Friday, September 27, 2013

කොහොමද?යාලුවනේ මම දිගට හරහට Skin Pack ගොඩක් ගෙනාවනේ.මම අද ගෙන්වේ ලෝකයේ තියන හොදම Skin Pack එක. 

මම කියන දෙන Skin Pack එක ඔයාලට ඔයාගේ computer එකේ windows තියෙද්දීම දාගෙන පට්ට කරගන්න පුළුවන්.

පහළ තියන රූප ටික බලන්න…………..පින්තූරය පොඩි නේද?පින්තූරය උඩ click කරලා හොදට බලාගන්න.


අන්න ඒ වගේ ලස්සනට ඔයා ගේ computer එක තියාගන්න කැමතිද?
මෙන්න ක්‍රමය

Download පහළ තියන Skin Pack Software එක Download Now යන්න click කරන්න.
මේ Skin Pack එක Download කරන විට ඔබගේ OS version එකේ  bit අගයට ගැළපෙන්න download කරගන්න.තව මේකේ රතු හා නිල් වශයෙන් දෙකක් තියනවා.

නිල් පාට එක 

Windows 7 64bit  සදහා මෙතැනින් බාගන්න 

Windows 7 32bit සදහා මෙතැනින් බාගන්න 

රතු පාට එක 

Windows 7 64bit  සදහා මෙතැනින් බාගන්න 
 
Windows 7 32bit සදහා මෙතැනින් බාගන්න


වැදගත්! මෙම software එකේ setup download කර install කරනවිට අන්තර්ජාලයට ඔබේ පරිගණකය සම්බන්ද වි තිබිය යුතුයි.තවද මෙය install කර අවසන් වුවිට පරිගණකය auto restart වීමට ඉඩ හරින්න.
දැන් හරි දැන් ඔයාගේ computer එක ලස්සනද බලන්න.මෙච්චර වටිනා software දීලත් facebook like දන්නේ නැතුව යන්නේ කොහොමද අනේ?අවුලක්ද?දාන්න මගේ Facebook page එකට.
මෙම ලිපිය මුලින්ම පළවුණේ මේ Blog අඩවියේ පමණි.Blog ලියන්නාගේ අයිතිය සුරකින්න!  



දැන් ඉතින් මම ගියා මේ වගේ පට්ට post ගොඩක් Blog එකේ තියනවා ගිහින් බළලා හොදනම් Like පාරක් දාලා Share පාරක් දාලා එන්නකෝ අනේ නිකං යන්නේ නැතුව. :D  

10 comments:

  1. machan...win 7 full glass gadget tikak ganna link 1k diyanko.....download karanna lesi ekak....

    ReplyDelete
    Replies
    1. මෙන්න යාළුවා මෙතැනින් බාගන්නකෝ http://goo.gl/c152y0

      Delete
  2. mcn win 8 64 bit ekta ndda mukuth..??? :(

    ReplyDelete
    Replies
    1. ඉන්න මචං මම ළගදීම Windows 8 වලට එන ටිකක් දානවා :D

      Delete
  3. සුපිරි මචං මම දෙකපු හොදම එක

    ReplyDelete
  4. සුපිරි මචං මම දැකපු හොදම එකක්......

    ReplyDelete

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • Phone එකට පරිගණකයට Bass Boost කරන්න මෙන්න බඩු
    02.11.2014 - 0 Comments
    යාලුවනේ ඔයාලගෙ සංගීත රසාස්වාදය වැඩි කරන දෙයක්නෙ Bass කියන්නෙ , නමුත් අප සවන් දෙන ගීත බොහොමයක ඇති Bass හඬ…
  • 2014 වේගවත්ම Car 10 එකට Race එකක් ගියොත්!
    25.10.2014 - 0 Comments
    මේක 2014 වේගවත්ම Car 10 එකට Race එකක් ගියොත් :) Video එක බලන්නකෝ :)  වටිනවා කියලා හිතෙනවනම්…
  • අද වෙනතෙක් අපේ බ්ලොගියේ ගමන් මඟ!
    06.12.2013 - 6 Comments
    ඇත්තම කතාව තාමා බ්ලොග් එකක් කරගෙන් යන එක ලේසි නෑ.ඉතින් අමරුවෙන් හරි කව්රුහරි බ්ලොග් එකක් කරගෙන යනකොට එක…
  • ගුගල් ක්‍රෝම් වල හැංගිච්ච Game! [Secret Games On Google Chrome] no internet
    10.04.2015 - 0 Comments
    හම්මා චෙනුර මලයට සාපෙළ වලට මාස 8 යි එත් බ්ලොග් ලියනවා :D හරි හරි අටුවා ටීකා ඕනේ නැහැ අපි වැඩේට බහිමු! :)…
  • Selfie ගන්න පින්තුරේ වැඩ දාලා ලේසියෙන්ම Edit කරගන්න!
    30.07.2014 - 0 Comments
    ඔන්න අදත් මම පට්ට Software එකකුයි Android App එකකුයි.ගෙනාවා.ගොඩක් අය දැන් FB එකේයි අතන මෙතැන තමුන්ම…
  • Windows 8 Metro Style එක වින්ඩොස් 7 වලටත්!
    02.07.2014 - 0 Comments
            ඔයාලා ඉතිං වින්ඩොස් 8 ගැන දන්නවනේ.. ඉතා ආකර්ෂණිය , පෙනුමකින් ආපු OS එකක් බව.…
  • Facebook ගැන ඔබ නොදත් විශ්මිත තොරතුරු!
    21.10.2014 - 1 Comments
    හලෝ යාලුවනේ ඔන්න අදත් චෙනුර මලයා Facebook ගැන ලොකු වාගේම විශ්මිත තොරතුරු ටිකක්…
  • FBවලදී භාවිතා වන Keyboard Shortcuts!
    23.08.2013 - 0 Comments
    hallow යාලුවනේ 2013 අවුරුද්දත් ඉක්මනට ගෙවිලා යනවනේ,ඉතින් කාලය වෙනස් වෙනකොට අපිත් වෙනස් වෙන්න…