Tuesday, July 2, 2013




දැනට ලෝයේ තියන පට්ටම PC game එකක් තමා call of duty black ops 2. එම game එක මම ඔයාලට ටොරන්ට් free  ලබා දෙනවා.වැඩි කථා ඕන නෑ බාගන්නකෝ.බාගන්න කලින් System Requirementsඑක බලන්න.


click කරන්න උඩ තියන ලින්ක් එකට ටොරන්ට් වලට free download කරගන්න call of duty black ops 2Minimum System Requirements:CPU:Intel Core2 Duo E8200 2.66 GHz or AMD Phenom X3 8750 2.4 GHzRAM:2GB for 32-bit OS or 4GB for 64-bit OSVGA:Nvidia GeForce 8800GT 512 MB or ATI Radeon HD 3870 512 MBDX:DX10OS:Windows Vista SP2 or Windows 7

01 ඩවුන්ලෝඩ් කරගන්න02 iso ෆයිල් එක මවුන්ට් කරගන්න03 Install කරගන්න04 ‘call.of.duty.black.ops.II.crackfix.repack‘ මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න.05 ඩවුන්ලෝඩ් කරගත් ෆයිල් එකේ තියන හැම ෆයිල් එකක්ම Install කරපු තැනට කොපි and replace කරන්න.06 ‘call.of.Duty.Black.Ops.II.Update.1.and.2‘ setup එක download කරලා ගේම් එක Install කරපු තැනටම install කරන්න.07 ‘steam’ software එකත් computer එකට install කරන්න.install කරන එක ගැන තියේන අවුල් මගේ FB එකට දාන්න…මේන්න ලින්ක් එක.  http://www.facebook.com/S.Chenura

3 comments:

  1. meka Pentium D 3.4 processor ekata vada karaida bro?

    ReplyDelete
    Replies
    1. බැරි වෙයි සහෝදරයා

      Delete
  2. Meka Intel Core dual core ekata weda karayida?

    ReplyDelete

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • ඔයාගේ Desktop එකේ Icon ගතියට රාක්ක වලට දාමු!
    19.10.2014 - 1 Comments
    හා කොහොමද යාලුවනේ දවස් 2කින් Post එක්ක දාන්නත් බැරි වුණා නේ යාලුවනේ :D ඔන්න එකටත් හරි යන්න තරිදුවා ගේ…
  • Windows 8 සහ 8.1 සිංහලෙන්.
    14.09.2014 - 3 Comments
            යාලුවනේ, කොහොමද ඉතිං... ඔයාලා දන්නවනේ මේ සාරාණාත් ඉෂාර යමක් දුන්නොත් පැණි…
  • ඕන Youtube Video එකක් Download කිරිල්ල!-2
    08.08.2014 - 0 Comments
    මම ඔයාලට Youtube Download කරන හැටි එකක් කියලා දුන්නානේ,මෙන්න තවත් ක්‍රමයක් මේකෙනුත් ඕන Format එකක් බාගන්න…
  • ඔයාගේ නමේ තේරුම දැනගන්න එන්නෝ!
    26.07.2014 - 0 Comments
    ඔන්න ඉතින් චෙනුර අදත් ලිපියක් දාන්න හිතුවා ඈ.ඇත්තටම බ්ලොග් එකේ ලිපියක දන්නා හිතා හිතා ඉන්න කොට මගේ FB…
  • සිගිති ආතල් නැතුව Real Hacker කෙනෙකේ වෙමුද?
    10.08.2013 - 40 Comments
    ලෝකෙ ඉන්න ගොඩක් hacker වරු පාවිච්චි කර Os එක තාමා Backtrack.ඒ මොකද එම Os එකෙන් පුළුවන් hacking…
  • සිංහල Keyboard එක දන්නෙ නැති අයට සිංහල Typing පහසු කරවන Software 5ක්
    14.11.2014 - 0 Comments
     මම මේ ලිපිය ලියන්නෙ තවමත් මේ Software 5 ගැන නොදන්න අය වෙනුවෙන්.මේව හදලා තියෙන්නෙ Singlish විදියට…
  • “අර DLL එක නෑ මේ DLL එක නෑ”කොම්පියුටරේ එන ලොකු errorස්‌ ගොඩක් එකවර පහසුවෙන් ඉවර කරලා දාමු!
    09.01.2016 - 13 Comments
    හැමදාම පරිගණක ආශ්‍රිත පට්ට මැක්ස අංක එකේ වැඩ ඔයාලට කියලා දෙන Cyber Tricks Zoneඑකේ තවත් පට්ට වැඩක්…
  • ඔබේ පරිගණකයට Android-Kit Kat OS එක දාමු!(වින්ඩොස් තියෙද්දීම)පට්ට නේද?
    28.07.2014 - 12 Comments
    අද මම ඔයලට කියලා දෙන්නේ පට්ටම පට්ට වැඩක් ගැනයි.අද ලෝකයේ  phone වලට එන හොදම OS එක තාමා…