Friday, November 7, 2014


එහෙනම් යාලුවනේ Cyber Tricks Zone එකෙන් හැමදාමත් වගේ අදත් අරන් ආවා වටිනා ලිපියක්. මම සදීප, අද මම කතා ලියන්න හිතුවා e-money ගැන ලිපියක්. හැබැයි ඉතින් අර කවුරුත් කියන PTC ගැන නම් නෙවේ. :) මෙතනදි වෙන්නෙ අපි click කරන්න ඕනෙ Ads අනිත් අය ලවා click කරලා ඒ මුදල් උපයාගන්න එක. මේකට සරලව කියන්නෙ URL Shrinking කියලා.
ඒත් කොහොමද URL Shrinking කරන්නෙ?
හරිම සරලයි, උදාහරණයක් විදියට ගමු මම Cyber Tricks Zone එකේ තියෙන ලිපියක් ගැන මගෙ යාලුවන්ට දැනගන්න Facebook එකේ Share කරනවා ඒ ලිපියෙ Link එක, හැබැයි Shrink කරලා.එතකොට අනිත් අය ඒ ලිපිය බලන්න එද්දි මට යම් මුදලක් ලැබෙනවා මොකද Link එකක් Shrink කළ විට එමඟින් Original link එක වෙත යාමට නම් එම පුද්ගලයා හට තත්පර 5ක් දක්වා Ad එකක් සහිත Web පිටුවක රැඳී සිටීමට සිදු වන නිසයි. බලන්න මේ Shrink කරපු Link එකට ගිහින් -- http://adf.ly/tqpfZ ඔව් ඔයාට තත්පර 5ක් එම Ad එක සහිත වෙබ් පිටුවේ රැදී සිට Ad එක Skip කර මෙම බ්ලොග් එකට පැමිණෙන්නට සිදු වුනා.ඉතින් ඒ එක Click එකකට කුඩා මුදලක් මට ලැබෙනවා (සත 6ක් පමණ ලංකාවෙ කෙනෙක්ගෙන් පිටරට අයගෙන් සත 10ක් පමණ).නමුත් මේ ලින්ක් එක හරහා බොහෝ දෙනෙක් ආවොත්? 1000ක් පමණ ආවොත් 0.6$ - 1$ දක්වා මුදලක් උපයාගන්න පුලුවන්.නමුත් පොඩ්ඩක් මහන්සි වෙලා ඔය Link එකට පොඩි හැඳින්වීමක් කරලා Facebook එකේ Share කරානම් ඔය Visit 1000 හොයාගන්න දවසක්වත් යන්නෙ නැහැ. ඒත් ඔය වැඩේට බ්ලොග් පෝස්ට් වල ලින්ක් පමණක් Shrink කළ යුතු නැහැ අන්තර්ජාලයේ ඇති ඕනෑම දෙයක Link එකක් Shrink කර මෙසේ මුදල් උපයන්න පුලුවන් එයට ලැබෙන visit ප්‍රමාණය අනුව.
මේකට සාර්ථක වෙබ් අඩවියක් තමා Adfly කියන්නෙ. අපි බලමු ඇයි ඒ වෙබ් අඩවිය ඔය කියන තරම් සාර්ථක කියලා.



  • සැබෑවටම මුදල් ගෙවන වෙබ් අඩවියක් වීම.
  • ලොව බොහොමයක් රටවල භාවිතා වන නිසා.
  • ශ්‍රී ලංකාවේ Visit වලට පමණක් නොව අන් කුමන රටකින් ලැබෙන Visit එකකට වුවද සාධාරණ මුදලක් ලබා දීම.
  • පැය 24ම නොකඩවා ක්‍රියාත්මක වීම.
  • මෙමගින් ඔබේ වෙබ් අඩවියට ගෙන්වාගන්න Visitorsලා හට අපහසුවකින් තොරව අවශ්‍ය ලිපිය වෙත ඇතුල් විය හැකි වීම.
  • මෙය මුදල් ගෙවන වෙබ් අඩවියක් බවට සනාථ කරන්න පහල තියෙනවා මෙමඟින් මුදල් ගෙවන බවට පෙන්වා දෙන Payment Proof දෙකක්.

