමති…
  • Phone එකේ බැටරිය සදාකාලික කරගමු!
    25.11.2013 - 2 Comments
    ඔබේ ජංගම දුරකථනයේ බැටරිය බැස යාමට ආසන්නව ඇති විටක සහ චාජරයක් ලඟ පාතක නොමැති විට ඔබ මුහුණ දෙන්නේ ඉතා භයානක…
  • බන්දුල මාමා අපේ අච්චු පොත් ඔක්කොම Online දාලා!
    13.08.2014 - 5 Comments
    මේ බලන්න යාලුවනේ මේ ලින්ක් එකට ගියාම PDF විදිහට අච්චු පොත් හැම එකක් වාගේම Download කරගන්න තියවනවා.පාඩම්…
  • සුපරි පරිගණක ගැන විශ්මිත තොරතුරු!
    12.01.2014 - 0 Comments
    සුපිරි පරිගණක යනු මිහිමත ඇති ප්‍රබලතම යන්ත්‍රෝපකරණ කාණ්ඩයයි. අති විශාල දත්ත සැකසීමේ හා ගණනය කිරීමේ හැකියාවක්…
  • ගින්නක් නැතුව ඔයාගේ Image එක ලස්සන Cartoon Vector එකක් කරමු!
    27.02.2016 - 0 Comments
    ගොඩක් කාලෙකින් ලිපියක් ලියන්න ආවේ ඔන්න චෙනුර මලයා.ගොඩක් වටින නිසයි දාන්න හිතුවේ :) ගොඩක් අය ආසයි නේ ජාති…
  • නොමිලේ අහසේ ඉදන් ලංකවේ සුන්දරත්වය බලමු!
    29.09.2014 - 0 Comments
    හල්ලෝ කට්ටිය මම චෙනුර ඔන්න අදත් පට්ට වැඩක් ගෙනාවා.අපේ ලංකාව ගොඩක් ලස්සනයි නේ :D අපෙ රටේ ලස්සනම තැන්…
  • චංගුමි ආයිත් බලන්න English උපසිරස සමග!
    05.10.2013 - 2 Comments
    සුජාත දියණිය කියන්න ගොඩක් ලංකාවේ ගොඩක් අය බලපු ලස්සන කාතවක් නේ.ඉතින් Cyber Tricks Zone සුජාත දියණිය Download…
  • Google වල හොයපු ඒවා සදාකාලයටම මකන හැටි!
    18.01.2014 - 3 Comments
    මේ ටිකෙන්ම අවුල් ජාලයයි ඒවාගේම දුකයි!.ඉතින් කොහොමත් මම වැටෙන්න වැටෙන්න නැගිටිනවා.එක නිසයි ඔයාලට මේ වාගේ…