    ඉතින් PTC site වල අර දවසට ලැබෙන Ad කිහිපයත් Click කරන්න ඕනෙ අපිමයි.අනික ලැබෙන්නෙත් පොඩි ගානක් නමුත් මෙතනදි තියෙන Ad Click කරන්නෙ අපි නෙවේ අපේ ලින්ක් එක හරහා එන අය, ඒ වගේමයි මෙතන ඔයා Visit 5000ක් ගත්තත් එයාල ඒවාට හරියන්න Ads දෙනවා.
    එහෙනම් ඉතින් මම කියලා දෙන E-money Site එකට ආරම්භයක් අරන් දුන්නා දැන් වැඩ පටන් ගමු. 
    එහෙනම් Register මේ ලින්ක් එකට ගිහින්, Join now ඔබන්න.



    එතනින් ලැබෙන Registration Form එක පුරවන්න.



    දැන් මෙතනට දුන්න ඔයාගෙ E-mail එකට යන්න.



    එතනින් ඔයාට ආපු E-mail එක open කරලා Confirm කරන්න.



    ඔය පෙන්නලා තියෙන Activation Code එක තමා අර පහතින් තියෙන ලින්ක් එකට ගිහින් confiorm දෙන්න තියෙන්නෙ



    දැන් Submit කරන්න.
    Postal Codes හොයාගන්න මෙතනින්         >>> sri-lankan.net
    එහෙනම් වැඩේ හරි. දැන් තියෙනෙ සල්ලි හොයන්න.
    මුලින්ම බලමු URL Shrinking වලින් සල්ලි හොයන්නෙ කොහොමද කියලා,
    Adfly Account එකට log වෙලා උඩ පින්තූරෙ වගේ ඔයාගෙ original ලින්ක් එක Shrink කරලා, ඒක copy කරගෙන අනිත් අයට දෙන්න.





    ඔව් ඔය වගේ යාලුවන්ට ඒ Link එක දුන්නම එයාලා Post බලන්න එද්දි මුදල් එකතු වෙනවා.

    හරි මේකෙ Full page script එක දාලා තවත් මුදල් උපයන්න පුලුවන්,
    Tools>Full page script වල තියෙන දෙවෙනි Code එක දාගන්න ඔයාගෙ බ්ලොග් එකේ <head> tag එකට පහලින්.


    පහල තියෙනෙ දාන්න ඕනෙ Tools>Full page script වල Code එක,


    හරි දැන් ඔයාගේ බ්ලොග් එකේ Template කොටසට යන්න




    ගිහින් Ctrl+F ඔබලා  </head> කියන එක search කරන්න.
    දැන් ඔය Coding එක අර </head> කියන එකට ඉහලින් paste කරන්න.


    දැන් Save Template දීල යන්න ඔයාගෙ බ්ලොග් එකට, බ්ලොග් තියෙන link එකක් කවුරුහරි click කලොත් ඔයාගෙ adfly account එකට මුදලක් එකතු වෙනවා
    තව Tools> Pop ads වලිනුත් සල්ලි හොයන්න පුලුවන් ඒකෙන් code එක බ්ලොග් එකේ layout එකට දාගන්න Html/Javascript gadget එකක් විදියට.
    ඒ වගේම Referrals ලා හරහාත් මුදල් උපයන්න පුලුවන්. Referral කියන එකේ තියෙන ලින්ක් එකෙන් ඔයා තව කෙනෙක්ව Register කරොත් එයා උපයම මුදලෙන් අමතරව 20% ඔයාටත් ලැබෙනවා. Referral ලා 5ක් හොයාගත්තොත් ඔයා තනියම හොයන ගාන ඒ 5 දෙනාගෙන් ලැබෙනවා :) .
    දැන් බලමු මේකෙ මුදල් ලබාගන විදිය,
    මුලින්ම මේ ලිපියෙ තියෙන විදියට Paypal account එකක් හදාගන්න 

    අන්න ඒ හදාගත්තු Paypal Account එකට දාපු E mail address එක ඔයාගෙ Account details වලට දෙන්න.
    එහෙනම් ඉතින් තව මොන කතාද මෙතනින් ගිහින් Register වෙන්න.
    5$ උපයාගත් පසුව මෙම වෙබ් අඩවිය විසින් Paypal - Payza - (Pioneer - 10$) මඟින් මුදල් ගෙවන අතර ඔබට මෙම මුදල් Ebay වැනි අන්තර්ජාල මුදල් ගෙවීම් වලට භාවිතා කළ හැක. ගැටලුව්ක් තියෙනවානම් Comment එකක් දාගෙනම යන්නකෝ. එහෙනම් මම කැපුනා යාලුවනේ.

    කියවන්න මේවත්

    • Ad Click නොකර සල්ලි හොයමු එහෙනම් යාලුවනේ Cyber Tricks Zone එකෙන් හැමදාමත් වගේ අදත් අරන් ආවා වටිනා ලිපියක්. මම සදීප, අද මම කතා ලියන්න හිතුවා e-money ගැන ලිපියක්. හැබැයි ඉතින් අර කවුරුත් කියන PTC ගැන නම් නෙවේ. :) මෙතනදි වෙන්නෙ අපි click කරන්න ඕනෙ Ads… Read More

    1 comment:

    1. Thnx dr...godak blog wala kiyala nathi deyak oya kiyala thiyanawa pahadiliwa.
      all the best.

      ReplyDelete

    ජනප්‍රිය ලිපි

    Like එකක් දාමුද යාලුවනේ

    • සිංහල Keyboard එක දන්නෙ නැති අයට සිංහල Typing පහසු කරවන Software 5ක්
      14.11.2014 - 0 Comments
       මම මේ ලිපිය ලියන්නෙ තවමත් මේ Software 5 ගැන නොදන්න අය වෙනුවෙන්.මේව හදලා තියෙන්නෙ Singlish විදියට…
    • බ්ලොග් එකේ ටයිටල් බාර් එකේ තියන අකුරු නටවන හැටි!
      04.07.2013 - 4 Comments
       ඔයා ගේ Blog එකට browser එකකින් ගියාම ඔයාගේ බ්ලොග් එකේ title bar එක සමාන්‍ය…
    • කැමරාවකින් ෆොටෝ ගහන්න කැමරාවක් නැතුව පුරුදු වෙමු!
      29.10.2013 - 1 Comments
      මේ අපි කියන්න යන්නේ DSLR කැමරාවක් නැතිව කොහොමද එය පුහුණු වෙන්නේ කියලා.අද ලංකාවේ වයස් භේදයකින් තොරව…
    • ඔයලට නිතර ඕන වන Keys ටිකක් මගෙන් ඔයලට!
      20.08.2013 - 2 Comments
      Cyber Tricks Zone කියන්නේ අඩු කාලයකින් වැඩි දුරක් ආපු වයස අවුරුදු 15 කොල්ලෙක් කරගෙන යන සාර්ථකම…
    • ඉදගෙන බලන්න Merlin ඔක්කොම ටික.මෙන්න බාගන්න MB වලින්ම!
      18.09.2013 - 4 Comments
      ගොඩක් අය නම් Merlin කියන TV Series එක බලලත් ඇති.කතාව නම් ගොඩක් ලස්සනයි.බලපු නැති අය ඉන්නවා නම්…
    • අනේ Chrome,FireFox විසිකරපල්ලා!සම්පුර්ණ ලිපිය
      26.09.2013 - 13 Comments
      ඔන්න ඉතින් මම කියන්නේ පට්ටම දෙයක් ගැනයි!මේ ඔයාලා Net එකෙදී ගොඩක් වැඩ කරනවා නේ.ඉතින් ඒවා තාමා Online…
    • Facebook වල Offline ඉන්න අය හොයමු!
      15.10.2013 - 1 Comments
      මේකනම් අදකාලේ කැටියට සෑහෙන්න වටින දෙයක්.සමහර ගෑනු ලමයි වගේම පිරිමි ලමයිනුත් මේ වැඩේ කරනවා. Facebook ඇවිත්…
    • කොම්පියුටරේ වේගය මනිමු!
      23.07.2014 - 0 Comments
      චෙනුර හොයා ගත්ත තවත් Software එකක් මේ :D ඔබේ කොම්පියුටරේ වේගය ගැන ඔබ දන්නවද?දැනගන්න ඕනද?මම දෙන…